Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
income ideas TG group
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි එක පැත්තේ එන්න බැරි වුණා. දැන් Thread එක දැක්කේ.

මම කලින් දාපු Thread එක නිසා එළකිරි සාමාජිකයින් පිට යයි කියලා මේකේ ඇඩ්මින් [USER=250628]@spamcheck[/USER] කොලුවා තිගැස්සිලා ඒ thread එක delete කරලා තියෙනවා. කරගන්න එකක් මේකේ ඇතුලේ කරගන්න ලු. ඒක බෝම සාධාරණ ඉල්ලීමක්. අපිට ඉතින් මේ කිරියෙන් පිට රිංගලා කරගන්න වැඩක් නෑ.

මට ඕන වුණේ මේ වෙලාවේ ඇත්තටම ආර්ථිකව අමාරුවේ වැටිලා ඉන්න අයට මට පුළුවන් විදියේ උපකාරයක් කරලා පරලොව ගමන අපායෙන් දිවිය ලෝකෙට upgrade කරගන්න.

මේකේ වැදගත් දෙයක් කතාකරගෙන එද්දී කොහේ හරි යන හොල්මනක් කඩා පාත් වෙලා මටත් pressure නග්ගලා වැඩේ කාලා දාන නිසයි වෙනම Telegram group එකකට set වෙන්න කිවුවේ. මේකේ පට්ට පණ්ඩිත කුහක සිංහලු එකක් ඉන්නවා. උන් දන්න දෙයක් තව එකෙක් දැනගන්නවා ට කැමති නෑ. ගොඩ යන්න හදන එකෙක් දැක්ක ගමන් කකුලෙන් අදිනවා. උන් කියන්නෙම ඕවා කරන්න බෑ, මොන බොරුද බන්...

මේකේ උන් බෑ බෑ කියලා වැලලුන දේවල් හැම එකක් ම වගේ මම කරලා තියෙනවා. PayPal ලංකාවට බෑ කියනවා. හැබැයි මම කරගෙන තියෙනවා. AdSense බෑ කියනවා. හැබැයි මම අවුලක් නැතුව ගානක් හොයනවා. Affiliate බෑ කියනවා. මම කරනවා.

ඔය වගේ දිග list එකක් කියන්න පුළුවන්.

මම අන්තිමට හිතුවා ඒ කිසිම දෙයක් ගැන මේකේ නොදා ඉන්න. වෙන දෙයක් තියා ජ්‍යෝතිෂ්‍යය බොරු කියලා වැලලෙන සමහර උන් මට pm දානවා කේන්දරේ බලලා දියන් මචෝ කියලා. ඔන්න ඕකයි තත්වේ.

[QUOTE="Lovtus, post: 28914535, member: 532745"] එළකිරි එක පැත්තේ එන්න බැරි වුණා. දැන් Thread එක දැක්කේ. මම කලින් දාපු Thread එක නිසා එළකිරි සාමාජිකයින් පිට යයි කියලා මේකේ ඇඩ්මින් [USER=250628]@spamcheck[/USER] කොලුවා තිගැස්සිලා ඒ thread එක delete කරලා තියෙනවා. කරගන්න එකක් මේකේ ඇතුලේ කරගන්න ලු. ඒක බෝම සාධාරණ ඉල්ලීමක්. අපිට ඉතින් මේ කිරියෙන් පිට රිංගලා කරගන්න වැඩක් නෑ. මට ඕන වුණේ මේ වෙලාවේ ඇත්තටම ආර්ථිකව අමාරුවේ වැටිලා ඉන්න අයට මට පුළුවන් විදියේ උපකාරයක් කරලා පරලොව ගමන අපායෙන් දිවිය ලෝකෙට upgrade කරගන්න. 🙏 මේකේ වැදගත් දෙයක් කතාකරගෙන එද්දී කොහේ හරි යන හොල්මනක් කඩා පාත් වෙලා මටත් pressure නග්ගලා වැඩේ කාලා දාන නිසයි වෙනම Telegram group එකකට set වෙන්න කිවුවේ. මේකේ පට්ට පණ්ඩිත කුහක සිංහලු එකක් ඉන්නවා. උන් දන්න දෙයක් තව එකෙක් දැනගන්නවා ට කැමති නෑ. ගොඩ යන්න හදන එකෙක් දැක්ක ගමන් කකුලෙන් අදිනවා. උන් කියන්නෙම ඕවා කරන්න බෑ, මොන බොරුද බන්... මේකේ උන් බෑ බෑ කියලා වැලලුන දේවල් හැම එකක් ම වගේ මම කරලා තියෙනවා. PayPal ලංකාවට බෑ කියනවා. හැබැයි මම කරගෙන තියෙනවා. AdSense බෑ කියනවා. හැබැයි මම අවුලක් නැතුව ගානක් හොයනවා. Affiliate බෑ කියනවා. මම කරනවා. ඔය වගේ දිග list එකක් කියන්න පුළුවන්. මම අන්තිමට හිතුවා ඒ කිසිම දෙයක් ගැන මේකේ නොදා ඉන්න. වෙන දෙයක් තියා ජ්‍යෝතිෂ්‍යය බොරු කියලා වැලලෙන සමහර උන් මට pm දානවා කේන්දරේ බලලා දියන් මචෝ කියලා. ඔන්න ඕකයි තත්වේ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom