Import of textile fabrics to be banned

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    170844769_3602257806545889_3993975925190454449_n.jpg


    Source
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,518
    164,803
    113
    එකමත් එක රටක
    පේෂකර්ම රෙදි ආනයනය තහනම් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ ගැසට් පත්‍රයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ද මේ වන විට හිමි වී ඇති බවය.
    කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එම අදහස් පළ කළේය.
    මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,
    “කොළඹ නගරයේ සහ හැම නගරයකම දැන් විශේෂයෙන්ම බතික් ඒ වගේම පේෂකර්ම විශාල සංඛ්‍යාවක් ප්‍රදර්ශනාගාර ඇති වෙමින් තියෙනවා. ඒක ලොකු ශක්තියක්. අපි පාර්ලිමේන්තුවේ සම්මත කරා ලංකාවට බතික් පින්ට් කරපු ඒවා ගෙන්වන එක නතර කරා. ඒ වගේම ඒ වගේම පිටරට ඉදලා ගෙනාව සියලුම පේෂකර්ම රෙදි ගෙන්වන එක තහනම් කරා. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අපේ ඉල්ලීම අනුව ඒක අනුමත කරා. ඒ අනුව දැන් ලංකාවට බතික් රෝල් පිටින් ගේන එක සම්පූර්ණයෙන් නතර වෙනවා. ඒ අනුව ඇත්ත වශයෙන් දැන් අපිට ලොකු අවස්ථාවක් උදාවෙලා තියෙනවා නැවතත් ලංකාව තුළ නිෂ්පාදනය කරන අත්‍යන්ත පේෂකර්ම හා බතික් නිෂ්පාදන විශාල තැනකට ගේන්න.“
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ගොන් ආතල් එකක් තවත් !
    ලන්කාවෙ වැඩි හරියකට හරියට බැලුවොත් 99% ඔය මගුල් ගන්න ආර්ථිකයක් නැහැ... ඉන්දියන් සාරි 2,3 ගන්න සල්ලි.. යනවා ලන්කාවේ handloom සාරියක් ගන්න
    මී හරකෙක්ගෙන් තවත් රිවස් එකක්
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,616
    9,257
    113
    mewa honda dewal karanna puluwan nam. lanakwe athulama prodcution ekake wenawa eliyata Dollars yanne naa