Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
India depend on SL's performance.. :)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ආසියානු කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව සහබාගි වන අවසන් තරගය පැවැත්වීමට නියමිතයි.ඒ බංගලාදේශ් කණ්ඩායම හමුවේ.තරග ගණන අඩු මෙවන් තරගාවලියක තීරණාත්මක අවස්ථා ගොඩක් අප දුටුවෙමු.අද මේ පැවැත්වෙන්නේ අවසන් තරගයට පෙර පැවැත්වෙන අතිශය තීරණාත්මක තරගයයි.මෙය තීරණාත්මක වීමට ප්රදාන හේතුව වන්නේ මෙම තරගය ශ්රී ලංකා කණ්ඩායම ජය ගත්තොත් ඉන්දියානු කණ්ඩායම අවසන් මහා තරගයට තේරෙන අතර පරාජය වුවහොත් බංගලාදේශ කණ්ඩායම අවසන් වටයට තේරී පත් වීමයි.ශ්රී ලංකාව එකදු තරගයක්වත් මෙම තරගාවලියේ ජය නොගත් අතර අද තරගය තම කණ්ඩායමේ විශ්වාසය තහවුරු කිරීමට හා ඉදිරි එංගලන්ත තරගාවලිය සදහා අඩිතාලමක් කරගැනීම මහේලගේ අරමුනයි.නමුත් ප්රබල ඉන්දියාව පරදා ඇති විශිෂ්ට ජයගැනීමක් තහවුරු කල බංගලාදේශ කණ්ඩායම ඒ වගේම ඔවුන්ගේ රටේ ඔවුන්ගේ තනනිලි වල ක්රීඩා කිරීමට ලැබීම නිසා ඉතා හොද සුදානමකින් තරගයට මුහුණ දීමට නියමිතයි.සී බී කුසලාන තරගාවලියේ ඉන්දියාව ගෙදර යැවු අප මෙම තරගයේදී කුමක් කරනු ඇත්ද.කරන්නට කුමක් බලාපොරොත්තු උනත් වෙන්නේ කුමක්ද.අද අප තරග වදින්නේ අප වෙනුවෙන් නොව අන් රටවල් දෙකක් වෙනුවෙනි.මෙය සුලබ සිදුවීමක් නොවේ.මෙය කියවූ ඔබ ඔබේ අදහස් පල කිරීමට හා ඔබේ චන්දය පල කිරීමටත් අමතක කරන්න එපා....

OR

[QUOTE="yama_palla, post: 12342389, member: 321681"] [SIZE="3"][COLOR="Blue"][CENTER]අද ආසියානු කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව සහබාගි වන අවසන් තරගය පැවැත්වීමට නියමිතයි.ඒ බංගලාදේශ් කණ්ඩායම හමුවේ.තරග ගණන අඩු මෙවන් තරගාවලියක තීරණාත්මක අවස්ථා ගොඩක් අප දුටුවෙමු.අද මේ පැවැත්වෙන්නේ අවසන් තරගයට පෙර පැවැත්වෙන අතිශය තීරණාත්මක තරගයයි.මෙය තීරණාත්මක වීමට ප්රදාන හේතුව වන්නේ මෙම තරගය ශ්රී ලංකා කණ්ඩායම ජය ගත්තොත් ඉන්දියානු කණ්ඩායම අවසන් මහා තරගයට තේරෙන අතර පරාජය වුවහොත් බංගලාදේශ කණ්ඩායම අවසන් වටයට තේරී පත් වීමයි.ශ්රී ලංකාව එකදු තරගයක්වත් මෙම තරගාවලියේ ජය නොගත් අතර අද තරගය තම කණ්ඩායමේ විශ්වාසය තහවුරු කිරීමට හා ඉදිරි එංගලන්ත තරගාවලිය සදහා අඩිතාලමක් කරගැනීම මහේලගේ අරමුනයි.නමුත් ප්රබල ඉන්දියාව පරදා ඇති විශිෂ්ට ජයගැනීමක් තහවුරු කල බංගලාදේශ කණ්ඩායම ඒ වගේම ඔවුන්ගේ රටේ ඔවුන්ගේ තනනිලි වල ක්රීඩා කිරීමට ලැබීම නිසා ඉතා හොද සුදානමකින් තරගයට මුහුණ දීමට නියමිතයි.සී බී කුසලාන තරගාවලියේ ඉන්දියාව ගෙදර යැවු අප මෙම තරගයේදී කුමක් කරනු ඇත්ද.කරන්නට කුමක් බලාපොරොත්තු උනත් වෙන්නේ කුමක්ද.අද අප තරග වදින්නේ අප වෙනුවෙන් නොව අන් රටවල් දෙකක් වෙනුවෙනි.මෙය සුලබ සිදුවීමක් නොවේ.මෙය කියවූ ඔබ ඔබේ අදහස් පල කිරීමට හා ඔබේ චන්දය පල කිරීමටත් අමතක කරන්න එපා.... [/CENTER][/COLOR][/SIZE] [IMG]http://2.bp.blogspot.com/_S0B3-b2OyyU/TC9gOE3wszI/AAAAAAAAAMA/3joQuws1f9Q/s320/BCCI+LOGO+1.gif[/IMG] [COLOR="Red"][SIZE="3"]OR[/SIZE][/COLOR] [IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/5/5c/Bangladesh_Cricket_Board_Logo.svg/200px-Bangladesh_Cricket_Board_Logo.svg.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom