Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Income Tax
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදායම් බද්ද : පෞද්ගලික

පෞද්ගලික ආදායම් බද්ද කියන්නේ ඔබ තමන්ගේ ආදායමේ ප්‍රමාණය අනුව ගෙවිය යුතු බද්දක්. ලංකාවේ තියෙන බදු නීතිය අනුව හැම කෙනෙක්ම බදු ගෙවීම අවශ්‍ය වෙන්නේ නැහැ. බදු වලින් නිදහස් ආදායම් සීමාව ඉක්මවා ගියාම තමයි ඔබ එන්න එන්නම වැඩි වෙන ප්‍රතිශතයක් ආණ්ඩුවට ගෙවිය යුතු වෙන්නේ. හොඳට මතක තියා ගන්න මේක ඔබට ලැබෙන සම්පූර්ණ ආදායම මිසක් ඔබේ රැකියාවෙන් ලැබෙන පඩිය නෙවෙයි.

කොහොම වුණත් 2016 අවුරුද්දේ අය වැයෙන් මේ තත්වයේ වෙනසක් කෙරුණා. දැන් තියෙන ක්‍රමයට අනුව ඔබ ගෙවිය යුතු ආදායම් බදු ප්‍රතිශතය 17.5%ක ස්ථිර මට්ටමක තියෙන්නේ. (මේක මුලින් 15%ක තිබිලා ඊට පස්සේ 17.5% දක්වා වැඩි කෙරුණා) ඒ වගේම බදු වලින් නිදහස් වාර්ෂික ආදායම් සීමාව රුපියල් මිලියන 2.4 දක්වා ඉහළ නංවලා තියෙනවා. ඒ කියන්නේ මාසයකට රුපියල් 200,000කට අඩු සාමාන්‍ය ආදායමක් තියෙන අය ආදායම් බද්ද ගෙවන්න අවශ්‍ය නෑ. නැවතත් කියන්නේ මේක ඔබට ලැබෙන සම්පූර්ණ ආදායම. පඩිය අඩු වුණාට දේපළ, වතුපිටි හෝ වෙනත් ආදායම් මාර්ග තියෙනවා නම් ඒ ඔක්කොගෙම එකතුව මීට වඩා අඩු වුණොත් තමයි ඔබට එම සහනය ලැබෙන්නේ.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අනුව ඔබේ ආදායම තක්සේරු කරන්න අවශ්‍ය ඔබ විසින්මයි. තමන්ට ආදායම් ලැබෙන හැම විදිහක් ගැනම සළකලා බලලා වර්ෂයකට වරක් ඔබේ ආදායම ගණනය කර ගන්න එක ඔබේ වගකීමක්. අපි කලින් කියපු විදිහට ඔබේ වාර්ෂික ආදායම ලක්ෂ 24කට වඩා වැඩියි නම් මෙයින් 17.5%ක මුදලක් රජයට ගෙවිය යුතුයි. මේක හැම අවුරුද්දකම වාරික පහකින් ගෙවන්න ඕන.

Pay As You Earn (PAYE)  එහෙමත් නැතිනම් “උපයන අතරම ගෙවීම” කියන එක ආදායම් බද්දට වඩා වෙනස්. PAYE එක ගණනය කරන්නේ ඔබේ සේවායෝජකයා. රජය වෙනුවෙන් මේ මුදල ඔබේ පඩියෙන් අය කරගෙන රජයට ගෙවීම තමයි ඔවුන් කරන්නේ.

[QUOTE="dilshan KASUNJITH, post: 20750205, member: 131139"] [B][SIZE=5][COLOR=Red]ආදායම් බද්ද : පෞද්ගලික[/COLOR][/SIZE][/B] [SIZE=5]පෞද්ගලික ආදායම් බද්ද කියන්නේ ඔබ තමන්ගේ ආදායමේ ප්‍රමාණය අනුව ගෙවිය යුතු බද්දක්. ලංකාවේ තියෙන බදු නීතිය අනුව හැම කෙනෙක්ම බදු ගෙවීම අවශ්‍ය වෙන්නේ නැහැ. බදු වලින් නිදහස් ආදායම් සීමාව ඉක්මවා ගියාම තමයි ඔබ එන්න එන්නම වැඩි වෙන ප්‍රතිශතයක් ආණ්ඩුවට ගෙවිය යුතු වෙන්නේ. හොඳට මතක තියා ගන්න මේක ඔබට ලැබෙන සම්පූර්ණ ආදායම මිසක් ඔබේ රැකියාවෙන් ලැබෙන පඩිය නෙවෙයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]කොහොම වුණත් 2016 අවුරුද්දේ අය වැයෙන් මේ තත්වයේ වෙනසක් කෙරුණා. දැන් තියෙන ක්‍රමයට අනුව ඔබ ගෙවිය යුතු ආදායම් බදු ප්‍රතිශතය 17.5%ක ස්ථිර මට්ටමක තියෙන්නේ. (මේක මුලින් 15%ක තිබිලා ඊට පස්සේ 17.5% දක්වා වැඩි කෙරුණා) ඒ වගේම බදු වලින් නිදහස් වාර්ෂික ආදායම් සීමාව රුපියල් මිලියන 2.4 දක්වා ඉහළ නංවලා තියෙනවා. ඒ කියන්නේ මාසයකට රුපියල් 200,000කට අඩු සාමාන්‍ය ආදායමක් තියෙන අය ආදායම් බද්ද ගෙවන්න අවශ්‍ය නෑ. නැවතත් කියන්නේ මේක ඔබට ලැබෙන සම්පූර්ණ ආදායම. පඩිය අඩු වුණාට දේපළ, වතුපිටි හෝ වෙනත් ආදායම් මාර්ග තියෙනවා නම් ඒ ඔක්කොගෙම එකතුව මීට වඩා අඩු වුණොත් තමයි ඔබට එම සහනය ලැබෙන්නේ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අනුව ඔබේ ආදායම තක්සේරු කරන්න අවශ්‍ය ඔබ විසින්මයි. තමන්ට ආදායම් ලැබෙන හැම විදිහක් ගැනම සළකලා බලලා වර්ෂයකට වරක් ඔබේ ආදායම ගණනය කර ගන්න එක ඔබේ වගකීමක්. අපි කලින් කියපු විදිහට ඔබේ වාර්ෂික ආදායම ලක්ෂ 24කට වඩා වැඩියි නම් මෙයින් 17.5%ක මුදලක් රජයට ගෙවිය යුතුයි. මේක හැම අවුරුද්දකම වාරික පහකින් ගෙවන්න ඕන.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][I]Pay As You Earn (PAYE) [/I] එහෙමත් නැතිනම් “[I]උපයන අතරම ගෙවීම[/I]” කියන එක ආදායම් බද්දට වඩා වෙනස්. PAYE එක ගණනය කරන්නේ ඔබේ සේවායෝජකයා. රජය වෙනුවෙන් මේ මුදල ඔබේ පඩියෙන් අය කරගෙන රජයට ගෙවීම තමයි ඔවුන් කරන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom