Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IMF representatives meet NPP leaders
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ NPP හමුවක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (18) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෲවර් මහතාට අමතරව මුල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත සර්වත් ජහාන් මහත්මිය සහ මානවී අබේවික්‍රම යන අය සහභාගි විය.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය නියෝජනය කරමින් සුනිල් හදුන්නෙත්ති, මහාචාර්ය අනිල් ජයන්ත, ආර්ථික විශ්ලේෂක ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන අය සහභාගි විය.

IMF representatives meet NPP leaders

A discussion was held today (18) at the head office of the JVP between a group that included IMF’s head of operations for Sri Lanka, Peter Breuer, and representatives of the National People’s Power.

Ms Sarvath Jahan, the resident representative of the IMF, and Ms Manavee Abeywickrama (IMF staff), in addition to Mr Peter Brewer, participated in representing the IMF in the discussion.

NPP Member of Parliament Dr Harini Amarasuriya, Sunil Hadunnetthi representing the NPP Economic Council, Professor Anil Jayantha, Economic Analyst Dr Harshana Suriyapperuma and National Executive Member of the NPP Muditha Nanayakkara participated representing the NPP.

[QUOTE="vibhashana, post: 29526337, member: 546333"] [url=https://postimages.org/][img]https://i.postimg.cc/d147wcV0/FB-IMG-1705593758546.jpg[/img][/url] ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ NPP හමුවක්! ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (18) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෲවර් මහතාට අමතරව මුල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත සර්වත් ජහාන් මහත්මිය සහ මානවී අබේවික්‍රම යන අය සහභාගි විය. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය නියෝජනය කරමින් සුනිල් හදුන්නෙත්ති, මහාචාර්ය අනිල් ජයන්ත, ආර්ථික විශ්ලේෂක ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන අය සහභාගි විය. IMF representatives meet NPP leaders A discussion was held today (18) at the head office of the JVP between a group that included IMF’s head of operations for Sri Lanka, Peter Breuer, and representatives of the National People’s Power. Ms Sarvath Jahan, the resident representative of the IMF, and Ms Manavee Abeywickrama (IMF staff), in addition to Mr Peter Brewer, participated in representing the IMF in the discussion. NPP Member of Parliament Dr Harini Amarasuriya, Sunil Hadunnetthi representing the NPP Economic Council, Professor Anil Jayantha, Economic Analyst Dr Harshana Suriyapperuma and National Executive Member of the NPP Muditha Nanayakkara participated representing the NPP. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom