Importer of Dudley’s Rolls-Royce slapped with Rs. 70m penalty for wrong declaration; ordered to pay Rs. 370m in taxes

Amilap1

Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    Meka maha gon ratak ban 😂 government eke inne aththtma nugath unma witharada? Tax ekak hariyta ghaganna ba? Un wahane gana balala nemida tax eka ghanne? Lajja nathuwa masayak giyata passeda hari wahane mekai kiyala tax ghanna enne? , podi item ekak genna ekatanam tax eka akurata wadinwa… (anika me jathiye ekai genath thiynne so far ne? Munata ekatath hariyta tax eka gahanna bari unada?) wada thanam karan nathuwa athi ne munge 😬
     
    MidnightMan2026

    Active member
  • Dec 29, 2025
    111
    146
    43
    1769080218229.png
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,468
    4,323
    113
    හාල් වැඩි වෙන්නයි යන්නේ
    මූ හාල්වගෙ බිස්නස් එකකින් මෙච්චර ඩෙගා නටන්න තරම් සල්ලි හොයන්න කුනුකොල්ලෙට හාල් අරන් කොච්චර ලොකු මාජින් එකක් තියන් මිනිස්සුන්ට විකුනන්න ඇද්ද??

    කොච්චර පින් කරත් මූට වැඩක් වෙයිද, සාධනය හාල් වෙලදාමක් කාරනම් හාල් මේතරන් ගිනි ගනන් යන්නෑ

    අනික මාෆියා සුන්නද්දූලි කරනවැයි කියල ආපු මාලිමා ආන්ඩුව කොච්චර නිවටද නොන්ජ්ල්ද මේ රටේ ඇස්පනා පිට මිනිස්සු වේලක් අඩුවෙන් කාලා ඉන්න සලස්සල මූ හාල් මූට ඕන මිලට සෙල්ලම් දදා විකුනන්නද දෙන එක..ඉන්පස්සෙ හාල් ගෝඩ්ෆාදර් වගෙ ඝිනි කාපු සල්ලි වලින් එක එක සෙල්ලම් දදා ප්ලේබෝයි වගෙ වැජබෙන එක පෙනි පෙනි මූට තවත් හාල් ගිහින් කන්න දෙන එක මොන නිවට ආන්ඩුවක්ද.ඌ මේ විසිකරන්න තරම් තියෙන ගිනිකාපු සල්ලි වලින් මිනිස්සුන්ට පේන්න නේද සෙල්ලම් කරන්නෙ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,179
    6,702

    මම හිතන්නෙ නැහැ පට්ට ලොකු මාජින් එකක් ඇති කියලා
    තව පොඩි පොඩි හාල් මෝල් සිය (සමහරවිට දහස්) ගානක් ඇතිනේ බන් මේ රටේ. දැන් මම ඉන්න තැනට ලඟ පාත පොඩි හාල්මෝල් දෙකක් තියනවා එකක නං කිරලා ගන්නෙ අනෙක් එකේ උන්ගෙම පැකට් වල පැකට් කරලා දෙන්නෙ
    ඔය දෙකම අර පාලන මිලටමයි හාල් තියෙන්නෙ මහා ලොකුවට දියුනු වෙන ඒවත් නෙමෙයි දන්න කාලෙක ඉඳන් ඔය වගේමයි හාල්මෝල් දෙකම තිබ්බෙ
    පාලන මිලට ලොකු මාජින් එකක් තියනවා නං හාල් මෝල් කරන සේරම එවුන් එක වගේ ලාබ හොයන්න එපැයි

    මම හිතන්නෙ ඩඩ්ලිගෙ සීන් එක තියෙන්නෙ ඌ ඔපරේට් වෙන ස්කේල් එක. ලංකාවෙ ලොකුවටම හාල් විකුනන එකාට එක කිලෝ එකකින් රුපියලක ලාබයක් ශුද්ධ ලාබයක් තිබුනොත් කීයක්ද
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,687
    18,398
    113
    මූ හාල්වගෙ බිස්නස් එකකින් මෙච්චර ඩෙගා නටන්න තරම් සල්ලි හොයන්න කුනුකොල්ලෙට හාල් අරන් කොච්චර ලොකු මාජින් එකක් තියන් මිනිස්සුන්ට විකුනන්න ඇද්ද??

    කොච්චර පින් කරත් මූට වැඩක් වෙයිද, සාධනය හාල් වෙලදාමක් කාරනම් හාල් මේතරන් ගිනි ගනන් යන්නෑ

    අනික මාෆියා සුන්නද්දූලි කරනවැයි කියල ආපු මාලිමා ආන්ඩුව කොච්චර නිවටද නොන්ජ්ල්ද මේ රටේ ඇස්පනා පිට මිනිස්සු වේලක් අඩුවෙන් කාලා ඉන්න සලස්සල මූ හාල් මූට ඕන මිලට සෙල්ලම් දදා විකුනන්නද දෙන එක..ඉන්පස්සෙ හාල් ගෝඩ්ෆාදර් වගෙ ඝිනි කාපු සල්ලි වලින් එක එක සෙල්ලම් දදා ප්ලේබෝයි වගෙ වැජබෙන එක පෙනි පෙනි මූට තවත් හාල් ගිහින් කන්න දෙන එක මොන නිවට ආන්ඩුවක්ද.ඌ මේ විසිකරන්න තරම් තියෙන ගිනිකාපු සල්ලි වලින් මිනිස්සුන්ට පේන්න නේද සෙල්ලම් කරන්නෙ
    Scale එක මචං..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    එතකොට ටැක්ස් හොරකම නැද්ද පගෝ? 😂
    ටැක්ස් කියන්නෙ රජයෙ කප්පම! 100% හොර මාෆියාව ! ඩඩ්ලිගෙ කාර් එකට ටැක්ස් ගහල හම්බන්තොට කොහෙ හරි හිගන රැලකට කැකිරි වවන්න ඉඩම් ඩිල ගෙවල් හදන දෙනවා!

    ඩොලර් නයට අරන් එක තියාගෙන එ ගානට රුපියල් ප්‍රින්ට් කරල පාරවල් හදනවා. ආයෙ රුපියල් ප්‍රින්ට් කරල එවා බැන්කු වලට දිල ඩොලර් අරන් නය ගෙවනවා. පරන ඩොලර් නය ගෙවන්න - අලුත් නය ගන්නවා!
     
    • Haha
    • Like
    Reactions: Sonique and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    ටැක්ස් කියන්නෙ රජයෙ කප්පම! 100% හොර මාෆියාව ! ඩඩ්ලිගෙ කාර් එකට ටැක්ස් ගහල හම්බන්තොට කොහෙ හරි හිගන රැලකට කැකිරි වවන්න ඉඩම් ඩිල ගෙවල් හදන දෙනවා!

    ඩොලර් නයට අරන් එක තියාගෙන එ ගානට රුපියල් ප්‍රින්ට් කරල පාරවල් හදනවා. ආයෙ රුපියල් ප්‍රින්ට් කරල එවා බැන්කු වලට දිල ඩොලර් අරන් නය ගෙවනවා. පරන ඩොලර් නය ගෙවන්න - අලුත් නය ගන්නවා!

    රජයෙ කප්පම ගෙවන්න කවුරුත් නීතියෙන් බැඳිල ඉන්නවා. එච්චරයි. උබේ හෑලි ගහගනින් පුකේ 😂
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,524
    10,087
    113
    ඇයි බන් ඌ කාර් එකෙන් කොහෙද පොළොන්නරුවෙ පාරක යන පොටෝ එකක් දාල තිබ්බා උගෙ FB එකේ 🤷‍♂️මේ බලපන්කො ගූ හැත්තෑවයි. 😖

    f4KVoDN.md.png
    එකපාරක් ඉන්දියන් ප්‍රාන්ත රජ කෙනෙක් කුණුත් ඇද්ද
     
    • Wow
    Reactions: Candid-B

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    රජයෙ කප්පම ගෙවන්න කවුරුත් නීතියෙන් බැඳිල ඉන්නවා. එච්චරයි. උබේ හෑලි ගහගනින් පුකේ 😂
    නීතිය කීවෙ උන් ලියල - උන්ම අත උස්සල සම්මත කරපු එක නෙද? මිනිස්සුන්ගෙ චන්දෙන් ගිය බව ඇත්ත. එත් උන් කරන එවාට මිනිස්සු කැමතිද කියල මිනිස්සුන්ගෙන් ඇහුවාද?

    එවා මිනිසූන්ට එපා කියල කියන්න අවස්තාවක් මෙ රටෙ තියෙද? නැ නෙද? පකෙ ප්‍රජාතන්ත්‍රවාදෙ!

    balaganin higana communist andu karana wada

    ------ Post added on Jan 23, 2026 at 12:50 PM
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    නීතිය කීවෙ උන් ලියල - උන්ම අත උස්සල සම්මත කරපු එක නෙද? මිනිස්සුන්ගෙ චන්දෙන් ගිය බව ඇත්ත. එත් උන් කරන එවාට මිනිස්සු කැමතිද කියල මිනිස්සුන්ගෙන් ඇහුවාද?

    එවා මිනිසූන්ට එපා කියල කියන්න අවස්තාවක් මෙ රටෙ තියෙද? නැ නෙද? පකෙ ප්‍රජාතන්ත්‍රවාදෙ!

    balaganin higana communist andu karana wada

    ------ Post added on Jan 23, 2026 at 12:50 PM

    තැරි ගොබ්බ බයියෝ ඒකට කියන්නෙ නියෝජිත ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියලා. උන්ට අත උස්සල සම්මත කරන්න තමයි මිනිස්සු උන්ව යවල තියෙන්නෙ. 😂