Imran Khan arrest: Army called in as Pakistan protests continue,5 people died.🇵🇰⛔
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර May 11, 2023 #1 Reactions: rawatenna nam epa and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,979 198,344 113 Colombo, Sri Lanka May 11, 2023 #2 තවත් වල පළලටම යන්න හදන රටක් තමයි Reactions: PanasonicAC and rawatenna nam epa
Al Baik Well-known member Jan 5, 2011 15,098 12,060 113 Ohio, USA May 11, 2023 #3 NRTG said: තවත් වල පළලටම යන්න හදන රටක් තමයි Click to expand... බ්‍රිටිශ් සුද්දා ඉන්දියාවට සහ පකිස්තානයට නිදහස දෙනකොට දෙගොල්ලොන්ගෙන්ම ඇහුවා තාවකාලිකව හමුදා කාන්ඩයක් රටේ තියන්නද කියල සාමය ස්තාපිතකරන්න දිගටම... ඉන්දියාව අපෝ එපා... අපේ ආරක්ශාව අපි බලාගන්නම් කියල එපා කිව්වට පකිස්තානය ලනුව කෑවා... ඒකයි පකිස්තානයේ බලය අදටත් බලවත් වෙන්න හේතුව... අනික එහේ උසාවි නියෝගයක් දීලා තියෙනවා හමුදාවට පුලුවන් පවතින ආන්ඩුව හොඳනෑ කියල දැනුනොත් හමුදාවට විසුරුවා හරින්න... ඒ මෝඩ තීන්දුව දීපු එක පෙන්න පෙන්න අදටත් කිසිම අගමැති කෙනෙක් තමන්ගේ ධූර කාලය සම්පූර්ණ කරන්න බැරි වෙලා තියෙනවා..( බිග්බ්‍රදර්ගේ සහය ඇති ) හමුදාව ඒ රජය නැති කරලා දානවා!! මේ සැරේ ඉම්‍රාන් කාන්ව හිරකරන්න ගිය නිසා මම හිතන්නේ රාජපක්ශ සුනඛ රැලට වෙන්න වින්නැහිය තමයි එහෙත් වෙන්නේ... මිනිස්සු දැන් ගහන්නේ හමුදාවට.... බරපතලම ප්‍රශ්නේ න්‍යශ්ටික බලය තියෙන රටක් ඇතුලේ සිවිල් මිනිස්සු ඒ රටේම හමුදාව එක්ක ඇරගන්න එකයි. Last edited: May 11, 2023 Reactions: NRTG
NRTG said: තවත් වල පළලටම යන්න හදන රටක් තමයි Click to expand... බ්‍රිටිශ් සුද්දා ඉන්දියාවට සහ පකිස්තානයට නිදහස දෙනකොට දෙගොල්ලොන්ගෙන්ම ඇහුවා තාවකාලිකව හමුදා කාන්ඩයක් රටේ තියන්නද කියල සාමය ස්තාපිතකරන්න දිගටම... ඉන්දියාව අපෝ එපා... අපේ ආරක්ශාව අපි බලාගන්නම් කියල එපා කිව්වට පකිස්තානය ලනුව කෑවා... ඒකයි පකිස්තානයේ බලය අදටත් බලවත් වෙන්න හේතුව... අනික එහේ උසාවි නියෝගයක් දීලා තියෙනවා හමුදාවට පුලුවන් පවතින ආන්ඩුව හොඳනෑ කියල දැනුනොත් හමුදාවට විසුරුවා හරින්න... ඒ මෝඩ තීන්දුව දීපු එක පෙන්න පෙන්න අදටත් කිසිම අගමැති කෙනෙක් තමන්ගේ ධූර කාලය සම්පූර්ණ කරන්න බැරි වෙලා තියෙනවා..( බිග්බ්‍රදර්ගේ සහය ඇති ) හමුදාව ඒ රජය නැති කරලා දානවා!! මේ සැරේ ඉම්‍රාන් කාන්ව හිරකරන්න ගිය නිසා මම හිතන්නේ රාජපක්ශ සුනඛ රැලට වෙන්න වින්නැහිය තමයි එහෙත් වෙන්නේ... මිනිස්සු දැන් ගහන්නේ හමුදාවට.... බරපතලම ප්‍රශ්නේ න්‍යශ්ටික බලය තියෙන රටක් ඇතුලේ සිවිල් මිනිස්සු ඒ රටේම හමුදාව එක්ක ඇරගන්න එකයි.