IMPORTANT: ONLINE CERTIFICATIONS - BUILD YOUR CAREER

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113

    අපේ අධ්‍යාපන සුදුසුකම් වලින් විතරක් දැන් අමාරු වෙලා තියෙනවා හොඳ ජොබ් එකක් හොයාගන්න. උදාහරණයක් විදියට බැලුවොත් එකම degree එක තියෙන සෙට් එකක් එකම interview එකකට ගියොත් තමන් අනිත් අයගෙන් කැපී පෙනෙන්න පුළුවන් දෙයක් අපි හදාගෙන තියෙන්න ඕනනේ... ඒකට මම දකින හොඳම දෙයක් තමයි online certification වලින් තමන්ගේ දැනුම දියුණු කරගෙන තමන්ට හොඳ recognition එකක් ලබා ගැනීම... ඒක නිසා මම හිතුව මේ thread එකෙන් අපේ එළකිරි එකේ ඉන්න යාලුවෝ දන්නා ඒ වගේ හොඳ පිළිගැනීමක් තියෙන online certification මොනවද කියල අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න. ඒක අපි කාටත් වැදගත් වෙයි කියල මම හිතනවා. :yes:
    ඒ වගේම ඒ certification එක ලබාගන්න කොච්චර කාලයක් විතර වැය කරන්න වෙනවද, මුදලක් අය කරනවානම් ඒකට කොච්චර ප්‍රමාණයක් වගේ යනවද කියලත් සදහන් කරන්න :yes:

    mta-certificate-1-638.jpg



    දැනුම බෙදාගන්න අයටත් බුම්ප් එකකින් සලකන සැමටත් REP 9+ වලින් සලකනු ලැබේ!
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    I'm studying for Cisco Certified Network Associate now. $ 300 for the exam.
    Check youtube for tutorials.
    I'm studying from the material on the cisco site. (I did the academic course and have access to the course material in netacad.)
    Will do the exam in August.
     
    Jun 22, 2018
    183
    30
    0
    මම කරපු එව්වා


    OCJA => OCJP

    CCNA => CCNP

    MCP=> MCSA => MCSE (cloud and Infrastructure)

    RHCSA => RHCE

    AWS

    ITIL කරන්න හිතන් ඉන්නවා
     
    • Like
    Reactions: ryandok

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මම කරපු එව්වා


    OCJA => OCJP

    CCNA => CCNP

    MCP=> MCSA => MCSE (cloud and Infrastructure)

    RHCSA => RHCE

    AWS

    ITIL කරන්න හිතන් ඉන්නවා

    machan ocjp eka online karanna onada? exam center ekakata yanna ona nda? :confused: