මචන්ලා අශිකිලන්තෙ Tax ගැන පොඩි හෙල්ප් එකක් ඔනී . Local ජොබ අතඇරල Full time freelancing වලට මාරු වෙන්න කියල බැලුවෙ. දනටමත් සයිඩ් එකෙන් Netherland කොම්පනි එකකට වැඩ කරන්ව. Local කොම්පනි එකෙ Salary එකට කොහොමත් Tax වදින නිසා , Freelance income එක RFC එකකට දැම්මොත් ටැක්ස් ගෙවන්න ඔනි නැද්ද?දන්න උන් සප් එකක් දීපල්ලා