Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
In another 10 years...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුද්ද - 2027

ස්ථානය - අගනුවරට නුදුරු මධ්‍යම පාන්තික නිවසක ආලින්දය.

පෙරේරා මහතා ආලින්දයේ පුටුවක වාඩි වී පුවත්පතක් බලමින් සිටී. පෙරේරා මහත්මිය මුළුතැන්ගෙයි වැඩකි. උදේ වරුවේ පාසල් ගිය දිනිති, හතිලමින් දුවගෙන නිවසට පැමිණේ.

"තාත්තේ, අම්මේ, අද අපේ උසස්පෙළ විභාගේ රිසල්ස් ආව නේ..."

එය ඇසූ පෙරේරා මහත්මිය ද කලබලයෙන් ආලින්දයට පැමිණේ...

"ඉතිං කොහොමද කියන්නකෝ මගේ දුවට..?"

"අම්මේ, මට A තුනයි. මම බයෝ කරපු අයගෙන් ලංකාවේ පළවෙනියට පාස්..."

ඇගේ දෙමව්පියන් මොහොතකට ප්‍රීතියෙන් ඔද වැඩී, කතා කරගත නොහැකිව ඈ දෙස බලා සිටිති. ඊළඟ මොහොතේ පෙරේරාදෙමහල්ලෝ සිය දියණිය සිප වැළඳ ගනිති. දෙමව්පියන්ගේ නෙත් වලින් සතුටු කඳුළු රූරා වැගිරේ.

"දැක්කනේ කාන්ති, මම කිව්වේ අපේ මේ කෙල්ල තමා කවද හරි දවසක පරම්පරාවේ නම තියන්නේ කියල..."

"ඔව් ටෙරන්ස්, ඔයා හරි...මගේ දුවේ, ඔයා මගේ කුසට ආපු කාලේ ඉඳලම ඔයාව ඩොක්ට කෙනෙක් කරන එක මගේ හීනයක් වෙලා තිබුනේ .."

"ඉතින් කියන්නකෝ දුවේ... ඔයා ට දැන් ලංකාවේ ඕනෑම විශ්වවිද්‍යාලෙකට යන්න පුළුවන්. ඔයා කැමති තාත්ත වගේ කොළඹ විශ්වවිද්‍යාලෙට යන්න ද? නැතිනම් අම්ම වගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලෙට යන්න ද...?"

දිනිති මොහොතක් ගැඹුරින් කල්පනා කරයි.

"බෑ තාත්තේ... මම කැමති නැහැ ආණ්ඩුවේ විශ්වවිද්‍යාලෙකට යන්න. රැග් වෙන්නත් වෙනවා. මගේ කාලයත් අපරාදේ... මම කැමතියි සයිටම් එකට යන්න..."

පෙරේරා මහතා මොහොතක් විපිළිසර වෙයි.

"මෙච්චර මේ නොමිලේ උගන්නන ආණ්ඩුවේ කැම්පස් තියෙද්දී, මොකටද සයිටම් යන්න හදන්නේ..?"

"තාත්තේ මේක අහන්න. කවදාවත් වටිනා දෙයක් නොමිලේ ගන්න බැහැ. අහල නැද්ද කතාවක් ලාබ බඩුවේ හිලක් තියනවා කියල...?"

සයිටම් ආයතනයේ වෛද්යන උපාධිය ගැනීමට ලක්ෂ 120ක් වියදම් වන බව පෙරේරා මහතා අසා තිබේ. එපමණ මුදලක් ඔවුන් වැනි මධ්‍යම පාන්තික පවුලකට සොයාගැනීම අසීරු ය.

"එත් දුවේ, ලක්ෂ එකසිය විස්සක් විතර ඕන වෙනවා නේද ඕකට යන්න...?"

දිනිතිගේ මුවේ සිරවී තිබු සිනහවක් එලියට පනී.

"ඕක අන්තරේ ජේවීපී කාරයෝ අපේ ඔලුවට දාපු බොරුවක් තාත්තේ... සයිටම් එකේ වෛද්‍ය උපාධිය පිරිනැමෙන්නේ ලක්ෂ 95කටත් අඩු මුදලකටයි... අනිත් එක සයිටම් එකේ අධිපති නෙවිල් ප්‍රනාන්දු මැතිතුමා, ඉගෙනගන්න ළමයින්ට හරිම ආදරෙයි ලු. මම ලංකාවේ පළවෙනිය කියල කිව්වොත් මට ශිෂ්‍යත්වයක් ඉල්ලා ගන්නත් පුළුවන් වෙයි."

ඒ කතාවෙන් පෙරේරා මහතාගේ මුහුණට එළියක් වැටුණි. මෙතෙක් වෙලා නිහඬව සියල්ල අසා සිටි පෙරේරා මහත්මිය ඊළඟ මොහොතේ තම දියණිය වෙනුවෙන් පෙනී සිටියි.

"ඔව් ටෙරන්ස්! මමත් ඔය සයිටම් ආයතනය ගැන අහල තියනවා. ඒක පිහිටුවල පහුගිය අවුරුදු දහය ඇතුලත ලොකු සංවර්ධනයක් ලබල තියනවා... සයිටම් වෛද්‍ය පීඨය මේ වෙනකොට ලෝක ශ්‍රේණිගත කිරීම් අනුවත් ඉස්සරහින්ම ඉන්නව නේ... පිටරටිනුත් සුද්දෝ එනවා ඉගෙනගන්න... ලංකාවේ තව කොච්චර රාජ්‍ය සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබුනත්, සයිටම් එකේ උපාධිය වගේ ලෝකේ පුරා පිළිගැනෙන උපාධියක් ලබා දෙන්න ඒ ආයතන වලට පුළුවන් කමක් නෑ... ඒ හින්ද අපි දුවගේ කැමැත්තට ඉඩ දෙමු...?"

"හ්ම්... ඒක තමයි කාන්ති. ලෝකේ කොච්චර ඉස්සරහට ගිහිල්ලද..? අපිත් විශ්වවිද්‍යාලෙ ඉන්න කාලේ ඕකට විරුද්ධව අරගල කළ හැටි ඔයාට මතකද..? අපි දෙන්න ඉස්සෙල්ලම හම්බ උනෙත් සයිටම් විරෝධී උද්ඝෝෂනේකට ඔයාල කොළඹ ආපු වෙලාවක නේ...? දැන් තමයි තේරෙන්නේ ඒ කාලේ කරපු මෝඩකම්...

මේ දවස් වල සයිටම් එකට ළමයි බඳවාගන්න සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා කියල අද පත්තරේ තියනවා. දුවේ ඔයා හෙටම ලෑස්ති වෙන්න සයිටම් එකට යන්න...."

[QUOTE="polacuwem, post: 21647867, member: 562657"] [SIZE="5"][LEFT]අවුරුද්ද - 2027 ස්ථානය - අගනුවරට නුදුරු මධ්‍යම පාන්තික නිවසක ආලින්දය. පෙරේරා මහතා ආලින්දයේ පුටුවක වාඩි වී පුවත්පතක් බලමින් සිටී. පෙරේරා මහත්මිය මුළුතැන්ගෙයි වැඩකි. උදේ වරුවේ පාසල් ගිය දිනිති, හතිලමින් දුවගෙන නිවසට පැමිණේ. "තාත්තේ, අම්මේ, අද අපේ උසස්පෙළ විභාගේ රිසල්ස් ආව නේ..." එය ඇසූ පෙරේරා මහත්මිය ද කලබලයෙන් ආලින්දයට පැමිණේ... "ඉතිං කොහොමද කියන්නකෝ මගේ දුවට..?" "අම්මේ, මට A තුනයි. මම බයෝ කරපු අයගෙන් ලංකාවේ පළවෙනියට පාස්..." ඇගේ දෙමව්පියන් මොහොතකට ප්‍රීතියෙන් ඔද වැඩී, කතා කරගත නොහැකිව ඈ දෙස බලා සිටිති. ඊළඟ මොහොතේ පෙරේරාදෙමහල්ලෝ සිය දියණිය සිප වැළඳ ගනිති. දෙමව්පියන්ගේ නෙත් වලින් සතුටු කඳුළු රූරා වැගිරේ. "දැක්කනේ කාන්ති, මම කිව්වේ අපේ මේ කෙල්ල තමා කවද හරි දවසක පරම්පරාවේ නම තියන්නේ කියල..." "ඔව් ටෙරන්ස්, ඔයා හරි...මගේ දුවේ, ඔයා මගේ කුසට ආපු කාලේ ඉඳලම ඔයාව ඩොක්ට කෙනෙක් කරන එක මගේ හීනයක් වෙලා තිබුනේ .." "ඉතින් කියන්නකෝ දුවේ... ඔයා ට දැන් ලංකාවේ ඕනෑම විශ්වවිද්‍යාලෙකට යන්න පුළුවන්. ඔයා කැමති තාත්ත වගේ කොළඹ විශ්වවිද්‍යාලෙට යන්න ද? නැතිනම් අම්ම වගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලෙට යන්න ද...?" දිනිති මොහොතක් ගැඹුරින් කල්පනා කරයි. "බෑ තාත්තේ... මම කැමති නැහැ ආණ්ඩුවේ විශ්වවිද්‍යාලෙකට යන්න. රැග් වෙන්නත් වෙනවා. මගේ කාලයත් අපරාදේ... මම කැමතියි සයිටම් එකට යන්න..." පෙරේරා මහතා මොහොතක් විපිළිසර වෙයි. "මෙච්චර මේ නොමිලේ උගන්නන ආණ්ඩුවේ කැම්පස් තියෙද්දී, මොකටද සයිටම් යන්න හදන්නේ..?" "තාත්තේ මේක අහන්න. කවදාවත් වටිනා දෙයක් නොමිලේ ගන්න බැහැ. අහල නැද්ද කතාවක් ලාබ බඩුවේ හිලක් තියනවා කියල...?" සයිටම් ආයතනයේ වෛද්යන උපාධිය ගැනීමට ලක්ෂ 120ක් වියදම් වන බව පෙරේරා මහතා අසා තිබේ. එපමණ මුදලක් ඔවුන් වැනි මධ්‍යම පාන්තික පවුලකට සොයාගැනීම අසීරු ය. "එත් දුවේ, ලක්ෂ එකසිය විස්සක් විතර ඕන වෙනවා නේද ඕකට යන්න...?" දිනිතිගේ මුවේ සිරවී තිබු සිනහවක් එලියට පනී. "ඕක අන්තරේ ජේවීපී කාරයෝ අපේ ඔලුවට දාපු බොරුවක් තාත්තේ... සයිටම් එකේ වෛද්‍ය උපාධිය පිරිනැමෙන්නේ ලක්ෂ 95කටත් අඩු මුදලකටයි... අනිත් එක සයිටම් එකේ අධිපති නෙවිල් ප්‍රනාන්දු මැතිතුමා, ඉගෙනගන්න ළමයින්ට හරිම ආදරෙයි ලු. මම ලංකාවේ පළවෙනිය කියල කිව්වොත් මට ශිෂ්‍යත්වයක් ඉල්ලා ගන්නත් පුළුවන් වෙයි." ඒ කතාවෙන් පෙරේරා මහතාගේ මුහුණට එළියක් වැටුණි. මෙතෙක් වෙලා නිහඬව සියල්ල අසා සිටි පෙරේරා මහත්මිය ඊළඟ මොහොතේ තම දියණිය වෙනුවෙන් පෙනී සිටියි. "ඔව් ටෙරන්ස්! මමත් ඔය සයිටම් ආයතනය ගැන අහල තියනවා. ඒක පිහිටුවල පහුගිය අවුරුදු දහය ඇතුලත ලොකු සංවර්ධනයක් ලබල තියනවා... සයිටම් වෛද්‍ය පීඨය මේ වෙනකොට ලෝක ශ්‍රේණිගත කිරීම් අනුවත් ඉස්සරහින්ම ඉන්නව නේ... පිටරටිනුත් සුද්දෝ එනවා ඉගෙනගන්න... ලංකාවේ තව කොච්චර රාජ්‍ය සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබුනත්, සයිටම් එකේ උපාධිය වගේ ලෝකේ පුරා පිළිගැනෙන උපාධියක් ලබා දෙන්න ඒ ආයතන වලට පුළුවන් කමක් නෑ... ඒ හින්ද අපි දුවගේ කැමැත්තට ඉඩ දෙමු...?" "හ්ම්... ඒක තමයි කාන්ති. ලෝකේ කොච්චර ඉස්සරහට ගිහිල්ලද..? අපිත් විශ්වවිද්‍යාලෙ ඉන්න කාලේ ඕකට විරුද්ධව අරගල කළ හැටි ඔයාට මතකද..? අපි දෙන්න ඉස්සෙල්ලම හම්බ උනෙත් සයිටම් විරෝධී උද්ඝෝෂනේකට ඔයාල කොළඹ ආපු වෙලාවක නේ...? දැන් තමයි තේරෙන්නේ ඒ කාලේ කරපු මෝඩකම්... මේ දවස් වල සයිටම් එකට ළමයි බඳවාගන්න සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා කියල අද පත්තරේ තියනවා. දුවේ ඔයා හෙටම ලෑස්ති වෙන්න සයිටම් එකට යන්න...."[/LEFT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom