imo beta වල story වැඩ් දෙනෙක්ට පෙනෙන්නෙ නැහැ. මේ අවුල හ&#3

amal_432

Member
Apr 8, 2018
1
0
0
imo beta වල story වැඩ් දෙනෙක්ට පෙනෙන්නෙ නැහැ. මේ අවුල හ&#3

දැනට contacts 1000 විතර තියෙන imo beta account එකක් තියෙනව. ඒකෙ story වල පොස්ට් එකක් දැම්මම කලින් 7000 දෙනෙකුට වගේ පෙනුන. friends of friends and friends ඔක්කොම බලනව. ඒකයි එහෙම ගොඩක් වීව්ස් එන්නෙ. ඊටපස්සෙ ටික දවසක ඉදන් කොච්චර story වල එක එක දේවල් දැම්මත් එච්චර මිනිස්සු ගානකට රීච් වෙන්නෙ නෑ.:eek:

උපරිම රීච් එක 800, 900, 1200 වගේ ගනන් තමා එන්නෙ. මෙන්න මේ අවුල හදාගන්නෙ කොහොමද? දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙනවද? :love:

account එක රෙසෙට් කරන්ව වගේ දෙයක් කරන්න තියේන්වද? :confused: