India high speed train breaks down on first trip

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    ඒක හරිම කුරිරු සතුටක් නේද? ;) මොනවාවුනත් උන් දියුණු වෙනවා. අපිට *ක වෙනවා

    Sri lanka has become a backward country:dull:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    දේශීය දේ බල්ලට දාල ලූණු ගෙඩියත් උන්ගෙන් කන සිංහලු කියනවා උන් දියුණු ලු අපිට වඩා..:lol:

    Ekata wagakiyanna onith api ne...ape rate luunu goviyonta barinam rate awashyathawaya anuwa luunu sapayanna eka waradhdha ape indian karayonge nemai
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,536
    3,213
    113
    ehema thamayi ban. fail wela thamayi igena ganne. kawada hari un owa hadagena issarahata yanawa. eka parak fail una kiyala yamak fail kiyanna ba.
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,318
    1,049
    113
    නොදනි(Unknown)
    ඒක හරිම කුරිරු සතුටක් නේද? ;) මොනවාවුනත් උන් දියුණු වෙනවා. අපිට *ක වෙනවා

    :yes::yes::yes::yes: mokada loku loku ayata mewage tratawal ona unge wasi walata me ratawal dunu unoth kase. dan yanna ice war ekak
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,155
    11,170
    113
    Forest
    It is not something to make fun of. At least they started this and in no time they will create a master piece.

    In the meantime all the Sri Lankans are worried about who will the next president be and when we will get elections. Parliament is increasing allowances for MPs :P Sri Lanka the proud nation :lol:
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    දේශීය දේ බල්ලට දාල ලූණු ගෙඩියත් උන්ගෙන් කන සිංහලු කියනවා උන් දියුණු ලු අපිට වඩා..:lol:


    :lol::lol::lol:
    kiyala wedak na
    ape harak hithan inne indiawa hena diyunui kiyala. un diyunuma kiyamuko, eth un diyunui api nodiyunui. e nisa apita unta baninna ba. unta baninna apita kepa naa. api un genalla dena ona kunugodak baragena sadda nathuwa inna one api mukuth hadanne nathi nisa :lol:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :rofl: ඉන්දියාවට පුක දෙන උන්ගේ ටෝක්ස් බලපංකො.:rofl:නිකමට හිතමු ඕක ලංකාවේ හදලා කැඩුනා කියල ඔය දැන් ඉන්දියාව ගැන ලොකු ටෝක්ස් දෙන අපේ උන් උඩ පැන පැන හිනා වෙයි..ඔන්න ඕකයි අපේ රටේ උන්ගේ තත්වේ..:rofl:
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    indiawa space satellites pawa yawala thiyenawa, eth thama ara south asian gon gathiyen midenna bari wela. ekai mewa wenne.



    pare ririi harak hujja bibi inna amana wesige puthala relak ekka abdhul kalam la kohoma oya rata diyunu kalada manda :P
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    යකෝ බලහන්කෝ උන් හදපු එක පලවෙනි දවසෙම කැඩිලා, ලංකාවෙ හයි ස්පීඩ් ට්‍රේන් කවදාවත් ඔහොම නතර වෙලා තියනවද, කොයි තරම් කල් ඒව දුවනවද ඔහොම කැඩෙනවද ඒව
    මයෙ හිතේ එක දිගට අවුරුදු 2500 ගානක්ද කොහෙද ඒව දුවනවානේ


    lankaweth train hadala thiyeanawa bn, eth ewa dan yard wala dira dira yanawa. samaharak ewa abali yakada walata wikunala
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    thopilage maha ewun dan trains genanne indiyawen. aai monawada hina wenna ithuru wela thiyenne ? indiyawata hinawena eka uda balaagena kela gaha gannawa wage wadak. mokada thopilath dan pawichchi karanne indian trains
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Sri lanka has become a backward country:dull:

    එහෙම කියන්න එපා බන් වික්කාමසිංහ අගමැති තුමාට පින් සිද්ද වෙන්න දැන් අපිටම කියල මොනෝ රේල් තියෙන්නේ. අපිටම කියල කුලියාපිටියේ වොක්සාවගන් හදන්නේ.:rofl:
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    At least they have a high speed train to breakdown for, while we have nothing but aincient trains that were brought during suddas times. But no problem at least our politicians can afford to buy apple orchards in australia for their children while our future is being robbed in front of our own eyes

    mona suddas time da ban ? dan genanne indiyawen. thank your politicians for this
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    එහෙම කියන්න එපා බන් වික්කාමසිංහ අගමැති තුමාට පින් සිද්ද වෙන්න දැන් අපිටම කියල මොනෝ රේල් තියෙන්නේ. අපිටම කියල කුලියාපිටියේ වොක්සාවගන් හදන්නේ.:rofl:

    කතාව දෝලාවෙන් ගමන පයින්
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    එහෙම කියන්න එපා බන් වික්කාමසිංහ අගමැති තුමාට පින් සිද්ද වෙන්න දැන් අපිටම කියල මොනෝ රේල් තියෙන්නේ. අපිටම කියල කුලියාපිටියේ වොක්සාවගන් හදන්නේ.:rofl:

    Ehenam Ranil uka diyan