spec එක කියන්න.මචන්...microscope කිව්වම...ජාති 100ක් විතර තියෙනවා....
student mic කියල වෙනම එන්නේ නැ...spec අඩු එකක් තමයි ගන්නේ...ඔයා bio හරි ..එහෙමත් නැත්නම් medical මොකක් හෝ course එකක් කරන කෙනෙක් නම් ඔයාට ඕනේ කරන spec එක කියන්න...ඒ spec එකට ගාන හදල calculate කරනවා...
![]()
මේ තියෙන්නේ ඔය ඇවිත් තියෙන එකේ spec (එකත් customize කරලා.)
------------------------------------------------------------------------------------------
අනිත් අය කරන්නේ ඒ ය ලග තියෙන mic එකක් කොහොම හරි ඇගේ ගහල දානවා...
අපි කරන්නේ client ට ඕනේ විදියට mic එකේ company එකට කියල හදනවා....(ලිමිට් එකක් ඇතුලේ..) ..
සාමාන්යෙන් අපි හොස්පිටල් lab වැඩියෙන්ම focus කරලා තියෙන නිසා අපි lab වලටම ගැලපෙන විදියට මේ mic එක customize කරලා හැමෝටම දෙනවා..
මේකත් එහෙම හදල ගෙනාපු එකක්...(මේ මාසේ අන්තිමට තව මේ විදියෙම 2ක් එනවා.. )

oya laboratory instruments gennana kenekda
JENWAY 6305 spectrophotometer ekaka use karana glass cuvette ekaka price eka danaganna puluwanda

තෑන්ක්ස් මචන් ලොකු උත්තරයක් දීල තියෙනවා.
අනේ නෑ මචන්.අපේ පුතා (දැන් 10 වසරේ) student mic අරන් ඉල්ලුවා දැනට අවුරුදු දෙකක වගේ කලින් බංගසාල වීදියේදී දැකලා.මම ෂොප් එකට ගොඩවෙන්නේවත් නැතුව ආවා .මෑන් ගෙන් බේරෙන්න බැරි නිසා. දැන් මෑන් ටිකක් ලොකු නිසා අරන් දෙන්න බැලුවේ.අඩුවට තියෙනවනම්. අඩුම මිලකට ගන්න පුළුවන් spec එක කියද?
සොයන්නා;22683657 said:ammaah fatta ooi![]()
Ado Sperm check kara ganna piluwan ubata![]()
මරුසිරා;22683669 said:බම්ප්
තෑන්ක්ස් මචන් ලොකු උත්තරයක් දීල තියෙනවා.
අනේ නෑ මචන්.අපේ පුතා (දැන් 10 වසරේ) student mic අරන් ඉල්ලුවා දැනට අවුරුදු දෙකක වගේ කලින් බංගසාල වීදියේදී දැකලා.මම ෂොප් එකට ගොඩවෙන්නේවත් නැතුව ආවා .මෑන් ගෙන් බේරෙන්න බැරි නිසා. දැන් මෑන් ටිකක් ලොකු නිසා අරන් දෙන්න බැලුවේ.අඩුවට තියෙනවනම්. අඩුම මිලකට ගන්න පුළුවන් spec එක කියද?
bump

Thanks machan.මේ phone number එකට ඔයාගේ number එක message එකක් දාන්න ..
077 - 40 888 39 (අබේසිංහ MLT ) Biogen Marketing

Mehe toy grade ewath hena ganan nisa mama Aliexpress eken gaththa me wage ekak. Metal body. School/student level. 75USD. Prepared slides ebay/aliexpress eke thiyanawa.
![]()
- https://www.aliexpress.com/item/Pro...32797515611.html?spm=a2g0s.9042311.0.0.j60ekJ
![]()
- https://www.aliexpress.com/item/AOM...id=c83773ec-f978-487a-a845-13e217f61105&tpp=1
Prepared plastic microscope slides
- https://www.aliexpress.com/item/New.../1751256648.html?spm=a2g0s.9042311.0.0.j60ekJ
Prepared glass microscope slides:
- https://www.aliexpress.com/item/Bio...f0e0-4d2d-b8bb-488dc557e695&priceBeautifyAB=0