Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
India & Israel දීගය කොයිබටද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හැමෝම දන්නවා ඉන්දියාව ඊශ්‍රායලය එක්ක ගොඩක්ම දැඩි සම්බන්ධකම් තියාගෙන ඉන්නවා කියන එක. ඉතින් දැන් ඉන්දියාවට පුළුවන් වෙනවා ලංකාවේ දෙමළ නිජබිම කියන ඊළම පිහිටුවලා ඊශ්‍රායලයේ බලය ඉන්දියන් සාගරයේ වැඩි කරන එක. ඒ කියන්නේ අමෙරිකාවට දොරක් ඇරෙනවා ඉන්දියාවට පහළින්...

ඒක ඉන්දියාව විසින් චීනෙට දෙන්න පුළුවන් පොඩි කණේපාරක්.

ඒ වගේම අවස්ථාව දැන් ඉන්දියාවට ඇවිල්ලා තියෙනවා තමන්ගේ රටට අමෙරිකාවෙන් වැටෙන මහා බද්දෙන් නිදහස් වෙන්න පුළුවන් වගේම ලෙසින් ආයේ ඉන්දියාවට අමෙරිකාව එක්ක යාළුවෙන්න වෙනවා. ඊශ්‍රායලයෙන් ඊළම පිළිගත්තොත් අනිවාර්යයෙන්ම ඊට පස්සේ මුතුමාලයේ කැඩුනා වගේ ඒකට සපෝට් එකට එකදිගට ටක් ගාලා එකිනෙක එනවා... ලංකාවේ අසාමාන්‍ය විදියට යුදෙව් ර්මස්ථාන පිහිටුවලා ඒවාට රාජ්‍ය අධි ආරක්ෂාව දෙන මේ මාලිමා රජයට මේ හෙලිකොප්ටර් 10 අල්ලසෙන් පස්සේ මහ ලොකුවට විරුද්ධ වෙන්නත් බැරිවෙනවා.

ඒ විතරක්ද..

දැන් ඊශ්‍රායලයෙන් ඔෆිසීයලි අසාමාන්‍ය විදියට සේවකයන් විදියට ලාංකික සින්හල පවුල් දහස් ගාණක ගැහැනු පිරිමින්ට රැකියා දෙන්න පටන් අරන් තියෙන නිසා, ඒ ගිය අයගේ පවුල්වල අයටත් බැරිවෙනවා ඊළම පිළිගත්තු තමන්ගේ දුව/පුතා වැඩකරන ඊශ්‍රායල් රටට විරුද්ධ වෙන්න...

සෝ... ඒකත් ගාණට සෙට් වෙනවා..

විෂේශයෙන් කියන්ටෝනේ...

සූඩානයේ එක්සත් එමීර් රාජ්‍ය සහ ඊශ්‍රායලයේ සම්බන්ධකම්... සහ සෝමාලිලන්තය ඊශ්‍රායලය පිළිගත්තු එකට පස්සේ එක්සත් එමීර් රාජ්‍යත් ඒක වෙනම රාජ්‍යයක් කියලා පිළිගත්ත කියන හුටපට නිවුස් එකයි.

දිත්වා වෙලාවේ එක්සත් එමීර් රාජ්‍ය මුල් වතාවට ඒ රටේ අය ලංකාවට ඇවිල්ලා එයාල උදව් කරපු එක පටලවා ගන්න එපා..

මම හිතනවා තේරෙන එකාට තේරෙයි මම කියන්නේ මොනවද කියලා.

මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයිනේ

[QUOTE="Al Baik, post: 31176861, member: 326965"] [IMG]https://i.imgur.com/1He7P3T.png[/IMG] [SIZE=6]අපි හැමෝම දන්නවා ඉන්දියාව ඊශ්‍රායලය එක්ක ගොඩක්ම දැඩි සම්බන්ධකම් තියාගෙන ඉන්නවා කියන එක. ඉතින් දැන් ඉන්දියාවට පුළුවන් වෙනවා ලංකාවේ දෙමළ නිජබිම කියන ඊළම පිහිටුවලා ඊශ්‍රායලයේ බලය ඉන්දියන් සාගරයේ වැඩි කරන එක. ඒ කියන්නේ අමෙරිකාවට දොරක් ඇරෙනවා ඉන්දියාවට පහළින්... ඒක ඉන්දියාව විසින් චීනෙට දෙන්න පුළුවන් පොඩි කණේපාරක්. ඒ වගේම අවස්ථාව දැන් ඉන්දියාවට ඇවිල්ලා තියෙනවා තමන්ගේ රටට අමෙරිකාවෙන් වැටෙන මහා බද්දෙන් නිදහස් වෙන්න පුළුවන් වගේම ලෙසින් ආයේ ඉන්දියාවට අමෙරිකාව එක්ක යාළුවෙන්න වෙනවා. ඊශ්‍රායලයෙන් ඊළම පිළිගත්තොත් අනිවාර්යයෙන්ම ඊට පස්සේ මුතුමාලයේ කැඩුනා වගේ ඒකට සපෝට් එකට එකදිගට ටක් ගාලා එකිනෙක එනවා... ලංකාවේ අසාමාන්‍ය විදියට යුදෙව් ර්මස්ථාන පිහිටුවලා ඒවාට රාජ්‍ය අධි ආරක්ෂාව දෙන මේ මාලිමා රජයට මේ හෙලිකොප්ටර් 10 අල්ලසෙන් පස්සේ මහ ලොකුවට විරුද්ධ වෙන්නත් බැරිවෙනවා. ඒ විතරක්ද.. දැන් ඊශ්‍රායලයෙන් ඔෆිසීයලි අසාමාන්‍ය විදියට සේවකයන් විදියට ලාංකික සින්හල පවුල් දහස් ගාණක ගැහැනු පිරිමින්ට රැකියා දෙන්න පටන් අරන් තියෙන නිසා, ඒ ගිය අයගේ පවුල්වල අයටත් බැරිවෙනවා ඊළම පිළිගත්තු තමන්ගේ දුව/පුතා වැඩකරන ඊශ්‍රායල් රටට විරුද්ධ වෙන්න... සෝ... ඒකත් ගාණට සෙට් වෙනවා.. විෂේශයෙන් කියන්ටෝනේ... සූඩානයේ එක්සත් එමීර් රාජ්‍ය සහ ඊශ්‍රායලයේ සම්බන්ධකම්... සහ සෝමාලිලන්තය ඊශ්‍රායලය පිළිගත්තු එකට පස්සේ එක්සත් එමීර් රාජ්‍යත් ඒක වෙනම රාජ්‍යයක් කියලා පිළිගත්ත කියන හුටපට නිවුස් එකයි. දිත්වා වෙලාවේ එක්සත් එමීර් රාජ්‍ය මුල් වතාවට ඒ රටේ අය ලංකාවට ඇවිල්ලා එයාල උදව් කරපු එක පටලවා ගන්න එපා.. මම හිතනවා තේරෙන එකාට තේරෙයි මම කියන්නේ මොනවද කියලා.[/SIZE] [IMG]https://i.imgur.com/s4szaBP.png[/IMG] [img]https://i.imgur.com/iVjmvXx.png[/img] [IMG]https://i.imgur.com/pzqolHp.png[/IMG] [B]මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයිනේ[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom