Import restrictions

Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Lankawe import restrictions ayn karanne kawadada ban?online stores wala hi**la ne tiyenne lankawe stock nethuwa?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    import restriction එක පර්සනල් ඉම්පෝට් වලට නැහැනේ, LC Open කරන්න දෙන්නෙ නැහැ එතකොට ලොකු ඉම්පෝට් විතරයි නතර වෙලා තියෙන්නෙ
    උඹ ඇමසන් එකෙන් හරි මොකෙන් හරි ශිපින් ගෙවලා හරි ඉම්පෝට් කරගනින් ඕන මගුලක්, ඒවට අවුලක් නැහැ
    ගෙදරට ඕන හැම එකක්ම එහෙම ඉම්පෝට් කරගන්න බැරි වෙන්න පුලුවන් ඉතින්
     
    • Like
    Reactions: D_Mad

    Amazon shipping dan $60 ne bn.fk
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Amazon shipping dan $60 ne bn.fk
    Consolidate කරපන්
    එතකොට උඹ ඩොලර් 60ක් ශිපින් යන අයිටම් දෙකක් ඕඩර් කරාට ඩොලර් 120ක් වෙන්නෙ නැහැ. සාමාන්‍ය තරමෙ බර අයිටම් නම් දෙකක් දැම්මම ඩොලර් 70ක් වගේ වෙයි
    එහෙම නැත්නම් package forwarding සර්විස් එකකින් Sea fraight දාපන්, එතකොට වොලියුම් එකට පේ කරන්න ඕන, Cubic feet එකක් ඩොලර් 8ක් වගේ වෙන්නෙ
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Sea Freight clearing eka lesi wada nove, anitheka ena item eka parsang kiranda ona.

    මීට කලින් නම් කප්රුක වගේ උන්ම ක්ලියර් කරලා දෙන සර්විස් වලින් තමයි ඕඩර් කරලා තියෙන්නෙ
    ඔය විදියට පලවෙනි සැරේ ඕඩර් කරේ අපිටම ක්ලියර් කරගන්න, මම දාපු එක තව සති දෙකකින් මෙහෙට එනවා, ශිපින් කම්පැනිය කිවුවෙ උන්ගෙ වෙයා හවුස් එකට ආවම එහෙම වෙලාවක් යන්නෙ නැතුව ක්ලියර් කරගන්න පුලුවන් කියලා, උන්ගෙ වෙයා හවුස් එ්කේ කස්ටම් ඔෆිසර්ස්ලා ඉන්නවා කියලා කිවුවා, එතනදිම ඇරලා බලලා ටැක්ස් ගාන කිවුවම ඒක ගෙවල එවලෙම ක්ලියර් කරගන්න පුලුවන් කියලා කිවුවෙ
    ආවම මම විස්තරේ දාන්නම්
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83

    shipping agency ekata ena eka hondai, leda adui.

    Import restrict karapu eka nam hodai. Katta kanne nathuwa lankawata godayanna ba Dan.

    desapalana kirna aya raṭa vinasa karala mudal sakkuve dæmuvahot api da ekata paripu kanda ona ?

    Heta dena chdaya hari ekana ta thenda nathang rata thawa masa 6 iwarai.
     
    Last edited:
    • Like
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    Import restrict karapu eka nam hodai. Katta kanne nathuwa lankawata godayanna ba Dan.

    ඕකෙන් අපහසුතාවයට පත්වුනේ කීයක් හරි තමන්ගේ මහන්සියෙන් උපයාගෙන තමන්ගේ මුදල් වියදම් කරලා ගුණාත්මක භාන්ඩ/සේවා මිලදී ගන්න මට්ටමේ, රටට වැඩි බදු දායකත්වයක් දක්වන සුලුතරයක් මිසක්, සමෘර්ධියෙන් කකා, හිඟන ජීවිතෙන් තෘප්තිමත් සහ එදාවේල ටුවර්ස් පොලිටිකල් චූන් බහුතර ලාංකිකයා නෙමේ.

    ඉන්ඩ හිතනේනේ නෑ මෙහෙම ගියොත්නම්, බදු ගෙවන/ගෙවපු රටේ ආර්ථිකයට ගුණාත්මක අගයක් එකතු කරන උන්ටමයි කෙලවන්නේ මේ රටේ, වාහනයක් ගන්න තැන ඉඳන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,758
    85,932
    113
    ආශ්චර්යමත් රටක
    shipping agency ekata ena eka hondai, leda adui.

    desapalana kirna aya raṭa vinasa karala mudal sakkuve dæmuvahot api da ekata paripu kanda ona ?

    Heta dena chdaya hari ekana ta thenda nathang rata thawa masa 6 iwarai.

    awrudu ganak maruwen maruwata korala koragattu de tama. Karanna deyak na dan. Deshapalakayange, niladaringe horakan/wancha walata akamathi nam ekata wirudda wenna. Nattan me wage digatama katta kanna.
    Mona anduwa awath Dan nam sapata idala goda ganna ba.

    ඕකෙන් අපහසුතාවයට පත්වුනේ කීයක් හරි තමන්ගේ මහන්සියෙන් උපයාගෙන තමන්ගේ මුදල් වියදම් කරලා ගුණාත්මක භාන්ඩ/සේවා මිලදී ගන්න මට්ටමේ, රටට වැඩි බදු දායකත්වයක් දක්වන සුලුතරයක් මිසක්, සමෘර්ධියෙන් කකා, හිඟන ජීවිතෙන් තෘප්තිමත් සහ එදාවේල ටුවර්ස් පොලිටිකල් චූන් බහුතර ලාංකිකයා නෙමේ.

    ඉන්ඩ හිතනේනේ නෑ මෙහෙම ගියොත්නම්, බදු ගෙවන/ගෙවපු රටේ ආර්ථිකයට ගුණාත්මක අගයක් එකතු කරන උන්ටමයි කෙලවන්නේ මේ රටේ, වාහනයක් ගන්න තැන ඉඳන්.

    Palakayo hora Kala ratata kelawala tiyenne. Minussuth unwa digin digatama pathkaragena kelogattama karanna deyak na.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Cloth import karana eka restrict kara kiyala kiwwata official news ekak naha enda thawama?
    Branded mokuth apita andinna bari weida ea kiyanne? Adidas, Under Armour ehema?