Import Partner Support

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    713
    113
    ජපානයේ පාවිච්චිකරනලද Laptops, Computers, computer parts සහ computer peripherals ලංකාවට ගෙන්වා බෙදාහැරීම සඳහා ක්ෂේත්‍රයේ පළපුරුදු කෙනෙක් ඉන්නවානම් ඉක්මණින් දන්වන්න.

    *Product Outline
    Used 15" Laptop Computers
    CPU: Corei7, Core 15 etc.
    Manufactures: TOSHIBA, FUJITSU, NEC
    Q'ty: approx. 1,000 sets
    Condition: Working
    *Port of Loading: Yokohama port, Japan
    මිලගණන් සහ අවම ඇනවුම් ප්‍රමාණය සාකච්චාකරගත හැකියි.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    713
    113
    bump./...

    issara karaa dan karanne ne
    දන්න කෙනෙක් ඉන්නවනම් පණිවිඩයක් දෙන්න. ඔයා මීට කලින් ජපානෙන් මොනවා හරි ගෙන්නලා තියෙනවද?
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    දන්න කෙනෙක් ඉන්නවනම් පණිවිඩයක් දෙන්න. ඔයා මීට කලින් ජපානෙන් මොනවා හරි ගෙන්නලා තියෙනවද?

    na echara lokuwata karay na japan wala idala meheta gayna kenek ekka connection tibila godak kal karaa ( aurudu 5kata witara kalin) eetapasse ara tax me tax kiya kiya tax waduna samahara badu hold karagaththa samahara ewata dada weduna passe epaama wela ataariya :angry::angry::no:
     
    අපරාදේ