immediatly help

piuluc

Member
Sep 25, 2013
233
20
0
machanla visual studio 2008 download link ekak ikmanata hoyala diyallako :(

hoda ekak :D

bump karana hamotama mama gane rep ++++++ :yes:
 
terminator.101

Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    visual studio කියන්නෙ developing වලට ගන්න software ගොඩක් එකතු කරලා හදල තියෙන pack එකක්. ඒක ඇතුලේ visual basic සහ තවත් ඒවා ගණනාවක් තියෙනවා. visual studio express 2010 ඒක නම් free. මේක microsoft site එකෙන් බාගන්න පුළුවන්.
    මෙතනට ගිහින් බලන්න . :yes:
     
    • Like
    Reactions: piuluc

    piuluc

    Member
    Sep 25, 2013
    233
    20
    0
    visual studio කියන්නෙ developing වලට ගන්න software ගොඩක් එකතු කරලා හදල තියෙන pack එකක්. ඒක ඇතුලේ visual basic සහ තවත් ඒවා ගණනාවක් තියෙනවා. visual studio express 2010 ඒක නම් free. මේක microsoft site එකෙන් බාගන්න පුළුවන්.
    මෙතනට ගිහින් බලන්න . :yes:

    thx wewa :D

    2008 eka hoyanne :(