IMF representatives meet NPP leaders

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ NPP හමුවක්!

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (18) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෲවර් මහතාට අමතරව මුල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත සර්වත් ජහාන් මහත්මිය සහ මානවී අබේවික්‍රම යන අය සහභාගි විය.

    මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය නියෝජනය කරමින් සුනිල් හදුන්නෙත්ති, මහාචාර්ය අනිල් ජයන්ත, ආර්ථික විශ්ලේෂක ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන අය සහභාගි විය.

    IMF representatives meet NPP leaders

    A discussion was held today (18) at the head office of the JVP between a group that included IMF’s head of operations for Sri Lanka, Peter Breuer, and representatives of the National People’s Power.

    Ms Sarvath Jahan, the resident representative of the IMF, and Ms Manavee Abeywickrama (IMF staff), in addition to Mr Peter Brewer, participated in representing the IMF in the discussion.

    NPP Member of Parliament Dr Harini Amarasuriya, Sunil Hadunnetthi representing the NPP Economic Council, Professor Anil Jayantha, Economic Analyst Dr Harshana Suriyapperuma and National Executive Member of the NPP Muditha Nanayakkara participated representing the NPP.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    IMF කියන කියන දේවල් කරන්න නම් රනිල් හිටියත් ඇති 😋
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Dan-Kohomada-Sepada.gif
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එක දවසක imf එකට බනිනවා අනිත් දවසේ imf එක හම්බවෙනවා කාට කියන්නද අනේ මේවා😄
    They are being realistic. Hadunnethi kiwwa, dan IMF ekath ekka agreement eke bagatak awilla nisa, moka awath yanda wenawa kiyala.. habai condition wala wenaskam karaganda sakachcha karanawa kiwwa aluth rajayaka prathipaththi ekka

    Even the IMF knows that jvp might win the election.. so they are correct in meeting with the jeppo
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    They are being realistic. Hadunnethi kiwwa, dan IMF ekath ekka agreement eke bagatak awilla nisa, moka awath yanda wenawa kiyala.. habai condition wala wenaskam karaganda sakachcha karanawa kiwwa aluth rajayaka prathipaththi ekka

    Even the IMF knows that jvp might win the election.. so they are correct in meeting with the jeppo
    🥱
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ NPP හමුවක්!

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (18) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෲවර් මහතාට අමතරව මුල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත සර්වත් ජහාන් මහත්මිය සහ මානවී අබේවික්‍රම යන අය සහභාගි විය.

    මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය නියෝජනය කරමින් සුනිල් හදුන්නෙත්ති, මහාචාර්ය අනිල් ජයන්ත, ආර්ථික විශ්ලේෂක ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන අය සහභාගි විය.

    IMF representatives meet NPP leaders

    A discussion was held today (18) at the head office of the JVP between a group that included IMF’s head of operations for Sri Lanka, Peter Breuer, and representatives of the National People’s Power.

    Ms Sarvath Jahan, the resident representative of the IMF, and Ms Manavee Abeywickrama (IMF staff), in addition to Mr Peter Brewer, participated in representing the IMF in the discussion.

    NPP Member of Parliament Dr Harini Amarasuriya, Sunil Hadunnetthi representing the NPP Economic Council, Professor Anil Jayantha, Economic Analyst Dr Harshana Suriyapperuma and National Executive Member of the NPP Muditha Nanayakkara participated representing the NPP.
    lapa gon pakaya gotha gagaha monaada kiwwe ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ජාටික ආරක්සාව සහ බව්මික අකන්ඩතාවෙ නැතිවෙන නිසා රනිල් නොකර ඉන්න දේවල් මුන්ට කියල කරගන්න වගේ හදන්නෙ. රනිලුත් කරන්නෙ නැත්තෙ ඒවෑ තියෙන බරපතලකම නිසානෙ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    The Latest IMF Condition to Sri Lanka – Make The Central Bank Independent​

    @ 2hr 46 mins IMF (AKA World Bank)​