Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IN USA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුද්දන්ට සාපේක්ෂව අනික් එවුන් අහිංසකයි මොකද උන් එංගලන්තේ ආක්‍රමණය කරන්න ගියේ නෑනේ.ඒකේ අනික් පැත්තනේ උනේ.

සුද්දා දැන් තියෙන තාක්ෂණ යුගයට දායක වෙලා තියෙනවා තමයි.ඒක නිසා තමයි මේ කිරියේ ඉන්න බහුතරයක් රස්සා කරන්නෙත්.හැබැයි පුතෝ ඔය එකක්වත් අපිට ආදරේට හදපු ඒවා නෙමෙයි.ඕවා ගොඩක්ම උන්ගේ වාසියට යුධ උපක්‍රම විදියට හදපු ඒවගේ විකසන.

ඒ ඒ කාලවල්වල හැටියට ඉතාමත් දියුණු ශිෂ්ටාචාර තිබ්බ බව අමතක කරන්න එපා.ඒ කාලේ දැනටත් වඩා හොඳට මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ඉටුවෙලා තියෙනවා.

එළාර දුටුගැමුණු යුද්දය මෙතනට ගාව ගන්න බෑ මොකද ඒකේ උනේ ඉරාක ඇමරිකන් යුද්දයේ අනික් පැත්තනේ. ගොඩක් දුරට ආක්රමණිකයා වැරදි කාරයා විදියටනේ දාන්නේ. මෙතන උනේ එළාර කියන ද්‍රවිඩ රජා ලංකාව ආක්‍රමණය කරපු එකනේ. එතකොට දුටුගැමුණු රජු එළාරව පැරද්දුව.යුද්දය නිසා සිදුවුණු මිනිස් සංහාරය දැකලා කම්පා වෙලා වෙහෙර විහාර විශාල වශයෙන් හැදුව.

ඇමරිකන් කාරයෝ කරේ තනිකර ගේමක් ගැහුව එක සදාම් හුසේන් ගාව ජීව විද්‍යාත්මක අවි තියෙනවා කියලා.ගඩාෆිගේ සිද්දියත් ගේමක්.

ඔබ කිව්ව විදියට මේ යුද්ද දෙකේම යුධ අපරාධ වෙන්න ඇති.හැබැයි සම්පුර්ණ වෙනස් අරමුණු දෙකක් තියෙන යුද්ද දෙකක්.

[QUOTE="aneasarayana, post: 25546887, member: 492495"] [SIZE=5]සුද්දන්ට සාපේක්ෂව අනික් එවුන් අහිංසකයි මොකද උන් එංගලන්තේ ආක්‍රමණය කරන්න ගියේ නෑනේ.ඒකේ අනික් පැත්තනේ උනේ. සුද්දා දැන් තියෙන තාක්ෂණ යුගයට දායක වෙලා තියෙනවා තමයි.ඒක නිසා තමයි මේ කිරියේ ඉන්න බහුතරයක් රස්සා කරන්නෙත්.හැබැයි පුතෝ ඔය එකක්වත් අපිට ආදරේට හදපු ඒවා නෙමෙයි.ඕවා ගොඩක්ම උන්ගේ වාසියට යුධ උපක්‍රම විදියට හදපු ඒවගේ විකසන. ඒ ඒ කාලවල්වල හැටියට ඉතාමත් දියුණු ශිෂ්ටාචාර තිබ්බ බව අමතක කරන්න එපා.ඒ කාලේ දැනටත් වඩා හොඳට මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ඉටුවෙලා තියෙනවා. එළාර දුටුගැමුණු යුද්දය මෙතනට ගාව ගන්න බෑ මොකද ඒකේ උනේ ඉරාක ඇමරිකන් යුද්දයේ අනික් පැත්තනේ. ගොඩක් දුරට ආක්රමණිකයා වැරදි කාරයා විදියටනේ දාන්නේ. මෙතන උනේ එළාර කියන ද්‍රවිඩ රජා ලංකාව ආක්‍රමණය කරපු එකනේ. එතකොට දුටුගැමුණු රජු එළාරව පැරද්දුව.යුද්දය නිසා සිදුවුණු මිනිස් සංහාරය දැකලා කම්පා වෙලා වෙහෙර විහාර විශාල වශයෙන් හැදුව. ඇමරිකන් කාරයෝ කරේ තනිකර ගේමක් ගැහුව එක සදාම් හුසේන් ගාව ජීව විද්‍යාත්මක අවි තියෙනවා කියලා.ගඩාෆිගේ සිද්දියත් ගේමක්. ඔබ කිව්ව විදියට මේ යුද්ද දෙකේම යුධ අපරාධ වෙන්න ඇති.හැබැයි සම්පුර්ණ වෙනස් අරමුණු දෙකක් තියෙන යුද්ද දෙකක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom