Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Improve Phone Battery lifespan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් අලුතින් එන ෆෝන් වල බැටරිය මාරු කරන්ඩ බැ. කරන්ඩ පුළුවන් උනත් ගොඩක් සාර්ථක නැ.

ඒ කියන්නේ ෆෝන් එක හදපු සමාගම ඒක මාරු කරන්ඩ නෙවෙයි හදන්නේ.

උදාහරණ විදිහට iPhone,Xperia z වගේ ෆෝන්.

ඒ හින්දා අපි තියන බැටරිය හරියට පාවිච්චි කරන්ඩ ඕන ගොඩක් කාලයක් තියාගන්ඩ. ඒ ගැන තමා

මේ කියන්ඩ යන්නේ. මම පොදුවේ lithium polymer සහ lithium ion ඒවා ගැන තමා කියන්නේ.

පළමුව දැනගන්ඩ ඕන දේ තමා පාවිච්චි කරද්දී මේ බැටරි වල ධාරිතාවය කෙමෙන් අඩුවන බව.

ඒ කියන්නේ මේවා අසන්න වශයෙන් අවුරුද්දකට 10%~20% වගේ ධාරිතාවය අඩුවෙනවා

(apple සමාගමට අනුව iPhone battery).

(බැටරියේ ධාරිතාවය කාලයත් සමග අඩුවන දෙයක් නොවන බව සලකන්න අසන්න වශයෙන්

අවුරුද්දක් ලෙස ගෙන ඇත, එය බොහෝ විට ආරෝපණ විසර්ජන වාර ගණන,උෂ්ණත්වය වැනිදෑ මත බලපායි)

01. හැමවිටම අපි බැටරියේ ධාරිතාවය 20% කට වැඩියෙන් තියාගන්ඩ ඕන. ඒ කියන්නේ 20%

වගේ පෙන්නද්දී ෆෝන් එක ආරෝපණය (charge) කරන්ඩ ඕන. සමහර වෙලාවට අපි ඉන්න

තැන චාර්ජෙර් එකක් නැති වෙනඩ පුළුවන් එහෙමනම් එය ආරෝපණය කරනතුරු භාවිතයට

ගැනීමෙන් වලකෙන්ඩ ඕන.

02. මාසයකට සැරයක් වත් සම්පුර්ණයෙන් ආරෝපණය කර (100%) සම්පුර්ණයෙන් විසර්ජනය

(0%) කරන්ඩ ඕන.

03. පරිගණකයට සම්බන්ද කර ආරෝපණය කරනවට වඩා ෆෝන් එක සමග එන චර්ජරය මගින්

ආරෝපණය කරන එක තමා හොදම ක්‍රමය. නමුත් එය original එක වෙනඩ ඕන.

වෙළදපොලේ ඉතා අඩු මිලගණන් වලට තියන චර්ජර භාවිතා නොකර සිටින්ඩ ඕන.

04. පරිගණකයට සම්බන්ද කර ආරෝපණය කිරීමේදී usb hub පාවිච්චි කිරීමෙන් වලකෙන්ඩ ඕන.

05. hi-charge වැනි ශනික ආරෝපණ ක්‍රම හා ඉක්මනින් ආරෝපණය කරගැනීමට වැරදි

volt/amp ඇති චාර්ජෙර් භාවිතා කිරීමෙන් වැලකෙන්ඩ ඕන.

06. බැටරියට යෝග්‍යම උෂ්ණත්වය වන්නේ 0C ~ 25C අතර තබගනීමයි. එබැවින් බැටරිය

ආරෝපණය කරන විට භාවිතා කිරීමෙන් වැළකෙන එක තමා හොදම දේ

07. අප භාවිතා කරන phone case මගින් දුරකථනය ඇතුලත තාපය පිටවීම අඩුකරනවා, එයද

බැටරියේ ආයු කාලය අඩු කරනවා.(හැබැයි phone case එක අයින් කරලා ෆෝන් එක බිම

වැටිලා මොනවහරි උනොත් මට බනින්ඩ එපා)

08. භාවිතා නොකර සිටීමත් හොද නැ කියලා තමා කියන්නේ, ඒ කියන්නේ නිතරම බැටරියේ

ආරෝපණය එකම විදිහට තියන එක හොද නැ කියන එක.

09. කාලයක් පාවිච්චි නොකර සිටිනවානම් 80% පමණ ආරෝපණය කර නැවත භාවිතයේදී

සම්පුර්ණයෙන්ම ආරෝපණය කර භාවිතා කිරීම තමා හරි ක්‍රමය.

10. අවසාන වශයෙන් කියන්ඩ තියෙන්නේ දුරකතනයේ ක්‍රියාකාරිත්වය උපරිම කරන 3d games,

application භාවිතය අඩු කරන එක තමා හොද

කොහෙන්වත් ගත්ත එකක් නම් නෙවෙයි ඔය තැනින් තැන කියවලා හොයාගත්ත ඒවා තමා, තව දේවල් දන්න අය ඉන්නවනම් දාන්ඩ

අනිත් යටත් බලාගන්ඩ.

[QUOTE="navinnuwan, post: 14441289, member: 4611"] [COLOR="Navy"][SIZE="5"]දැන් අලුතින් එන ෆෝන් වල බැටරිය මාරු කරන්ඩ බැ. කරන්ඩ පුළුවන් උනත් ගොඩක් සාර්ථක නැ. ඒ කියන්නේ ෆෝන් එක හදපු සමාගම ඒක මාරු කරන්ඩ නෙවෙයි හදන්නේ. උදාහරණ විදිහට iPhone,Xperia z වගේ ෆෝන්. ඒ හින්දා අපි තියන බැටරිය හරියට පාවිච්චි කරන්ඩ ඕන ගොඩක් කාලයක් තියාගන්ඩ. ඒ ගැන තමා මේ කියන්ඩ යන්නේ. මම පොදුවේ lithium polymer සහ lithium ion ඒවා ගැන තමා කියන්නේ. පළමුව දැනගන්ඩ ඕන දේ තමා පාවිච්චි කරද්දී මේ බැටරි වල ධාරිතාවය කෙමෙන් අඩුවන බව. ඒ කියන්නේ මේවා අසන්න වශයෙන් අවුරුද්දකට 10%~20% වගේ ධාරිතාවය අඩුවෙනවා (apple සමාගමට අනුව iPhone battery). (බැටරියේ ධාරිතාවය කාලයත් සමග අඩුවන දෙයක් නොවන බව සලකන්න අසන්න වශයෙන් අවුරුද්දක් ලෙස ගෙන ඇත, එය බොහෝ විට ආරෝපණ විසර්ජන වාර ගණන,උෂ්ණත්වය වැනිදෑ මත බලපායි) 01. හැමවිටම අපි බැටරියේ ධාරිතාවය 20% කට වැඩියෙන් තියාගන්ඩ ඕන. ඒ කියන්නේ 20% වගේ පෙන්නද්දී ෆෝන් එක ආරෝපණය (charge) කරන්ඩ ඕන. සමහර වෙලාවට අපි ඉන්න තැන චාර්ජෙර් එකක් නැති වෙනඩ පුළුවන් එහෙමනම් එය ආරෝපණය කරනතුරු භාවිතයට ගැනීමෙන් වලකෙන්ඩ ඕන. 02. මාසයකට සැරයක් වත් සම්පුර්ණයෙන් ආරෝපණය කර (100%) සම්පුර්ණයෙන් විසර්ජනය (0%) කරන්ඩ ඕන. 03. පරිගණකයට සම්බන්ද කර ආරෝපණය කරනවට වඩා ෆෝන් එක සමග එන චර්ජරය මගින් ආරෝපණය කරන එක තමා හොදම ක්‍රමය. නමුත් එය original එක වෙනඩ ඕන. වෙළදපොලේ ඉතා අඩු මිලගණන් වලට තියන චර්ජර භාවිතා නොකර සිටින්ඩ ඕන. 04. පරිගණකයට සම්බන්ද කර ආරෝපණය කිරීමේදී usb hub පාවිච්චි කිරීමෙන් වලකෙන්ඩ ඕන. 05. hi-charge වැනි ශනික ආරෝපණ ක්‍රම හා ඉක්මනින් ආරෝපණය කරගැනීමට වැරදි volt/amp ඇති චාර්ජෙර් භාවිතා කිරීමෙන් වැලකෙන්ඩ ඕන. 06. බැටරියට යෝග්‍යම උෂ්ණත්වය වන්නේ 0C ~ 25C අතර තබගනීමයි. එබැවින් බැටරිය ආරෝපණය කරන විට භාවිතා කිරීමෙන් වැළකෙන එක තමා හොදම දේ 07. අප භාවිතා කරන phone case මගින් දුරකථනය ඇතුලත තාපය පිටවීම අඩුකරනවා, එයද බැටරියේ ආයු කාලය අඩු කරනවා.(හැබැයි phone case එක අයින් කරලා ෆෝන් එක බිම වැටිලා මොනවහරි උනොත් මට බනින්ඩ එපා) 08. භාවිතා නොකර සිටීමත් හොද නැ කියලා තමා කියන්නේ, ඒ කියන්නේ නිතරම බැටරියේ ආරෝපණය එකම විදිහට තියන එක හොද නැ කියන එක. 09. කාලයක් පාවිච්චි නොකර සිටිනවානම් 80% පමණ ආරෝපණය කර නැවත භාවිතයේදී සම්පුර්ණයෙන්ම ආරෝපණය කර භාවිතා කිරීම තමා හරි ක්‍රමය. 10. අවසාන වශයෙන් කියන්ඩ තියෙන්නේ දුරකතනයේ ක්‍රියාකාරිත්වය උපරිම කරන 3d games, application භාවිතය අඩු කරන එක තමා හොද[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Purple"]කොහෙන්වත් ගත්ත එකක් නම් නෙවෙයි ඔය තැනින් තැන කියවලා හොයාගත්ත ඒවා තමා, තව දේවල් දන්න අය ඉන්නවනම් දාන්ඩ අනිත් යටත් බලාගන්ඩ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom