IMF Extended Fund Facility Arrangement එක කඩාකප්පල් කිරීමට කුහක වාමාංශික රාජ්‍ය සේවක NPP ජෙප්පෝ වැඩ අරඹයි

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    2ifTvnO.jpg





    රැකියා විරහිත උපාධි ධාරීන් කියල අවුරුද්දට 50,0000 විතර සංවර්ධන නිලාධාරි වගේ බොරු රස්සා හදලා රජයේ සේවකයෝ වැඩි කරන එක ගත්තත්, බිලියන ගණන් පාඩු උනත් restructure/privatise නොකර SOE දිගටම පවත්වාගෙන යාම ගත්තත්, cost එකට අඩුවෙන් fuel විකුණලා price formula නැතිව ceypetco බිලියන ගණන් පාඩු ලැබුව එක ගත්තත්, රජයේ සේවකයෝ ප්‍රමාණය අඩු නොකිරීම ගත්තත් ඔක්කොම JVP එකේ ප්‍රතිපත්ති. 2004-2005 චන්ද්‍රිකා එක්ක හැදුව 'රට පෙරට' ආණ්ඩුවට දාපු කොන්දේසි ඒවා, මහින්ද රාජපක්ෂ ලවා කරගත්තේ ඒවා. මහින්ද කරේ ඒවම දිගටම කරගෙන ආවා මිනිස්සු අන්දලා චන්ද ගන්න හොඳ හින්ද.



    Sri Lanka has a bloated public sector and loss-making state enterprises which the influential Marxists Janatha Vimukthi Peramuna (JVP) and previous Rajapaksa regimes have opposed privatizing.

    SOEs are stuffed full of political appointees and are also used by line ministers to get vehicles outside their official allocations.

    The public sector is also bloated with unemployed graduates each year, a strategy also popularized by the JVP which was picked up by then President Mahinda Rajapaksa from 2005 as an election winning strategy.

    බලගතු මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ පසුගිය රාජපක්ෂ පාලනයන් පුද්ගලීකරනය කිරීමට විරුද්ධ වූ රාජ්‍ය අංශය සහ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ශ්‍රී ලංකාව සතුව ඇත.


    SOEs දේශපාලන පත්වීම් ලත් අයගෙන් පිරී ඇති අතර රේඛීය අමාත්‍යවරුන් විසින් ඔවුන්ගේ නිල ප්‍රතිපාදනවලට පිටින් වාහන ලබා ගැනීමට ද යොදා ගනී.

    රාජ්‍ය අංශය ද සෑම වසරකම රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් පිරී ඉතිරී යන අතර, 2005 වසරේ සිට මැතිවරණ ජයග්‍රාහී උපාය මාර්ගයක් ලෙස එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තෝරා ගන්නා ලද ජනතා විමුක්ති පෙරමුණ විසින් ද ප්‍රචලිත කළ උපාය මාර්ගයකි.

    - https://economynext.com/sri-lanka-t...-or-migrate-as-progressive-taxes-bite-107768/


    Sri Lanka’s JVP economic pillars questioned as forex shortages, default risks worsen


    ECONOMYNEXT – Three key policy pillars articulated by the Janatha Vimukthi Peramuna from 2001-2004 and embraced by a mainstream politician Mahinda Rajapaksa’s administration in 2005 are being questioned, as the country runs out of forex reserves amid money printing.

    From 2005, Sri Lanka halted privatization, started recruiting tens of thousands of unemployed graduates into the public service every year with lifetime pensions, bloating an already bloated public sector and denying any benefit of a peace dividend to the country.

    Sri Lanka also abandoned a price formula for fuel that had helped keep the rupee stable and inflation low from 2001 to 2003 even as global commodity prices went up from the ‘mother of all liquidity bubbles’ fired by the Federal Reserve from 2001.

    From 2001 to 2003, state workers fell from 1.164 million to 1.043 million. By 2020, the public sector cadre has grown to 1.58 million with another batch of 53,000 unemployed graduates being shovelled tax money.



    ....

    The JVP and statist-nationalists mainstreamed the ideology by describing privatization as ‘selling national assets’


    2001-2004 කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රකාශ කරන ලද සහ 2005 දී ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයෙකු වූ මහින්ද රාජපක්ෂගේ පාලනය විසින් වැලඳගත් ප්‍රධාන ප්‍රතිපත්ති කුළුණු තුනක්, මුදල් මුද්‍රණය මධ්‍යයේ රටේ විදේශ විනිමය සංචිත අවසන් වන විට ප්‍රශ්න කෙරෙමින් පවතී.


    2005 සිට ශ්‍රී ලංකාව පෞද්ගලීකරණය නවතා, ජීවිත කාලය පුරාවටම විශ්‍රාම වැටුප් සහිත රැකියා විරහිත උපාධිධාරීන් දස දහස් ගණනක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම ආරම්භ කළේය.

    2001 සිට US Federal Reserve විසින් නිකුත් කරන ලද ‘mother of all liquidity bubbles’ වෙතින් ගෝලීය භාණ්ඩ මිල ඉහළ ගියත්, 2001 සිට 2003 දක්වා රුපියල ස්ථාවරව තබා ගැනීමට සහ උද්ධමනය පහළ මට්ටමක තබා ගැනීමට උපකාරී වූ ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ද ශ්‍රී ලංකාව අතහැර දැමීය.


    2001 සිට 2003 දක්වා රාජ්‍ය සේවකයින් මිලියන 1.164 සිට මිලියන 1.043 දක්වා පහත වැටී ඇත. 2020 වන විට රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව මිලියන 1.58 දක්වා වර්ධනය වී ඇත්තේ තවත් රැකියා විරහිත උපාධිධාරීන් 53,000 ක පිරිසකට බදු මුදල් ගසා කමිනි.
    ....


    ජනතා විමුක්ති පෙරමුණ සහ statist-ජාතිකවාදීන් පුද්ගලීකරනය 'ජාතික වත්කම් විකිණීම' ලෙස විස්තර කරමින් මතවාදය ප්‍රධාන ධාරාවට ගෙන ගිය අතර...

    - https://economynext.com/sri-lankas-...s-forex-shortages-default-risks-worsen-89221/

    Sri Lanka started to expand the state giving jobs to unemployed graduates under a policy articulated by the Janatha Vimukthi Peramuna from 2001 to 2004 and was co-opted by ex-President Mahinda Rajapaksa’s ‘Rata Perata’ economic framework to defeat current President Ranil Wickremesinghe.

    The JVP at the time slammed Wickremesinghe for ‘raj-ya sevaya kappadu kireemer’ (trimming the state service) which was embraced by the urban intelligensia who developed the Rata Perata economic framework.


    2001 සිට 2004 දක්වා ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රකාශ කරන ලද ප්‍රතිපත්තියක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ රාජ්‍යය පුළුල් කිරීමට ශ්‍රී ලංකාව ආරම්භ කළ අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරාජය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ‘රට පෙරට’ ආර්ථික රාමුවට සම්බන්ධ විය.

    රට පෙරට ආර්ථික රාමුව ගොඩනැගූ නාගරික බුද්ධිමතුන් විසින් වැලඳගත් ‘රාජ්‍ය සේවය කප්පාදු කිරීම' ගැන ජවිපෙ එකල වික්‍රමසිංහට බැන වැදුණි.

    - https://economynext.com/money-to-pa...s-on-january-25-mostly-found-minister-110004/

    Sri Lanka sees virtues of a fuel price formula as key JVP policy questioned



    Wednesday December 22, 2021 8:46 am

    ECONOMYNEXT – Sri Lanka’s ruling administration is now seeing virtues of a fuel price formula which was mocked during the last administration a minister said as the country faced forex troubles after money printing and global commodity prices also rose amid loose US policy.
    Sri Lanka introduced a fuel price formula after the 2000/2001 balance of payments crisis, but Sri Lanka’s Marxist Janatha Vimukthi Peramuna slammed the policy at the time.

    Current Minister Wimal Weerawansa, then in the JVP called it a ‘World Bank plug’ and it was embraced by the ‘Rata Perata’ framework of President Mahinda Rajapaksa.

    මුදල් මුද්‍රණයෙන් පසු රට විදේශ විනිමය ගැටලුවලට මුහුණ දුන් බවත්, එක්සත් ජනපදයේ ලිහිල් ප්‍රතිපත්තිය මධ්‍යයේ ගෝලීය භාණ්ඩ මිල ද ඉහළ ගිය බවත්, පසුගිය පාලන සමයේ සමච්චලයට ලක් වූ ඉන්ධන මිල සූත්‍රයක ගුණ ශ්‍රී ලංකාවේ පාලක පරිපාලනය දැන් දකිමින් සිටින බව අමාත්‍යවරයකු පැවසීය.

    2000/2001 ගෙවුම් ශේෂ අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දුන් නමුත් ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුණ එකල ප්‍රතිපත්තියට දොස් පැවරීය.

    එවකට ජනතා විමුක්ති පෙරමුණේ සිටි වත්මන් අමාත්‍ය විමල් වීරවංශ එය ‘ලෝක බැංකු plug’ ලෙස හැඳින්වූ අතර එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ‘රට පෙරට’ රාමුව විසින් වැළඳ ගන්නා ලදී.

    - https://economynext.com/sri-lanka-s...e-formula-as-key-jvp-policy-questioned-89005/

    ඒ 2005 නේ. NPP හැවක් දාගෙන එන JVP ප්‍රතිපත්ති 2023 ත් ඒවගේම තමයි. 😁

    Cb4JXLh.jpg


    Coma එකක හිටිය අනුර කුමාර දිසානායක :lol:

     
    Last edited:
    • Like
    Reactions: Registext

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,233
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු 40ක් සාගලට ගල් කපපු එකයි, බැංකු හොරකමයි විතරක් කරපු දේකට පෙන්නන්න තියෙන ඡන්දෙට බය පොන්න හොරෙක් එක්ක 2048 වෙනකන් රට නඟමු. 👌💪💪🤣🤣

    මහබැංකුව හොරා කාපු පොන්න හොරෙක් ජනාධිපති වෙච්ච රටකට සල්ලි දෙන්න iMF එකට පිස්සු නැතුව ඇති. ඒකට ජෙප්පොන්ට බැනල වැඩක් නෑ. 😂😂😂
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113







    එකනේ මම කියන්නේ NPP කිව්වට පරණ වාමාශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි කියලා 😁
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,233
    113
    ආශ්චර්යමත් රටක
    සූර වීර රනිල් සර් ඉන්නකොට ජෙප්පෝන්ට සෙල්ලම් දාන්න පුලුවන් කියලා @monson කියනකොට confuse වුනා

    shocked mr bean GIF


    🤣🤣🤣උදේට රනිල එක්ක සෙල්ලම් දාන්න බෑ කියනව, දවල්ට අනේ මේ ජෙප්පො IMF එක නැවැත්තුවෝ මට බැරියෝ කියාගෙන වැලපෙනව, රෑට තව එකක් කියනව.

    අවුරුදු 40ක් හිරිකොතේ ගල් කප කප හිටපු එකෙක් සුද්ද කරන්න ගිහින් ගූ නාන තරමක්. බත් පිඟානකට මෙච්චර චාටර් වෙන්න පුලුවන්ද මේ @monson වගේ එවුන්ට 🤦‍♂️🙆‍♂️😔😔😔
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    🤣🤣🤣උදේට රනිල එක්ක සෙල්ලම් දාන්න බෑ කියනව, දවල්ට අනේ මේ ජෙප්පො IMF එක නැවැත්තුවෝ මට බැරියෝ කියාගෙන වැලපෙනව, රෑට තව එකක් කියනව.

    අවුරුදු 40ක් හිරිකොතේ ගල් කප කප හිටපු එකෙක් සුද්ද කරන්න ගිහින් ගූ නාන තරමක්. බත් පිඟානකට මෙච්චර චාටර් වෙන්න පුලුවන්ද මේ @monson වගේ එවුන්ට 🤦‍♂️🙆‍♂️😔😔😔
    මුන්ගේ කයියයි පඩ ගන්ඩයි විතරයි බන් කරන්න පුළුවන් ලබ්බක් නැ . දැන් ජෙප්පෝ තම ඔක්කොම කරන්නේ බලන් ගියාම 🤭
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    ponilatai mahinadayati gon sajiyatai kade giya unta wela thiyana de wane wana hathurekutawath wenna epa. 😂 untath hithaganna baha kata burannada kiyala dan. e nisa jvp eka linde danna try eka. kamak naha ithin jobne 😂👌
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    පිටරට ජීවත් වෙන ගමන් වාමාශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි Communist ජෙප්පොන්ගේ පාලනයක් ශ්‍රී ලංකාවේ අටවන්න කඩේ යන born-again ජෙප්පෝ ඔක්කොම අඬාගෙන දුවන් ඇවිල්ල නේද 😁 😁 😁
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    1. රට ගොඩ ගියොත් සමාජවා්වාදි පක්ස වලට වෙන රටවලින් එන ෆන්ඩ්ස් ් නැති වෙනවා එක නිසා 1950 ඉදන්මමුන් සැරෙන් සැරෙ පිස්සු කෙලිනවා, උන්ගෙ ෆන්ඩ්ස් එන්නෙ එතකොට
    2. මොකක් හරි නිසා අයි.එම්.එෆ් නොලැබුනොත් එක ජෙප්පන්ගෙ පිටින් යවන්න රනිල් හාමුට මෙකෙන් චාන්ස් එක එනවා, එ වෙනුවෙන් කරපු කැපවිමට රනිල් අනුරට ඩොලර් මිලියන 2/3ක් තැගි දෙවි, පාරෙ ඉන්න ජෙප්පො රනිල්ට බනි, අනුර ඩොල්ස් ගනන් කරයි,, පොඩි ජෙප්පන්ට හුලන්, පානුත් ගානන් යායි,
     
    • Haha
    Reactions: monson

    Similar threads