Income Tax

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya
    Ada deshiya adayam eken letter ekak awa :sorry: ubalath awada ehema ekak. eka fill karala sathi 2k athulatha bara denna ona. nattam dada or nadu. :(
    mekata atta wistara danna oneda?

    boru ewa dammoth case da? munta bank wala details check karanna puluwanda? ahu weida?

    gedara aya kiyana widiyata car eka gatta nisa tamai mehema letter ekak awith tiyenne. :oo:

    dan mekata mokakda bn karanne. mewata atta wistara dala laksha ganan gewanna weida dan ne. :growl:

    reply karana onama kenekuta rep denu labe :)
     
    Last edited:

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48

    ඕකුන් හිගන්නෝ. පොඩි car එකක් ගත්තම tax ගෙවන්නලු. ගෙව්වට හම්බෙන ලබ්බකුත් නැ.

    හොදට ඔය ගැන දන්නා එකෙක්ගෙන් අහල බලපන්. පොඩි ගානකට හදාගන්න පුළුවන්. උබ lease එකක් දාල නෙවෙඉද බං ගත්තේ?
     
    • Like
    Reactions: sunlog

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    pay income tax :yes: කොහොමත් මේ අවුරුද්දේ අන්තිමට හරි ඊලග අවුරුද්දේ මැද වෙද්දී හරි tax ගෙවන්නේ නැති ඔක්කොටම බබා හම්බෙනවා. USA systems implement කරන්න යන්නේ. කෙලොගන්නේ නැතුව ගේමක් ගහගෙන යෑම ඔබ සතුයි :rofl:
     
    • Like
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya
    pay income tax :yes: කොහොමත් මේ අවුරුද්දේ අන්තිමට හරි ඊලග අවුරුද්දේ මැද වෙද්දී හරි tax ගෙවන්නේ නැති ඔක්කොටම බබා හම්බෙනවා. USA systems implement කරන්න යන්නේ. කෙලොගන්නේ නැතුව ගේමක් ගහගෙන යෑම ඔබ සතුයි :rofl:

    :no:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    freelancing karanne bn. dan aurudu 6k witara wenawa karanna patan gena. salary kelinma bank watenawa monthly.

    monthly අදායම කියක් එනවද බන් :)

    දැන් හොයන ඇවිල්ලත් ටැක්ස් ගහනවද :dull::dull:

    මන් දැක්කා පිටරට සල්ලි ගෙන අයට ටැක්ස් සහන තියෙනවා කියලා..

    පොඩ්ඩක් බලපන්
     
    • Like
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya
    monthly අදායම කියක් එනවද බන් :)

    දැන් හොයන ඇවිල්ලත් ටැක්ස් ගහනවද :dull::dull:

    මන් දැක්කා පිටරට සල්ලි ගෙන අයට ටැක්ස් සහන තියෙනවා කියලා..

    පොඩ්ඩක් බලපන්

    okay machan.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,036
    1
    11,077
    113
    1ma bank account ekak use karan nathuwa 1m Wage kadala damma nan hari thawa bank 2,3ka , ekama bank acc ekakata salli digatama enakota lesiyenma track wenawa ban
     
    • Like
    Reactions: sunlog