Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IMPORTANT: ONLINE CERTIFICATIONS - BUILD YOUR CAREER
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ අධ්‍යාපන සුදුසුකම් වලින් විතරක් දැන් අමාරු වෙලා තියෙනවා හොඳ ජොබ් එකක් හොයාගන්න. උදාහරණයක් විදියට බැලුවොත් එකම degree එක තියෙන සෙට් එකක් එකම interview එකකට ගියොත් තමන් අනිත් අයගෙන් කැපී පෙනෙන්න පුළුවන් දෙයක් අපි හදාගෙන තියෙන්න ඕනනේ... ඒකට මම දකින හොඳම දෙයක් තමයි online certification වලින් තමන්ගේ දැනුම දියුණු කරගෙන තමන්ට හොඳ recognition එකක් ලබා ගැනීම... ඒක නිසා මම හිතුව මේ thread එකෙන් අපේ එළකිරි එකේ ඉන්න යාලුවෝ දන්නා ඒ වගේ හොඳ පිළිගැනීමක් තියෙන online certification මොනවද කියල අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න. ඒක අපි කාටත් වැදගත් වෙයි කියල මම හිතනවා.

ඒ වගේම ඒ certification එක ලබාගන්න කොච්චර කාලයක් විතර වැය කරන්න වෙනවද, මුදලක් අය කරනවානම් ඒකට කොච්චර ප්‍රමාණයක් වගේ යනවද කියලත් සදහන් කරන්න

දැනුම බෙදාගන්න අයටත් බුම්ප් එකකින් සලකන සැමටත් REP 9+ වලින් සලකනු ලැබේ!

[QUOTE="LANKAT, post: 23397497, member: 564023"] [CENTER][SIZE="5"][COLOR="DarkRed"] අපේ අධ්‍යාපන සුදුසුකම් වලින් විතරක් දැන් අමාරු වෙලා තියෙනවා හොඳ ජොබ් එකක් හොයාගන්න. උදාහරණයක් විදියට බැලුවොත් එකම degree එක තියෙන සෙට් එකක් එකම interview එකකට ගියොත් තමන් අනිත් අයගෙන් කැපී පෙනෙන්න පුළුවන් දෙයක් අපි හදාගෙන තියෙන්න ඕනනේ... ඒකට මම දකින හොඳම දෙයක් තමයි online certification වලින් තමන්ගේ දැනුම දියුණු කරගෙන තමන්ට හොඳ recognition එකක් ලබා ගැනීම... ඒක නිසා මම හිතුව මේ thread එකෙන් අපේ එළකිරි එකේ ඉන්න යාලුවෝ දන්නා ඒ වගේ හොඳ පිළිගැනීමක් තියෙන online certification මොනවද කියල අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න. ඒක අපි කාටත් වැදගත් වෙයි කියල මම හිතනවා. :yes: ඒ වගේම ඒ certification එක ලබාගන්න කොච්චර කාලයක් විතර වැය කරන්න වෙනවද, මුදලක් අය කරනවානම් ඒකට කොච්චර ප්‍රමාණයක් වගේ යනවද කියලත් සදහන් කරන්න :yes: [IMG]https://image.slidesharecdn.com/d9085285-a511-47bc-8bb3-954ba30fa1ec-150212041043-conversion-gate01/95/mta-certificate-1-638.jpg?cb=1423735872[/IMG] [SIZE="4"][COLOR="Yellow"][COLOR="Pink"]දැනුම බෙදාගන්න අයටත් බුම්ප් එකකින් සලකන සැමටත් REP 9+ වලින් සලකනු ලැබේ![/COLOR][/COLOR][/SIZE] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom