ප්‍රශ්නය හරියට තේරුම් ගමු
අපි හිතමු වාර්ෂික ආදායම ලක්ෂ 36 ක් කියලා (මාසෙට ලක්ෂ 3)
පළමු ලක්ෂ 18 ----------------- 0
දෙවන ලක්ෂ 12 4% =1,200,000* 4/100 =48,000
ඉතිරි ලක්ෂ 6 8 % =600,000*8/100 = 48,000
මූ ගෙවන ඉන්කම් ටැක්ස් එක - 96,000
මාසෙට - 8000
ඕකට අමතරව වැට් එක 8% ඉදන් 12 % වෙන කම් වැඩි වෙනවා
මාසෙට ලක්ෂ 3 න් මු ලක්ෂ 2ක් වියදම් කරන කොට වැට් එකට -200,000*4/100 - 8,000
එතකොට මාසෙට ටැක්ස් ඉෆෙක්ට් එක -16,000
අවුරුද්දට - 192,000
...
ඔන්න කතාන්දරය ....මාසේ ම මහාසි වෙලා හම්බ කරන උන්ට
1.දැන් කඩ කාරයන්ට
2.ටියුෂන් මාස්ටර්ලාට
3.කොන්තර්ත් කාරයන්ට
4.සපා ළමයින්ට
5.තවත් අනේකවිධ අයගේ ආධායම් රෙචොර්ඩ් වෙන්නේ නැතිනම් උන් ගොඩ.....
උබලට මෙහෙම හිතෙන්නේ නැද්ද