Hmm. Physics ugannana ukuwela sir ge LX600 ekakatath ohoma scene ekak karala thibbaImport karana eka dudlyta polla tibbada danne.ewb ekata hariyana tax gana duddly gen aragena mu auto kiyala declare karanna athi

මූ හාල්වගෙ බිස්නස් එකකින් මෙච්චර ඩෙගා නටන්න තරම් සල්ලි හොයන්න කුනුකොල්ලෙට හාල් අරන් කොච්චර ලොකු මාජින් එකක් තියන් මිනිස්සුන්ට විකුනන්න ඇද්ද??හාල් වැඩි වෙන්නයි යන්නේ
මම හිතන්නෙ නැහැ පට්ට ලොකු මාජින් එකක් ඇති කියලාමූ හාල්වගෙ බිස්නස් එකකින් මෙච්චර ඩෙගා නටන්න තරම් සල්ලි හොයන්න කුනුකොල්ලෙට හාල් අරන් කොච්චර ලොකු මාජින් එකක් තියන් මිනිස්සුන්ට විකුනන්න ඇද්ද??
කොච්චර පින් කරත් මූට වැඩක් වෙයිද, සාධනය හාල් වෙලදාමක් කාරනම් හාල් මේතරන් ගිනි ගනන් යන්නෑ
අනික මාෆියා සුන්නද්දූලි කරනවැයි කියල ආපු මාලිමා ආන්ඩුව කොච්චර නිවටද නොන්ජ්ල්ද මේ රටේ ඇස්පනා පිට මිනිස්සු වේලක් අඩුවෙන් කාලා ඉන්න සලස්සල මූ හාල් මූට ඕන මිලට සෙල්ලම් දදා විකුනන්නද දෙන එක..ඉන්පස්සෙ හාල් ගෝඩ්ෆාදර් වගෙ ඝිනි කාපු සල්ලි වලින් එක එක සෙල්ලම් දදා ප්ලේබෝයි වගෙ වැජබෙන එක පෙනි පෙනි මූට තවත් හාල් ගිහින් කන්න දෙන එක මොන නිවට ආන්ඩුවක්ද.ඌ මේ විසිකරන්න තරම් තියෙන ගිනිකාපු සල්ලි වලින් මිනිස්සුන්ට පේන්න නේද සෙල්ලම් කරන්නෙ
Scale එක මචං..මූ හාල්වගෙ බිස්නස් එකකින් මෙච්චර ඩෙගා නටන්න තරම් සල්ලි හොයන්න කුනුකොල්ලෙට හාල් අරන් කොච්චර ලොකු මාජින් එකක් තියන් මිනිස්සුන්ට විකුනන්න ඇද්ද??
කොච්චර පින් කරත් මූට වැඩක් වෙයිද, සාධනය හාල් වෙලදාමක් කාරනම් හාල් මේතරන් ගිනි ගනන් යන්නෑ
අනික මාෆියා සුන්නද්දූලි කරනවැයි කියල ආපු මාලිමා ආන්ඩුව කොච්චර නිවටද නොන්ජ්ල්ද මේ රටේ ඇස්පනා පිට මිනිස්සු වේලක් අඩුවෙන් කාලා ඉන්න සලස්සල මූ හාල් මූට ඕන මිලට සෙල්ලම් දදා විකුනන්නද දෙන එක..ඉන්පස්සෙ හාල් ගෝඩ්ෆාදර් වගෙ ඝිනි කාපු සල්ලි වලින් එක එක සෙල්ලම් දදා ප්ලේබෝයි වගෙ වැජබෙන එක පෙනි පෙනි මූට තවත් හාල් ගිහින් කන්න දෙන එක මොන නිවට ආන්ඩුවක්ද.ඌ මේ විසිකරන්න තරම් තියෙන ගිනිකාපු සල්ලි වලින් මිනිස්සුන්ට පේන්න නේද සෙල්ලම් කරන්නෙ
ටැක්ස් කියන්නෙ රජයෙ කප්පම! 100% හොර මාෆියාව ! ඩඩ්ලිගෙ කාර් එකට ටැක්ස් ගහල හම්බන්තොට කොහෙ හරි හිගන රැලකට කැකිරි වවන්න ඉඩම් ඩිල ගෙවල් හදන දෙනවා!එතකොට ටැක්ස් හොරකම නැද්ද පගෝ?![]()
ටැක්ස් කියන්නෙ රජයෙ කප්පම! 100% හොර මාෆියාව ! ඩඩ්ලිගෙ කාර් එකට ටැක්ස් ගහල හම්බන්තොට කොහෙ හරි හිගන රැලකට කැකිරි වවන්න ඉඩම් ඩිල ගෙවල් හදන දෙනවා!
ඩොලර් නයට අරන් එක තියාගෙන එ ගානට රුපියල් ප්‍රින්ට් කරල පාරවල් හදනවා. ආයෙ රුපියල් ප්‍රින්ට් කරල එවා බැන්කු වලට දිල ඩොලර් අරන් නය ගෙවනවා. පරන ඩොලර් නය ගෙවන්න - අලුත් නය ගන්නවා!
එකපාරක් ඉන්දියන් ප්‍රාන්ත රජ කෙනෙක් කුණුත් ඇද්දඇයි බන් ඌ කාර් එකෙන් කොහෙද පොළොන්නරුවෙ පාරක යන පොටෝ එකක් දාල තිබ්බා උගෙ FB එකේමේ බලපන්කො ගූ හැත්තෑවයි.
![]()
නීතිය කීවෙ උන් ලියල - උන්ම අත උස්සල සම්මත කරපු එක නෙද? මිනිස්සුන්ගෙ චන්දෙන් ගිය බව ඇත්ත. එත් උන් කරන එවාට මිනිස්සු කැමතිද කියල මිනිස්සුන්ගෙන් ඇහුවාද?රජයෙ කප්පම ගෙවන්න කවුරුත් නීතියෙන් බැඳිල ඉන්නවා. එච්චරයි. උබේ හෑලි ගහගනින් පුකේ![]()
නීතිය කීවෙ උන් ලියල - උන්ම අත උස්සල සම්මත කරපු එක නෙද? මිනිස්සුන්ගෙ චන්දෙන් ගිය බව ඇත්ත. එත් උන් කරන එවාට මිනිස්සු කැමතිද කියල මිනිස්සුන්ගෙන් ඇහුවාද?
එවා මිනිසූන්ට එපා කියල කියන්න අවස්තාවක් මෙ රටෙ තියෙද? නැ නෙද? පකෙ ප්‍රජාතන්ත්‍රවාදෙ!
balaganin higana communist andu karana wada
------ Post added on Jan 23, 2026 at 12:50 PM