මචන් ඕව හදන්න පුළුවන් ඒව නෙමෙයි මචන්. ඔය channel ගොඩක් ඒවගෙ අයිතිකාරයො ආයුධ නිශ්පාදන සමාගම්වල අයිතිකාරයො. උන් හදන්නෙ ලෝකෙ කොහේ හරි යුද්දයක් පටලවන්න එතකොට උන්ගෙ ආයුද විකුනගන්න පුළුවන් මචන්. හැමදාම උදේ 6 ට රූපවාහිනියෙ යනවා සිව්දෙස කියල වැඩසටහන්ක් ඒකෙදි පෙන්නන්නවා ඔය මහලොකු නිදහස් මාධ්‍ය වේදියො කියාගන ඉන්න එවුන් මේ ලෝකෙ රටවල් විනාස කරන්න හදන ඒවා.
ඔය නාලිකා වල එවුන් මිනිස්සුන්ගෙ මොල හෝදනවා මචන් අපි ලංකාවෙ ඉන්න හින්ද අපිට තේරෙනවා උන් කරන්නෙ බොරුවක් කියලා. නමුත් UK,USA වල ඉන්න අයට ඒක තේරෙන්නෙ නෑ මචන්. උන් CNN BBC කියන ඒවා අහගන බොරුවට කෑ ගහනවා. anti-western රටවල් ඔක්කොටම පන්න පන්න ගහනවා ඒත් ඒ රටවල් වල වෙන හොද දේවල් එකෙක්වත් කියන්නෙ නෑ.
කොටි අපේ රටේ අහිංසක පව්ල් පිටින් මරනකොට මුකුත් කිව්‍වෙ නෑ. ඒත් කොටි කියපු හැම බොරුවක්‍ම හොදට ප්‍රසිද්‍ද කරා.
හඩක් නැති මිනිස්‍සුන්‍ට හඩක් දෙන්නවා කිව්වට උන් හඩක් දෙන්නෙ. ඇමරිකාවෙ ආණ්ඩුවටයි ඒ ආණ්ඩුව පාලනය කරන සමාගම්වල උවමනාවන්ටයි විතරයි මචන්. අපි මේවා තේරුම් අරගන ජීවත් වෙන්න ඕන
ඇමෙරිකාවෙ ඉන්න මිනිස්සු දන්නවා ඕව ගැන අපිට වඩා ඒ නිසයි ඒ අය ඔබාමව ගෙන්න ගත්තේ ඔබාමත් නිකන් ඇල්වතුර වගේ එහෙම අයගෙ හොද හිත විතරයි වැඩක් වෙන්නේ නෑ අපිට හඩක් නැතුව නෙමේ මිනිස්සු ඉස්සර ඒව පාවිච්චි කරේ නෑ දැන්නම් ඒව පාවිච්චි කරනවා