Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Import duty increased
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීනි වල ආනයන බදු වැඩි කරන්න හේතුව:

සීනි කන්න එපා, දියවැඩියාව හැදිලා රජයේ රෝහල් වලින් මයි ඒවටත් බෙහෙත් දෙන්න වෙන්නෙ.

අල වල ආනයන බදු වැඩි කරන්න හේතුව:

අල නම් මෙහෙත් වවන්නෙ, වවාගෙන කාපියව්.  එහෙම බැරි නම් මඤ්ඤොක්කා කාපල්ලා.

සුදුළූණු වල ආනයන බදු වැඩි කරන්න හේතුව:

සුදුළූණු..  අත්‍යවශ්‍ය භාණ්ඩ ගණයට මෙය අයත් නොවන නිසා මෙහි සුළු බදු වැඩිවීම මහජනතාවට එතරම්ම බලපාන්නේ නෑ.

ටින් මාළු වල ආනයන බදු වැඩි කරන්න හේතුව:

ටින් මාළු මොකටද,  අපේ රට මුහුදෙන් වටවූ රටක්.  ස්වාභාවික මසුන් පාරිභොජනය දිරි ගන්වා ධීවරයාගේ දෑත් ශක්තිමත් කරන්න ඕන.

ළූණු වල ආනයන බදු වැඩි කරන්න හේතුව:

අපි වවමු - රට නගමු සංකල්පය යටතේ වගා කල ළූණු වල අස්වැන්න මෙතරම් තියෙද්දි පිටරටින් මොකටද ළූණු ගෙන්වන්නෙ.

ලොකු ළූණු වල ආනයන බදු වැඩි කරන්න හේතුව:

පොඩි ළූණු කාල හිටපියව්,  එනව මෙතන ලොකු ඒවා කන්න.

හාල්මැස්සන් වල ආනයන බදු වැඩි කරන්න හේතුව:

අපේ රටේ මෙතරම් මත්ස්‍ය සම්පත තියෙද්දි මොකටද හාල්මැස්සොත් පිටරටින් ගෙන්වන්නෙ. cool: සූරියප්පෙරුම මහත්තයා ඇවිත් සුපුරුදු ටෝක දෙනව "අපේ අම්මල අපිට කුඩා කාලෙ කැව්වෙ මැල්ලුම් කොළ. කොස් පොළොස්.  ඒවා කාලා තමයි අපේ මේ අත පය යකඩ වගේ හයිය,  මේ ආකාර නිරෝගී ජීවිතයක් ගත කරන්නෙ.  අපි නිර්මාංශ ආහාර පාරිභොජනය වැඩි කරන්න ඕන හසන්ත.  බ්ලහ් බ්ලහ්..")

උම්බලකඩ වල ආනයන බදු වැඩි කරන්න හේතුව:

දේශප්‍රේමී ජනතාව උම්බලකඩ කන්නෙ නෑ.  රටට ද්‍රෝහි වෙලා උම්බලකඩ කන අතලොස්සක් පිරිසට පමණයි මෙම බදු වැඩිවීම බලපාන්නෙ.

ෆන් එකට ලීව දෙයක් පමණි.  දේශපාලනේ අදාල කරගෙන මේක මාතෘකාවට අරන් තර්ක කරන්න තරම් මෝඩ නොවන්න.

[QUOTE="Optimus Prime, post: 12906314, member: 345682"] [U]සීනි වල ආනයන බදු වැඩි කරන්න හේතුව: [/U] :angry: සීනි කන්න එපා, දියවැඩියාව හැදිලා රජයේ රෝහල් වලින් මයි ඒවටත් බෙහෙත් දෙන්න වෙන්නෙ. [U]අල වල ආනයන බදු වැඩි කරන්න හේතුව:[/U] :rolleyes: අල නම් මෙහෙත් වවන්නෙ, වවාගෙන කාපියව්. :growl: එහෙම බැරි නම් මඤ්ඤොක්කා කාපල්ලා. [U]සුදුළූණු වල ආනයන බදු වැඩි කරන්න හේතුව:[/U] :dull: සුදුළූණු.. :eek: අත්‍යවශ්‍ය භාණ්ඩ ගණයට මෙය අයත් නොවන නිසා මෙහි සුළු බදු වැඩිවීම මහජනතාවට එතරම්ම බලපාන්නේ නෑ. [U]ටින් මාළු වල ආනයන බදු වැඩි කරන්න හේතුව:[/U] :confused: ටින් මාළු මොකටද, :cool: අපේ රට මුහුදෙන් වටවූ රටක්. :love: ස්වාභාවික මසුන් පාරිභොජනය දිරි ගන්වා ධීවරයාගේ දෑත් ශක්තිමත් කරන්න ඕන. [U]ළූණු වල ආනයන බදු වැඩි කරන්න හේතුව:[/U] :P අපි වවමු - රට නගමු සංකල්පය යටතේ වගා කල ළූණු වල අස්වැන්න මෙතරම් තියෙද්දි පිටරටින් මොකටද ළූණු ගෙන්වන්නෙ. [U]ලොකු ළූණු වල ආනයන බදු වැඩි කරන්න හේතුව:[/U] :angry: පොඩි ළූණු කාල හිටපියව්, :growl: එනව මෙතන ලොකු ඒවා කන්න. [U]හාල්මැස්සන් වල ආනයන බදු වැඩි කරන්න හේතුව:[/U] :frown: අපේ රටේ මෙතරම් මත්ස්‍ය සම්පත තියෙද්දි මොකටද හාල්මැස්සොත් පිටරටින් ගෙන්වන්නෙ. (:cool: සූරියප්පෙරුම මහත්තයා ඇවිත් සුපුරුදු ටෝක දෙනව "අපේ අම්මල අපිට කුඩා කාලෙ කැව්වෙ මැල්ලුම් කොළ. කොස් පොළොස්. :yes: ඒවා කාලා තමයි අපේ මේ අත පය යකඩ වගේ හයිය, :love: මේ ආකාර නිරෝගී ජීවිතයක් ගත කරන්නෙ. :cool: අපි නිර්මාංශ ආහාර පාරිභොජනය වැඩි කරන්න ඕන හසන්ත. :nerd: බ්ලහ් බ්ලහ්..") [U]උම්බලකඩ වල ආනයන බදු වැඩි කරන්න හේතුව:[/U] :love: දේශප්‍රේමී ජනතාව උම්බලකඩ කන්නෙ නෑ. :D රටට ද්‍රෝහි වෙලා උම්බලකඩ කන අතලොස්සක් පිරිසට පමණයි මෙම බදු වැඩිවීම බලපාන්නෙ. [RIGHT]:lol::lol: ෆන් එකට ලීව දෙයක් පමණි. :) දේශපාලනේ අදාල කරගෙන මේක මාතෘකාවට අරන් තර්ක කරන්න තරම් මෝඩ නොවන්න. [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom