Import duty increased

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
The government has increased import duty on a number of food items.

Sugar Rs.10 per kg
Potato Rs.30 per kg
Garlic Rs.40 per kg
Canned fish Rs.85 per kg
Onion Rs.25 per kg
Big onion Rs.35 per kg
Sprat Rs.30 per kg
Maldive fish Rs.250 per kg
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
සීනි වල ආනයන බදු වැඩි කරන්න හේතුව:
:angry: සීනි කන්න එපා, දියවැඩියාව හැදිලා රජයේ රෝහල් වලින් මයි ඒවටත් බෙහෙත් දෙන්න වෙන්නෙ.

අල වල ආනයන බදු වැඩි කරන්න හේතුව:
:rolleyes: අල නම් මෙහෙත් වවන්නෙ, වවාගෙන කාපියව්. :growl: එහෙම බැරි නම් මඤ්ඤොක්කා කාපල්ලා.

සුදුළූණු වල ආනයන බදු වැඩි කරන්න හේතුව:
:dull: සුදුළූණු.. :eek: අත්‍යවශ්‍ය භාණ්ඩ ගණයට මෙය අයත් නොවන නිසා මෙහි සුළු බදු වැඩිවීම මහජනතාවට එතරම්ම බලපාන්නේ නෑ.

ටින් මාළු වල ආනයන බදු වැඩි කරන්න හේතුව:
:confused: ටින් මාළු මොකටද, :cool: අපේ රට මුහුදෙන් වටවූ රටක්. :love: ස්වාභාවික මසුන් පාරිභොජනය දිරි ගන්වා ධීවරයාගේ දෑත් ශක්තිමත් කරන්න ඕන.

ළූණු වල ආනයන බදු වැඩි කරන්න හේතුව:
:P අපි වවමු - රට නගමු සංකල්පය යටතේ වගා කල ළූණු වල අස්වැන්න මෙතරම් තියෙද්දි පිටරටින් මොකටද ළූණු ගෙන්වන්නෙ.

ලොකු ළූණු වල ආනයන බදු වැඩි කරන්න හේතුව:
:angry: පොඩි ළූණු කාල හිටපියව්, :growl: එනව මෙතන ලොකු ඒවා කන්න.

හාල්මැස්සන් වල ආනයන බදු වැඩි කරන්න හේතුව:
:frown: අපේ රටේ මෙතරම් මත්ස්‍ය සම්පත තියෙද්දි මොකටද හාල්මැස්සොත් පිටරටින් ගෙන්වන්නෙ. :-)cool: සූරියප්පෙරුම මහත්තයා ඇවිත් සුපුරුදු ටෝක දෙනව "අපේ අම්මල අපිට කුඩා කාලෙ කැව්වෙ මැල්ලුම් කොළ. කොස් පොළොස්. :yes: ඒවා කාලා තමයි අපේ මේ අත පය යකඩ වගේ හයිය, :love: මේ ආකාර නිරෝගී ජීවිතයක් ගත කරන්නෙ. :cool: අපි නිර්මාංශ ආහාර පාරිභොජනය වැඩි කරන්න ඕන හසන්ත. :nerd: බ්ලහ් බ්ලහ්..")

උම්බලකඩ වල ආනයන බදු වැඩි කරන්න හේතුව:
:love: දේශප්‍රේමී ජනතාව උම්බලකඩ කන්නෙ නෑ. :D රටට ද්‍රෝහි වෙලා උම්බලකඩ කන අතලොස්සක් පිරිසට පමණයි මෙම බදු වැඩිවීම බලපාන්නෙ.

:lol::lol: ෆන් එකට ලීව දෙයක් පමණි. :) දේශපාලනේ අදාල කරගෙන මේක මාතෘකාවට අරන් තර්ක කරන්න තරම් මෝඩ නොවන්න.
 
Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග

    අපි මෝඩයි බං ඒ හින්දා තර්ක කරමු ;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අපි මෝඩයි බං ඒ හින්දා තර්ක කරමු ;)

    :P වෙන කරන්නත් වැඩක් නැති එකේ.. :no: මම නම් දේශපාලන මඟුල් වලට කතා කරන්නෙම නෑ බං. :rofl: ඕක ලීවෙ නිකන් කම්මැලිකම යන්නත් එක්ක.
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    සීනි වල ආනයන බදු වැඩි කරන්න හේතුව:
    :angry: සීනි කන්න එපා, දියවැඩියාව හැදිලා රජයේ රෝහල් වලින් මයි ඒවටත් බෙහෙත් දෙන්න වෙන්නෙ.

    අල වල ආනයන බදු වැඩි කරන්න හේතුව:
    :rolleyes: අල නම් මෙහෙත් වවන්නෙ, වවාගෙන කාපියව්. :growl: එහෙම බැරි නම් මඤ්ඤොක්කා කාපල්ලා.

    සුදුළූණු වල ආනයන බදු වැඩි කරන්න හේතුව:
    :dull: සුදුළූණු.. :eek: අත්‍යවශ්‍ය භාණ්ඩ ගණයට මෙය අයත් නොවන නිසා මෙහි සුළු බදු වැඩිවීම මහජනතාවට එතරම්ම බලපාන්නේ නෑ.

    ටින් මාළු වල ආනයන බදු වැඩි කරන්න හේතුව:
    :confused: ටින් මාළු මොකටද, :cool: අපේ රට මුහුදෙන් වටවූ රටක්. :love: ස්වාභාවික මසුන් පාරිභොජනය දිරි ගන්වා ධීවරයාගේ දෑත් ශක්තිමත් කරන්න ඕන.

    ළූණු වල ආනයන බදු වැඩි කරන්න හේතුව:
    :P අපි වවමු - රට නගමු සංකල්පය යටතේ වගා කල ළූණු වල අස්වැන්න මෙතරම් තියෙද්දි පිටරටින් මොකටද ළූණු ගෙන්වන්නෙ.

    ලොකු ළූණු වල ආනයන බදු වැඩි කරන්න හේතුව:
    :angry: පොඩි ළූණු කාල හිටපියව්, :growl: එනව මෙතන ලොකු ඒවා කන්න.

    හාල්මැස්සන් වල ආනයන බදු වැඩි කරන්න හේතුව:
    :frown: අපේ රටේ මෙතරම් මත්ස්‍ය සම්පත තියෙද්දි මොකටද හාල්මැස්සොත් පිටරටින් ගෙන්වන්නෙ. :-)cool: සූරියප්පෙරුම මහත්තයා ඇවිත් සුපුරුදු ටෝක දෙනව "අපේ අම්මල අපිට කුඩා කාලෙ කැව්වෙ මැල්ලුම් කොළ. කොස් පොළොස්. :yes: ඒවා කාලා තමයි අපේ මේ අත පය යකඩ වගේ හයිය, :love: මේ ආකාර නිරෝගී ජීවිතයක් ගත කරන්නෙ. :cool: අපි නිර්මාංශ ආහාර පාරිභොජනය වැඩි කරන්න ඕන හසන්ත. :nerd: බ්ලහ් බ්ලහ්..")

    උම්බලකඩ වල ආනයන බදු වැඩි කරන්න හේතුව:
    :love: දේශප්‍රේමී ජනතාව උම්බලකඩ කන්නෙ නෑ. :D රටට ද්‍රෝහි වෙලා උම්බලකඩ කන අතලොස්සක් පිරිසට පමණයි මෙම බදු වැඩිවීම බලපාන්නෙ.

    :lol::lol: ෆන් එකට ලීව දෙයක් පමණි. :) දේශපාලනේ අදාල කරගෙන මේක මාතෘකාවට අරන් තර්ක කරන්න තරම් මෝඩ නොවන්න.
    :lol::lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    :lol:
     
    • Like
    Reactions: Optimus Prime