පට්ට ස්ටෝරිය මචන්......
මායි වයිෆුයි කරන ඒව අහන්න ඉස්සෙල්ල කියපන් උඹ බක්කරේද වැඩ??
උදේ 3:30ට කමෙන්ට් දාන්න.
මම ඉන්නේ උඹලට වඩා පැය 4-5ක් පිටිපස්සෙන් බං

(මට මතක්වෙන්නේ මම ලංකාවේ හිටිය හැටි. හවස 2කේ ඉඳන් රෑ 11 වෙනකන් වැඩ. රෑ දොලහේ ඉඳන් උදේ හය හත වෙනකන් මල්කඩනව. උදේ හතේ ඉඳන් එකොලහ වෙනකං දොයි..... ඉන්ටනැශනල් බඩුයි ඉන්ටනැශනල් ජොබුයි තියන් හැමදාම නිදිමරන් මං කාපු කට්ට දන්නේ මායි ටෙලිකොම් එකයි විතරයි..... උදේ 3-4 වෙනකන් තාම නින්ද යන්නෑ බං
)
ps
පට්ට ස්ටෝරිය මචන්...... මට තාම හිනා.....
මේවෙනකොට අරූගෙ පෙට්ටි ත්‍රෙඩ් එක හෙන ෆන් ත්‍රෙඩ් එකක් වෙලා.... මේක ඌට දාන්න තිබුනේ එළකිරි ජෝක් කැටගරි එකේ.
Linda
ඒක සිරා සිද්ධියක් බං......................
හොඳම වැඩේ අමාරුවෙන් හරි කසාඳ බඳින දවස එනකන් ඉවසගෙන ඉඳලා හනිමූන් දවසට කෙලින එක ඇද කඩාගෙන වැටෙනකන්..
:::::::::::::::::::::::::::::::::::::::::
ඒක නෙමෙයි.. උඹයි නෝනයි මොනාද යකෝ මේ පාන්දර නැගිටලා කරන්නෙ..![]()
මායි වයිෆුයි කරන ඒව අහන්න ඉස්සෙල්ල කියපන් උඹ බක්කරේද වැඩ??
උදේ 3:30ට කමෙන්ට් දාන්න.
මම ඉන්නේ උඹලට වඩා පැය 4-5ක් පිටිපස්සෙන් බං

(මට මතක්වෙන්නේ මම ලංකාවේ හිටිය හැටි. හවස 2කේ ඉඳන් රෑ 11 වෙනකන් වැඩ. රෑ දොලහේ ඉඳන් උදේ හය හත වෙනකන් මල්කඩනව. උදේ හතේ ඉඳන් එකොලහ වෙනකං දොයි..... ඉන්ටනැශනල් බඩුයි ඉන්ටනැශනල් ජොබුයි තියන් හැමදාම නිදිමරන් මං කාපු කට්ට දන්නේ මායි ටෙලිකොම් එකයි විතරයි..... උදේ 3-4 වෙනකන් තාම නින්ද යන්නෑ බං
)ps
පට්ට ස්ටෝරිය මචන්...... මට තාම හිනා.....
මේවෙනකොට අරූගෙ පෙට්ටි ත්‍රෙඩ් එක හෙන ෆන් ත්‍රෙඩ් එකක් වෙලා.... මේක ඌට දාන්න තිබුනේ එළකිරි ජෝක් කැටගරි එකේ.
Linda
Last edited:

.... උඹ ඩුබායි ඉඳලද ආවේ???