Immediate help about money transfer from a foreign country

anneksiri

Banned
May 30, 2017
51
8
0
මචන් මට දන්න එකෙක් ලොකු උදව්වක් දීපල්ලා... මට $15,000 විතර සල්ලි ටිකක් ලංකාවට ගෙන්න ගන්න ඕන ජපානෙන්. එවන කෙනා wire, Paypal, check or any other method you prefer ගෙවන්න කැමති. මේකට හොඳම විදිය මොකද්ද මචන්? මම කලින් කරලා නැති නිසා වැඩේ හරියටම දන්නේ නැහැ :(
දන්නා කෙනෙක් help එකක් දීපල්ලා ලොකු උදව්වක්.
 
anneksiri

Banned
May 30, 2017
51
8
0
kelinma umbe bank ekata daanna giyapan. uu ethakota eka karai. dawas 5n bank ekata wetei.

තැන්ක්ස් මචන්. HNB savings account වලට දාන්න පුලුවන්ද?tax ඒවා මේවා අව්ලක් වෙන්නේ නෑ නේද? උට මගේ bank account number එක යැව්වොත් ඇතිද?
මචන් wire transfer කියන්නේ කෙලින්ම bank එකට deposit කරන එකටද?
 
Last edited:

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බැංකුවෙන් බැංකුවට කරන ඉන්ටනැෂනල් මනි ට්‍රාන්සර් එකක් කරන්න කියපන්.
    ඌට උඹේ

    නමයි
    ඇඩ්රස් එකයි
    IBAN එකයි (International Bank Account Number)
    බැංකුවේ SWIFT කෝඩ් එකයි

    යවපන්.

    IBAN එකයි SWIFT කෝඩ් එකයි දන්නෙ නැත්නම් බැංකුවට අවශ්‍යතාවය කියල ඒවා ඉල්ලගනින්.

    එවන කෙනාට 5-10$ විතර ට්‍රාන්සක්ෂන් එකට ගෙවන්න වෙයි.

    සේවින්ස් එකවුන්ට් එකට එවන්න පුළුවන්. Tax ප්‍රශ්න නෑ.
     
    thanks machan, bank eken mukuth approve karanna one na neda. mage savings account eke details mama kelinma yawannam ehenam, umba HNB ekath ekka wade karala thiyeda? wire transfer kiyanne mekata neda?