උබ ගියපු දුර මමවත් තාම ගිහිල්ලා නැ පටන් ගත්ත විතරයි. සිරාවට ඉක්මනටම සාර්ථක තැනකට එයි මචො. උනන්දුව කැපවිම තියනවනම් හිනෙ හැබැ වෙයි ඉක්මනටම.![]()
බිස්නස් කරද්දි ශක්ති සංස්ථති නියමය අනුගමනය කරපල්ලා. එතකොට කොහොමටවත් වරදින්නේ නෑ!
ඒ වගේම පල්ලෙහා තියෙන resources මේ විදිහට පාවිච්චි කලොත් නය නොවී ගොඩ යන්න පුළුවන්!
1 - දැනුම - 25%
2 - හැකියාව - 25%
3 - අත්දැකීම් - 20%
4 - උත්සහය සහ මන්සිය - 25%
5 - මුදල් - 5%

ට්‍රයි ඇන්ඩ් ට්‍රයි.වන් ඩේ යූ කැන් ෆ්ලයි කියනවනේ.ඒ හින්ද ට්‍රයි කරමු.
ඔව් සල්ලි ඕනේ නෑ මහ ලොකුවට.