Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Income Tax
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාවේ අවුලක් තියෙනවා. .

ඔහොම කිව්වට කොච්චරක් ටැක්ස් ගෙවන්න ඕනද කියලා ඔයා දන්නේ නෑ නේද?

දැන් 15% ගහන්නනේ හදන්නේ. . ඔයා දන්නවද 15% ලාබ නැති වයාපාර කොච්චර තියෙනවද කියලා?

ලාබේ 5% - 10% තියෙන වයාපාරයකින් 15% ගැහුවොත් මොකද වෙන්නේ? මුකුත් වෙන්නේ නෑ ඒ වයාපාරේ 15% කින් බාන්ඩේ මිල වැඩිකරයි එතකොට ඒකත් ගෙවන්නේ මහජනතාවම තමයි. .

15% ගහපු ගමන් බෙහෙතක් ගත්තත් කෑමක් කෑවත් අනිවාර්යෙන්ම අපි ඕක ගෙවන්න වෙනවා. .

මන් තව උදාහරනයක් දෙන්නම්කෝ. .

රු 100ක බාන්ඩයක් තියෙනවා ඒක හදන්න ලී, යකඩ, වීදුරු, ප්ලාස්ටික් කියන වර්ග 4ම ඕනා කියලා හිතන්න. .

එක වර්ගයක් රු 25ක් ගානේ වර්ග 4ට 100යි. .

දැන් ඔය වර්ග 4ම එක වර්ගයක් 15% බැගින් එකපාර වැඩිවුනා කියලා හිතන්න. .

එතකොට එක වර්ගයක මිල 28.75ක් වෙනවා වර්ග 4ටම 15%ක් වෙනවා. .

එතකොට ඒ බාන්ඩේ මිල ඉබේම 115ක් වෙලානේ. .

දැන් ඕක ඔතනින් නවතින්නෙත් නෑනේ. . ඕක හදපු කෙනා ඕක විකුනද්දිත් 15% ගෙවන්න ඕනනේ. .

එතකොට බාන්ඩේ මිල 132.25ක් වෙලා. . ඔතනදි විතරක් ආන්ඩුවට බදු ලෙස 32%ක් ගිහින්. . 100ට තිබ්බ බාන්ඩේ අන්තිමට 115 වෙනවා වෙනුවට 132.25ක් වෙලා. .

ඕක ඔතනින් නවතින්නෙත් නෑ අතරමැදියෝ හිටියොත් ඒගොල්ලොත් 15% ගෙවන්න වෙනවා. .

ඔයිට අමතරව තව කොච්චර බදු වයාපාරිකයෝ ගෙවනවද. .

එහෙම ගෙව්වයි කියලා උන්ට කාර් පර්මිට්, ෆැන්ශන් ලැබෙන්නේ නෑනේ. .

හරක් වගේ බදු ගහන්න ගත්තොත් තියෙන වයාපාර සියල්ලම වැටෙනවා. .

මල නොතලා රොන් ගන්නවා වගේ වයාපාරිකයන්ගෙන් බදු ගන්න ඕනේ. .

අනික වයාපාරිකයන්ට අන්ඩුවෙන් කිසි සහනයකුත් නෑනේ. .

[QUOTE="XibitZ, post: 20753325, member: 132898"] [SIZE=4][COLOR=DarkRed] මේ කතාවේ අවුලක් තියෙනවා. . ඔහොම කිව්වට කොච්චරක් ටැක්ස් ගෙවන්න ඕනද කියලා ඔයා දන්නේ නෑ නේද? දැන් 15% ගහන්නනේ හදන්නේ. . ඔයා දන්නවද 15% [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed]ලා[/COLOR][/SIZE]බ නැති වයාපාර කොච්චර තියෙනවද කියලා? ලාබේ 5% - 10% තියෙන වයාපාරයකින් 15% ගැහුවොත් මොකද වෙන්නේ? මුකුත් වෙන්නේ නෑ ඒ වයාපාරේ 15% කින් බාන්ඩේ මිල වැඩිකරයි එතකොට ඒකත් ගෙවන්නේ මහජනතාවම තමයි. . 15% ගහපු ගමන් බෙහෙතක් ගත්තත් කෑමක් කෑවත් අනිවාර්යෙන්ම අපි ඕක ගෙවන්න වෙනවා. . මන් තව උදාහරනයක් දෙන්නම්කෝ. . රු 100ක බාන්ඩයක් තියෙනවා ඒක හදන්න ලී, යකඩ, වීදුරු, ප්ලාස්ටික් කියන වර්ග 4ම ඕනා කියලා හිතන්න. . එක වර්ගයක් රු 25ක් ගානේ වර්ග 4ට 100යි. . දැන් ඔය වර්ග 4ම එක වර්ගයක් 15% බැගින් එකපාර වැඩිවුනා කියලා හිතන්න. . එතකොට එක වර්ගයක මිල 28.75ක් වෙනවා වර්ග 4ටම 15%ක් වෙනවා. . එතකොට ඒ බාන්ඩේ මිල ඉබේම 115ක් වෙලානේ. . දැන් ඕක ඔතනින් නවතින්නෙත් නෑනේ. . ඕක හදපු කෙනා ඕක විකුනද්දිත් 15% ගෙවන්න ඕනනේ. . එතකොට බාන්ඩේ මිල 132.25ක් වෙලා. . ඔතනදි විතරක් ආන්ඩුවට බදු ලෙස 32%ක් ගිහින්. . 100ට තිබ්බ බාන්ඩේ අන්තිමට 115 වෙනවා වෙනුවට 132.25ක් වෙලා. . ඕක ඔතනින් නවතින්නෙත් නෑ අතරමැදියෝ හිටියොත් ඒගොල්ලොත් 15% ගෙවන්න වෙනවා. . ඔයිට අමතරව තව කොච්චර බදු වයාපාරිකයෝ ගෙවනවද. . එහෙම ගෙව්වයි කියලා උන්ට කාර් පර්මිට්, ෆැන්ශන් ලැබෙන්නේ නෑනේ. . හරක් වගේ බදු ගහන්න ගත්තොත් තියෙන වයාපාර සියල්ලම වැටෙනවා. . මල නොතලා රොන් ගන්නවා වගේ වයාපාරිකයන්ගෙන් බදු ගන්න ඕනේ. . අනික වයාපාරිකයන්ට අන්ඩුවෙන් කිසි සහනයකුත් නෑනේ. . [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom