Imports LIVE ANIMALS

NuwanHera

Active member
  • Jul 6, 2014
    355
    94
    28
    help help help



    ;)
    ;)


    machanla live animals la import karana process eka mokadda kohomada dena ganne process eka.
     

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    355
    94
    28
    ඔන්න අද මාළු,ඉබ්බො හොරෙන් ගෙනල්ල අහුවුනා කියල පෙන්නුව එයාපෝට් එකේ


    ado sirada. danne nedda ban seen eka kohomada karanne kiyala.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,595
    2
    115,438
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ado sirada. danne nedda ban seen eka kohomada karanne kiyala.

    හරියට දන්නෙ නෑ,ගෙන්නිය හැකි සත්තු ලිස්ට් එකක් සහ ඒකට පර්මිට් එකක් ඇති.
    කාෆ්ල දෙන්නෙක්,ඇරොවානා පැටව් වගයක් එහෙම හිටිය,එහෙම අවසර නැතුව ගේන්ඩ බැරුව ඇති.
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    එහෙම සත්තු සහ ශාක ගේන්න බෑ බං. ලෙඩ සත්ටු, විසබීජ වර්ග ඕවා එක්ක ඇවිල්ල මෙහෙ බෝ උනොත්. ඒ නිසා හිතුමනාපෙට ඒව මුකුත් ගේන්න බෑ.
     

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    355
    94
    28
    petexpress kiyala ekk thiyenawa lankawe


    https://www.petexpress.lk/


    11.gif



    apitama genna krame danne nedda ban.