india යන්න හදන්නේ..

SIC

Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    Bump giya ayagen advise tikak oni.
    Apita visa cards use karanna barida?
    Street food avoid karan oni. Tawa monada ?
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    INR arn ynna. Api lkr 5 lks hriynna genichcha. (Vfs interview)

    Sim airport eken gnna. Eliye gnnth plwn Bn awlk na. Api gtte eliyen.

    Airport eke SIM ganna Thana idanma horu inne. Api kawe hotel n KFC wtrai.

    T wheel 2 wheel ynwnm ynna klin gaana ahnna. Uber taxi app wwlin balala a gaana arunt pennuwma ok wenwa.

    Airport eke idn hotel ynna prepaid taxi gnna.

    Use bottled water. Higannont Salli denna epa.

    Badu gnna street market ynnama one. Negotiate krpn 1 para Salli denna epa. 100k kwoth 30t illpn gnna plwn
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    Bump giya ayagen advise tikak oni.
    Apita visa cards use karanna barida?
    Street food avoid karan oni. Tawa monada ?
    Some shops accept Visa... Even many small shops accept GPay. Also they pay a good rate for USD in cash.

    PS: Just noted that this is an old post.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,281
    49,632
    113
    සේදවත්ත
    මම ඉන්දියා යන්න හදන්නේ මොනවාද වැදගත් කරුණු..

    යද්දී සල්ලි අරන් යන්න ඕනේ කොහොමද
    ඩොලර්/ ඉන්දියන් රුපියල්
    අපිට එද්දී duty ෆ්‍රී බඩු ගන්න පුලුවන්ද
    පුලුවන්
    එහෙදි අපිට සිම් එකක් අරන් use කරන්න පුලුවන්ද..
    පුලුවන්
    මෙන්න මේ ටික දන්න කෙනෙක් කියපල්ලා..
    කිව්වා
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    918
    113
    LankQR එකට UPI ලින්ක් කරලා කියලා නිව්ස් වලට කිව්වා. ඒ නිසා මෙහේ QR Payment app එකකින් payments කරගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා . (තාම හරියට ලින්ක් කරන වැඩේ ඉවරද දන්නෑ)
    ලංකාවේ කොත්තු අනම් මනම් අවුලක් නැතුව කන්න පුළුවන් නම් street food අවුලක් වෙන එකක් නැහැ.
    water bottle විතරක් ම පාවිච්චි කරන්න.