Import Japan vehicle to Sri Lanka - ජපන් වාහනයක් ගෙන්වමු

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මචන් පට්ට පෝස්ට් එකක්...
    ගොඩක් වටිනව......

    තව විස්තර දාන්න....
    මාත් මේවා හොය හොය හිටියෙ......
    උඹෙන් ප්‍රශ්න පත්තරයක්ම තියෙනව අහන්න........

    1) තව මොනවද ඔක්ශන් ස්යිට් තියෙන්නෙ?

    2) මේ site වල reliability එක කොහොමද?

    3) මචන් බැංකු ඕන එකකින් එල් සී ඕපන් කරන්න පුලුවන්ද?

    4) එල් සී එකක් ලීසින් එකක් වගේ වාරික ගෙවන්න ගන්න පුලුවන්ද?

    5) බ්‍රෝකර් සෙට් කරගන්නේ කොහොමද?

    6) වහනේ රෙජිස්ටර් කරන්න යන ගාන කොහොමද?

    7) ඔක්කොම සීන් එකට කොච්චර කල් යනවද?

    8) පෙර්මිට් එකට පාවිච්චි කරපු වාහන ගෙන්නන්නෙ පුලුවන්ද?

    9) කස්ටම් එකේ අදුනන කෙනෙක් ඉන්නව නම් ගන්න පුලුවන් සපෝර්ට් එක මොනවගේද?

    1) ඔක්ශන් සයිට් මම දන්න විදියට දාපු එක විතරයි.
    2)සයිට් වල තියන්නෙ ඔක්ශන් එකේ දාන වාහන වල විස්තර විතරයි මචන්. ඊට එහා දෙයක් නැහැ. ඒ නිසා සයිට් එකේ විශ්වසය ගැන වද වෙන්න අවශ්ය නෑ. හැබයි වාහනේ විස්තර කොච්චර දුරට ඇත්තද කියල තමයි ප්‍රශ්නෙ. හබයි ඉතින් උන් බොරු කරයි කියල හිතන්නත් අමරුයි. හැබයි බ්‍රොකර් ශුවර් නම් කිසිම අවුලක් නැහැ.
    3)පුලුවන්. හැබයි අයකරන ගාස්තු එකින් එකට වෙනස්. උදාහරනයක් විදිහට සම්පත් බැන්කුවෙ තමයි වැඩිම සේවා ගස්තුවක් අය කරන්නෙ. කොමර්ශල් බැන්කුව තරමක් අඩු ගස්තුවක් තමයි අය කරන්නෙ. රජයේ බැන්කු ගැන නම් ඒ තරම් දන්නෙ නැහැ.
    4)බැහැ. වෙනම ලීසින් එකක් දාල ගෙවන්න. මොකද letter of credit කියන්නෙ මුදල් ගෙවන බවට සහතිකයක්. ඒ නිසා අනිවරයෙන්ම එක පාර ගෙවන්න ඕන.
    5)බ්‍රොකර්ල හොයගන්න ඒ තරම් අමරු වෙන එකක් නැහැ. මම දන්න විදියට ගොඩක් වාහන ගෙන්වන අය කරන්නෙ මෙ විදියට තමයි.
    6)http://www.elakiri.com/forum/showpost.php?p=14855872&postcount=23 මෙතන පොඩි විස්තරයක් තියනව ඒ ගැන. අපි ගතපු වාහනෙ ගැන.
    7)සති 3-4 ක් ගියා.
    8)පුලුවන්. හැබයි කොන්දේසි තියනව. අවුරුදු 1.5 කට වැඩි කාර් ගේන්න බැහැ.
    9)ලොකු දෙයක් නම් කරගන්න බැරි වෙයි. හැබැයි වහනේ නිදහස් කරගන්න වැඩ ඉක්මන් කරගන්න පුලුවන් වෙයි.
    පොඩ්ඩක් පරක්කු උනා. මෙ දවස් වල එලකිරිය පත්තෙ එන්න බරි උනා. ඒකයි සීන් එක.....:rolleyes::rolleyes:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    thanx lot machan......
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    580
    165
    43
    USED CARS?

    Machan Punchi Prashnayak tiyanawa.... Uba dannawada Lankawada genna dena Used wahana kochhcara Prana ewa denawada kiyala !! awrudu keeyak meha ewada denne?
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Machan Punchi Prashnayak tiyanawa.... Uba dannawada Lankawada genna dena Used wahana kochhcara Prana ewa denawada kiyala !! awrudu keeyak meha ewada denne?

    car nam 2 years da kohedo machan. hariyatama danne na. langadith ooka wenas karaa.
     
    krishan.rokz

    Member
    Nov 16, 2009
    194
    7
    0
    වාහන පර්මිට් (USD 25000) තියෙනවා .
    ලක්ෂ 12i.
    ඕන අය කියන්න .....
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඒ තමයි බ්‍රෝකර් කෙනෙක්. බ්‍රොකර්ලත් විවිධාකාරයි. ලොකුවට බිස්නස් කරන අය ඉන්නවා, පොඩියට කරන අය ඉන්නවා. ලංකාවේ නමගිය වාහන ගෙන්වන බොහොමයක් උදවිය මේ වැඩේ කරනවා. මම නම් ගම දාන්නේ නෑ. එහෙම කෙනෙක් කොහොම හරි හොයා ගන්න.ඒ තරම් අමාරු නැහැ.

    oni nm kiyanna kenek innawa
     
    B2$pirit

    Member
    Oct 16, 2006
    14
    1
    0
    2zyftpg.png

    Machan Toyota Prius ekak genna eka labai da?
    permit ekak gaththoth? Normally SL wala 3rd gen ekak 40-43lakhs wage wenwa..
    permit ekakata genavoth kiyak wage labe thiyenwada macho

    ..................................................​

    Waasiyak Naa machan. hybrid walata kohomath 60% tax rate eka. eka hinda permit ekak one naa.
     
    B2$pirit

    Member
    Oct 16, 2006
    14
    1
    0
    aluth circular eke changes godak thiyenawa.
    Dang permit ekata tax gahanne level 3kata.
    USD25,000 adu nang eka gaanak, 25,000- 30,000 athara nang thawa rate ekak, 30,000-35,000 athara nang thawa rate ekak.
    Wade awul jaalawak wage mata penne.
    thawa wadagath change ekak, permit ekata dang puluwang awuruddak parana waahana witharayi.
    Menna mekayi aluthma Circular eka. oke thiyenawa sampoorna kathaawa.
    http://www.treasury.gov.lk/depts/ttipd/circulars/vehicalepermit/vehicalpermit20130805.PDF