INCOME TAX අඩුවුනාම වාසියක් ලැබෙනවද ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    9,353
    10,718
    113
    පෘථිවිය
    මාලිමා රජයේ ජනාධිපති අනුර කුමාර පසුගිය දා උපයනවිට ගෙවන බද්ද අඩු කරා නේ
    ඒ වගේම Withholding Tax එක 5% ඉඳන් 10% වෙනකල් වැඩි කරා

    මිනිස්සු මාසික පඩිය වැඩියෙන් අතට ගත්තට ගෙවන්න වෙන මුදල අඩුවෙන්නේ කොහොමද ?

    පාරිභෝගිකයින් එදිනෙදා අවශ්‍යතාවයන්ට ගෙවන්න වෙන මුදල වැඩි වෙලා තියෙන්නේ
    ඒ නිසා බදු අඩු කිරීමෙන් වාසියක් ලැබෙන්නේ නැහැ
    සියලුම භාණ්ඩ වල මිල ඉතා ඉහල අගයක් ගන්නවා
    ගෙදර කුස්සියේ ඉඳන් වෙනත් භාණ්ඩ දක්වා ගෙවන මුදල තුන් ගුණයකින් වැඩි වෙලා තියෙන්නේ

    ණය දුන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිසා රටේ කරන හැම වැඩක්ම ඔවුන් හරහා අනුමැතිය අරන් කරන්න වෙන්නේ
    කිසිම අඩු කිරීමක් හෝ මුදල් මත කරන ගනුදෙනු නිකන්ම කරන්න බැහැ

    ඒ අය කරපු සැලසුම් ආණ්ඩුවෙන් කරන ඉල්ලීම් අනුව වෙනස් කරනකොට ඒ බලපෑම වෙනත් මාර්ගයකින් ලබා ගැනීම තමයි කරන්නේ
    සරලව කිවුවොත් අඩුකරනවා එක පැත්තකින් වැඩි කරනවා අනිත් පැත්තෙන්

    Withholding Tax එක වැඩි කරාම මොකක්ද වෙන්නේ?

    සරලව මෙය බලපාන්නේ ආයතන සහ කර්මාන්ත වලට
    ඒ අය මේ බද්ද ය කරගෙන හෝ තමන් මත රඳවා ගෙන ආණ්ඩුවට ගෙවන්න ඕන

    දැන් බලමු කොහොමද මේ වැඩි කිරීම පාරිභෝගිකයාට සක්‍රමණය වෙන්නේ කියල

    වැඩිවන පිරිවැය:
    භාණ්ඩ හා සේවා සඳහා ඉහළ මිලක් ලෙස ව්‍යාපාර විසින් පාරිභෝගිකයින්ට WHT හි පිරිවැය ලබා දිය හැක. මක්නිසාද යත්, WHT විසින් යම් යම් ගනුදෙනු වලින් ව්‍යාපාරවලට ලැබෙන ශුද්ධ මුදල අඩු කරන අතර, එය ඔවුන්ගේ ලාභදායිතාවයට බලපෑම් කළ හැකි අතර මිල වැඩි කිරීමට හේතු වේ.


    ආයෝජන අඩු වීම:
    WHT මඟින් රටක විදේශීය සමාගම්වල ආයෝජන අධෛර්යමත් කළ හැකිය. මෙය තරඟකාරීත්වය සීමා කළ හැකි අතර භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ හැකියාව අඩු කරයි, පාරිභෝගිකයින් සඳහා ඉහළ මිල ගණන් වලට තුඩු දිය හැකිය.


    සංකීර්ණත්වය:
    WHT ව්‍යාපාර සඳහා පරිපාලන වියදම් වැඩි කළ හැකි ව්‍යාපාර ගනුදෙනුවලට සංකීර්ණත්වයක් එක් කළ හැක. මෙම පිරිවැය ඉහළ මිලක් ලෙස පාරිභෝගිකයින් වෙත ද ලබා දිය හැකිය

    ඉතින් මේ අඩු කිරීම හරියට මහජනයාට ලැබෙන එක ගැන කිසිම හොඳ දෙයක් වෙන්න විදිහක් නැහැ

    රටේ ආර්ථිකය තවම හොඳ මට්ටමක නැති නිසා කිසිම අඩු කිරීමක් සාමාන්‍ය ජනයා වෙත ලැබීම අඩු වෙනවා
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    12,234
    16,121
    113
    tracing Geo-location.. ... ...
    වටෙන් වදින tax නිසා කීයක් salary ගත්තත් වැඩක් නෑ කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නෑ.. හම්බෙන පඩිය පේන්න හරි account එකට වැටුනම හිතට හොඳයි.. ඒත් ගොඩක් උන් කරන්නේ පඩි හම්බුනාම වටේටම බෙදලා පඩි දවසට ගෙදරට fried rice එකක්, කොත්තුවක් අරන් ගිහින් මාසේ ඉතුරු ටික පුකේ ඇඟිල්ල ගහන් ඉන්න එක..

    ඇත්තටම ගේමක් ගහන සෙට් එක තමයි හැමෝම වෙනුවෙන් බදු ගෙවන්නේ.. රජයේ ඉන්න නිකන් පඩි කාරයො ටිකයි සහනාධාර සෙට් එකයි නඩත්තු කරන්න ඕනි මහන්සි වෙලා තැනකට ගියපු මිනිස්සු.. මේ ආණ්ඩුවෙන් කරන්නෙත් bottom of the barrel සෙට් එක පිනවන්න සහනාධාර දෙන එක තමයි..
     
    • Like
    Reactions: Daminduwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,732
    48,300
    113
    වටෙන් වදින tax නිසා කීයක් salary ගත්තත් වැඩක් නෑ කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නෑ.. හම්බෙන පඩිය පේන්න හරි account එකට වැටුනම හිතට හොඳයි.. ඒත් ගොඩක් උන් කරන්නේ පඩි හම්බුනාම වටේටම බෙදලා පඩි දවසට ගෙදරට fried rice එකක්, කොත්තුවක් අරන් ගිහින් මාසේ ඉතුරු ටික පුකේ ඇඟිල්ල ගහන් ඉන්න එක..

    ඇත්තටම ගේමක් ගහන සෙට් එක තමයි හැමෝම වෙනුවෙන් බදු ගෙවන්නේ.. රජයේ ඉන්න නිකන් පඩි කාරයො ටිකයි සහනාධාර සෙට් එකයි නඩත්තු කරන්න ඕනි මහන්සි වෙලා තැනකට ගියපු මිනිස්සු.. මේ ආණ්ඩුවෙන් කරන්නෙත් bottom of the barrel සෙට් එක පිනවන්න සහනාධාර දෙන එක තමයි..
    සුපිරි කතාව, ලඟදි මගෙ යාලුවෙක් මගෙන් අහනවා FD වලටත් payee slab වදිනවද කියලා. මමත් ත්‍රේඩ් එකක් දැම්මා ඕක ගැන අහලා. ඌ කියන විදියට උගෙ FD සීන් නිසා ඌට FD වලින් කෙලින්ම 35%+ කැපෙනවලු. උනුත් බන් payee ගෙවලා ඉතුරු වෙන පඩිය FD දාපු උන්. අන්තිමට ඒකටත් ආයි මුන් tax ගහනවා.

    උඹ කියනවා වගේ සාදාරනව දුවන උන්ට තමා මුන් හැමදාම කෙලින්නේ. ඒ සල්ලි අරන් ගිහින් හිඟන හුත්තිගෙ පුතාලට නිකන් පුදනවා.
     
    • Like
    Reactions: supun_sg

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    13,657
    1
    27,397
    113
    අරූ ඉන්දියාවේ ගිහින් ගහපු ගිවිසුම් ටික වහ ගන්න හගපු තඩි පචයක් එච්චරයි