India & Israel දීගය කොයිබටද?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,141
    12,121
    113
    Ohio, USA
    1He7P3T.png


    අපි හැමෝම දන්නවා ඉන්දියාව ඊශ්‍රායලය එක්ක ගොඩක්ම දැඩි සම්බන්ධකම් තියාගෙන ඉන්නවා කියන එක. ඉතින් දැන් ඉන්දියාවට පුළුවන් වෙනවා ලංකාවේ දෙමළ නිජබිම කියන ඊළම පිහිටුවලා ඊශ්‍රායලයේ බලය ඉන්දියන් සාගරයේ වැඩි කරන එක. ඒ කියන්නේ අමෙරිකාවට දොරක් ඇරෙනවා ඉන්දියාවට පහළින්...
    ඒක ඉන්දියාව විසින් චීනෙට දෙන්න පුළුවන් පොඩි කණේපාරක්.

    ඒ වගේම අවස්ථාව දැන් ඉන්දියාවට ඇවිල්ලා තියෙනවා තමන්ගේ රටට අමෙරිකාවෙන් වැටෙන මහා බද්දෙන් නිදහස් වෙන්න පුළුවන් වගේම ලෙසින් ආයේ ඉන්දියාවට අමෙරිකාව එක්ක යාළුවෙන්න වෙනවා. ඊශ්‍රායලයෙන් ඊළම පිළිගත්තොත් අනිවාර්යයෙන්ම ඊට පස්සේ මුතුමාලයේ කැඩුනා වගේ ඒකට සපෝට් එකට එකදිගට ටක් ගාලා එකිනෙක එනවා... ලංකාවේ අසාමාන්‍ය විදියට යුදෙව් ර්මස්ථාන පිහිටුවලා ඒවාට රාජ්‍ය අධි ආරක්ෂාව දෙන මේ මාලිමා රජයට මේ හෙලිකොප්ටර් 10 අල්ලසෙන් පස්සේ මහ ලොකුවට විරුද්ධ වෙන්නත් බැරිවෙනවා.
    ඒ විතරක්ද..
    දැන් ඊශ්‍රායලයෙන් ඔෆිසීයලි අසාමාන්‍ය විදියට සේවකයන් විදියට ලාංකික සින්හල පවුල් දහස් ගාණක ගැහැනු පිරිමින්ට රැකියා දෙන්න පටන් අරන් තියෙන නිසා, ඒ ගිය අයගේ පවුල්වල අයටත් බැරිවෙනවා ඊළම පිළිගත්තු තමන්ගේ දුව/පුතා වැඩකරන ඊශ්‍රායල් රටට විරුද්ධ වෙන්න...
    සෝ... ඒකත් ගාණට සෙට් වෙනවා..

    විෂේශයෙන් කියන්ටෝනේ...
    සූඩානයේ එක්සත් එමීර් රාජ්‍ය සහ ඊශ්‍රායලයේ සම්බන්ධකම්... සහ සෝමාලිලන්තය ඊශ්‍රායලය පිළිගත්තු එකට පස්සේ එක්සත් එමීර් රාජ්‍යත් ඒක වෙනම රාජ්‍යයක් කියලා පිළිගත්ත කියන හුටපට නිවුස් එකයි.
    දිත්වා වෙලාවේ එක්සත් එමීර් රාජ්‍ය මුල් වතාවට ඒ රටේ අය ලංකාවට ඇවිල්ලා එයාල උදව් කරපු එක පටලවා ගන්න එපා..
    මම හිතනවා තේරෙන එකාට තේරෙයි මම කියන්නේ මොනවද කියලා.


    s4szaBP.png


    iVjmvXx.png


    pzqolHp.png



    මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයිනේ
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,655
    16,363
    113
    උත්සාහය අගයනවා

    වෙන නමකින් ආවා නම් සලකා බලන්න තිබුණා 😁
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    290
    1,068
    93
    උඹලගේ සෞදිය, අබුඩාබි, ඩුබායි අනන් මනං ඔක්කොම ඇමරිකාව ඇතුළු බටහිරට පුක දීලා හදාගත්ත රටවල් තමයි. ඕවා පාලනය කරන්නේ ඇමරිකන් හිතවාදී අරාබි පවුල්, උන් බහුතරේ නමට විතරයි මුස්ලිම්.... ඊශ්‍රායලේ ඇමරිකන් සපෝර්ට් එකෙන් අල්ලපු වටේ මුස්ලිම් උන්ට ෂොට් එක දෙද්දි සෞදි රජා ගිහින් ට්‍රම්ප් එක්ක තේ බොනවා. එච්චර කැ යනම් ගේම ඉල්ලන්න එපැයි ඊශ්‍රායලෙන්. ඉන්දියාව නෙවෙයි ඊශ්‍රායලේ සුපිරිම මිතුරා තොපි ඔය උක දීගෙන ඉන්න අරාබි ඔටුවෝ ටික. ඉරානේ විතරයි ඊශ්‍රායලෙන් ගේම ඉල්ලන එකම රට.

    ඊශ්‍රායලේ ගාසා උන්ට කන්න දෙන්නේ නෑ, බොන්න දෙන්නේ නෑ හම්මෝ අයියෝ කිව්වට ඊජිප්තුවත් උන්ගේ පැත්තෙන් තඩි තාප්පයක් ගහගෙන ඇතුලේ දාලා ම රපියව් කියලා නැට්ට උකේ ගහගෙන ඉන්නේ එහෙනම් උන් ගාසා එවුන්ට මැරෙන්න නොදී උන්ගේ පැත්තට ගන්න එපැයි. එහෙම ගන්නේ නෑ, මිලියන ගානක් අළු උනත් උන්ට ගානක් නෑ. උන්ට ඊට වඩා ඇමරිකාවයි ඊශ්‍රායලෙයි ලොකුයි. උඹලට හෙන අමාරුයි ඊශ්‍රායලේයි ඉන්දියාවයි ගැන. හැබැයි එකෙක්වත් බටහිරට උක දෙන අරාබි රටවල් ගැන කටක් හොල්ලන්නෙ නෑ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    ජිහාඩ් හම්බයෝ ඊශ්‍රායල් බෝම්බ පාරවල් කන්නේ අල්ලගේ කැමැත්ත නිසා. ඒ නිසා අල්ලාගේ කැමැත්ත අනුව ඊශ්‍රායල් කාරයන්ගේ බෝම්බ පාරක් කාලා කට පුක වහගෙන හිටපන් හම්බ ඌරෝ. නැත්නම් 72 ඉල්ලේ 😹 😹 😹 .
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    ආයේ ඉතින් කොහෙවත් යන උන් අල්ලන් ඔට්ටු වෙන්න දෙයක් නෑ, ආන්ඩුවේ උන්ම ඒවා ගානට කරනවා.
     
    • Like
    Reactions: Al Baik

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    එකට කලින් ඉරානය ඇමෙරිකාවෙ දීගය ගැන කියන්න වෙයි වගෙ
     
    • Like
    Reactions: wpril5

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,141
    12,121
    113
    Ohio, USA
    එකට කලින් ඉරානය ඇමෙරිකාවෙ දීගය ගැන කියන්න වෙයි වගෙ
    BLKhrTq.jpeg

    image.png


    ඉරානය කියන්නෙ වේලිච්ච මිනී ඔලුවකින් ගවගත්තු මැලියම් බැඳිච්ච හක්කෙ දතක් වඳින මෝඩ කලු මිටිඋන් ඉන්න ලංකාව වගේ සතුරට පුක දීල රට පාවල දෙන රටක් නෙවේ බන්.
     
    Last edited:
    • Haha
    Reactions: wpril5

    wpril5

    Well-known member
  • Jul 27, 2024
    547
    695
    93
    BLKhrTq.jpeg

    image.png


    ඉරානය කියන්නෙ වේලිච්ච මිනී ඔලුවකින් ගවගත්තු මැලියම් බැඳිච්ච හක්කෙ දතක් වඳින මෝඩ කලු මිටිඋන් ඉන්න ලංකාව වගේ සතුරට පුක දීල රට පාවල දෙන රටක් නෙවේ බන්.
    1000179368.png
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    BLKhrTq.jpeg

    image.png


    ඉරානය කියන්නෙ වේලිච්ච මිනී ඔලුවකින් ගවගත්තු මැලියම් බැඳිච්ච හක්කෙ දතක් වඳින මෝඩ කලු මිටිඋන් ඉන්න ලංකාව වගේ සතුරට පුක දීල රට පාවල දෙන රටක් නෙවේ බන්.
    එ වුනාට මෙදා සැරෙ අරු මොකක් හරි ගිනි තියලා යන්නෙ. ට්‍රම්ප්ට පොඩ්ඩක් නට් ලූස් වගෙ