India depend on SL's performance.. :)

Who will win today match?

  • Total voters
    119
  • Poll closed .

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
අද ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහබාගි වන අවසන් තරගය පැවැත්වීමට නියමිතයි.ඒ බංගලාදේශ් කණ්ඩායම හමුවේ.තරග ගණන අඩු මෙවන් තරගාවලියක තීරණාත්මක අවස්ථා ගොඩක් අප දුටුවෙමු.අද මේ පැවැත්වෙන්නේ අවසන් තරගයට පෙර පැවැත්වෙන අතිශය තීරණාත්මක තරගයයි.මෙය තීරණාත්මක වීමට ප්‍රදාන හේතුව වන්නේ මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තොත් ඉන්දියානු කණ්ඩායම අවසන් මහා තරගයට තේරෙන අතර පරාජය වුවහොත් බංගලාදේශ කණ්ඩායම අවසන් වටයට තේරී පත් වීමයි.ශ්‍රී ලංකාව එකදු තරගයක්වත් මෙම තරගාවලියේ ජය නොගත් අතර අද තරගය තම කණ්ඩායමේ විශ්වාසය තහවුරු කිරීමට හා ඉදිරි එංගලන්ත තරගාවලිය සදහා අඩිතාලමක් කරගැනීම මහේලගේ අරමුනයි.නමුත් ප්‍රබල ඉන්දියාව පරදා ඇති විශිෂ්ට ජයගැනීමක් තහවුරු කල බංගලාදේශ කණ්ඩායම ඒ වගේම ඔවුන්ගේ රටේ ඔවුන්ගේ තනනිලි වල ක්‍රීඩා කිරීමට ලැබීම නිසා ඉතා හොද සුදානමකින් තරගයට මුහුණ දීමට නියමිතයි.සී බී කුසලාන තරගාවලියේ ඉන්දියාව ගෙදර යැවු අප මෙම තරගයේදී කුමක් කරනු ඇත්ද.කරන්නට කුමක් බලාපොරොත්තු උනත් වෙන්නේ කුමක්ද.අද අප තරග වදින්නේ අප වෙනුවෙන් නොව අන් රටවල් දෙකක් වෙනුවෙනි.මෙය සුලබ සිදුවීමක් නොවේ.මෙය කියවූ ඔබ ඔබේ අදහස් පල කිරීමට හා ඔබේ චන්දය පල කිරීමටත් අමතක කරන්න එපා....​

BCCI+LOGO+1.gif
OR
200px-Bangladesh_Cricket_Board_Logo.svg.png
 
lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    අද match 1 ඕන කමින්ම වැඩි ගානකින් පැරදිල මූසල ඉන්දියාව කපල දාමු. නොදකින් කාලකන්ණි !!!!! :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    banga banga banga banga banga banga banga banga banga banga banga

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    මම අද ජිවිතේ ප්‍රථම වාතාවට ශ්‍රී ලංකාව පරදින්න කියලා ප්‍රාර්ථනා
    කරනවා. Asia cup final PAK vs BAN
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    bonous oni na ada banga diinnoth finel

    • The team with the most number of wins
    • If still equal, the team with the most number of wins over the other team(s) who are equal on points and have the same number of wins
    • If still equal, the team with the highest number of bonus points
    • If still equal, the team with the highest net run rate
     
    yama_palla

    Member
    Dec 5, 2010
    974
    71
    0
    ___Narakadiya___
    bonous oni na ada banga diinnoth final

    • The team with the most number of wins
    • If still equal, the team with the most number of wins over the other team(s) who are equal on points and have the same number of wins
    • If still equal, the team with the highest number of bonus points
    • If still equal, the team with the highest net run rate

    :yes::yes::yes: