Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IN USA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා දෙයියා

සුද්දන් කිසි දිනක සුදු වැඩ කළෙ නැත. එහෙත් අනෙකුත් ජාතීන් අහිංසකයන් නොවෙ.

ඇබොරජින්ස් ලා සහ රතු ඉන්දියානුවන් අහිංසකයන් වනුයෙ ඇතැම් ඉතිහාස පොත් වල පමණි.

කොල්ල කා හො හොඳයි යැයි සම්මත සිස්ටම් එකක් හැදුවෙ රතු ඉන්දියානුවන් නොවෙ ඇබොරජින්ස් ලා නොවෙ සුද්දන්ය.

යන්නට කියා අයිතිය ඇත හො නැත ඒ රටට එන්නට අයිතිය දුන්නෙ සුද්දන් මිස පිටින් යන තම ජාතියෙ උන් නොවෙ .

සුද්දා සිටියානම් අපි වහළුන් වෙවිද ?

දෙවෙනි ලෝක යුද්ධෙන් පසු පච වුණු සුද්දා පණ ගැහුවෙ ඇමරිකාව නිසාය.

එම ඇමරිකාවෙ ක්‍රමය සුද්දා වැලඳගත් නිසා යටත් විජිත වාදය අහෝසි විය.

එසෙ නම් උන්ගෙ වහළුන් වනුයෙ දකුණු අප්‍රිකානුවන් සහ සිම්බාබෙ වැසියන්ය (සුද්දන් සිම්බාබ්වෙ අත් හැර ගිය පසු අධ්‍යනය කරන්න)

සුද්දා සුදු නැත.

යුද්ධ,සංහාර ,මිනිමැරුම් ඉතිහාසෙ ඔනෑ තරම්ය.

ශිෂ්ඨාචාරයක් වැලලි තව එකක් උඩට එම ඉතිහාසෙ එමටය.

රජා පොර කරවන ඉතිහාසය කියවීමට පුරුදු වී සිටි අපට එව්වා නොපෙනෙ.

ඇමරිකා -ඉරාක යුද්ධයෙ මෙන්ම දුටුගැමුණු-එළාර යුද්ධයෙදිද මිනිමැරුම් ,ස්ත්‍රී දූෂණ, සංහාර මානවහිමිකම් කඩවීම් දෙපසින්ම සිදුවන්නට ඇත .

ඇමරිකාවට හිතෙ ඇති විරොධය නිසා ඉරාකය වෙනුවෙන් කිඹුල් කඳුලු හැලීමට සහ දුටු ගැමුණු එලාර පැරදූ හැටි අසා දොහොත් මුදුන් දී සාධුකාර දෙන ඉතිහාස වහලුන් වන ඔබට මට අනෙකුත් අයට උක්ත මතු කළ කාරණාව තෙරුම් කරවීම දැලි පිහියෙන් කිරි කන්නාක් මෙනි.

ශිෂ්ඨාචාරයක් ගොඬ නැගිමෙදි බිඳ වැටිමෙදි

යුද්ධ සංහාර මිණිමැරුම් ඉතිහාසයෙ එමටට.

ඕනෑම ශිෂ්ඨාචාරයකට ජාතියකට එව්වා පොදුය

එහෙත් මෙතෙක් බිහිවුණු හොඳම ශිෂ්ඨාචාරය බටහිරයන් නිර්මාණය කොට ඇත.

එයට අපි ගැති විය යුතු නැත එහෙත් ගරු කල යුතුව ඇත.

[QUOTE="BruceWayne92, post: 25546118, member: 491755"] [SIZE=5]මා දෙයියා සුද්දන් කිසි දිනක සුදු වැඩ කළෙ නැත. එහෙත් අනෙකුත් ජාතීන් අහිංසකයන් නොවෙ. ඇබොරජින්ස් ලා සහ රතු ඉන්දියානුවන් අහිංසකයන් වනුයෙ ඇතැම් ඉතිහාස පොත් වල පමණි. කොල්ල කා හො හොඳයි යැයි සම්මත සිස්ටම් එකක් හැදුවෙ රතු ඉන්දියානුවන් නොවෙ ඇබොරජින්ස් ලා නොවෙ සුද්දන්ය. යන්නට කියා අයිතිය ඇත හො නැත ඒ රටට එන්නට අයිතිය දුන්නෙ සුද්දන් මිස පිටින් යන තම ජාතියෙ උන් නොවෙ .[/SIZE] [COLOR=rgb(250, 197, 28)][SIZE=5]සුද්දා සිටියානම් අපි වහළුන් වෙවිද ? දෙවෙනි ලෝක යුද්ධෙන් පසු පච වුණු සුද්දා පණ ගැහුවෙ ඇමරිකාව නිසාය. එම ඇමරිකාවෙ ක්‍රමය සුද්දා වැලඳගත් නිසා යටත් විජිත වාදය අහෝසි විය. එසෙ නම් උන්ගෙ වහළුන් වනුයෙ දකුණු අප්‍රිකානුවන් සහ සිම්බාබෙ වැසියන්ය (සුද්දන් සිම්බාබ්වෙ අත් හැර ගිය පසු අධ්‍යනය කරන්න)[/SIZE][/COLOR] [SIZE=5] සුද්දා සුදු නැත. යුද්ධ,සංහාර ,මිනිමැරුම් ඉතිහාසෙ ඔනෑ තරම්ය. ශිෂ්ඨාචාරයක් වැලලි තව එකක් උඩට එම ඉතිහාසෙ එමටය. රජා පොර කරවන ඉතිහාසය කියවීමට පුරුදු වී සිටි අපට එව්වා නොපෙනෙ. ඇමරිකා -ඉරාක යුද්ධයෙ මෙන්ම දුටුගැමුණු-එළාර යුද්ධයෙදිද මිනිමැරුම් ,ස්ත්‍රී දූෂණ, සංහාර මානවහිමිකම් කඩවීම් දෙපසින්ම සිදුවන්නට ඇත . ඇමරිකාවට හිතෙ ඇති විරොධය නිසා ඉරාකය වෙනුවෙන් කිඹුල් කඳුලු හැලීමට සහ දුටු ගැමුණු එලාර පැරදූ හැටි අසා දොහොත් මුදුන් දී සාධුකාර දෙන ඉතිහාස වහලුන් වන ඔබට මට අනෙකුත් අයට උක්ත මතු කළ කාරණාව තෙරුම් කරවීම දැලි පිහියෙන් කිරි කන්නාක් මෙනි. ශිෂ්ඨාචාරයක් ගොඬ නැගිමෙදි බිඳ වැටිමෙදි යුද්ධ සංහාර මිණිමැරුම් ඉතිහාසයෙ එමටට. ඕනෑම ශිෂ්ඨාචාරයකට ජාතියකට එව්වා පොදුය එහෙත් මෙතෙක් බිහිවුණු හොඳම ශිෂ්ඨාචාරය බටහිරයන් නිර්මාණය කොට ඇත. එයට අපි ගැති විය යුතු නැත එහෙත් ගරු කල යුතුව ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom