India only has 3 hours oxygen left

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    ඇත්තටම මෙතන වෙලා තියෙන්නෙ ඔක්සිජන් නැතිකම නොව්. දැනට ඉන්දියවෙ පැතිරෙන නව වයිරස් ප්‍රබේදයෙන් මිනිසුන්ගෙ පෙනහලු වලට දැඩි හානියක් මුල් අවදියේම සිදු කරනව. ඒ නිසා විශාල වශයෙන් රෝගීන්ට ඔක්සිජන් සපයන්න වෙනව.

    තව දෙයක්, දුප්පත් රටවල තියෙන PCR ටෙස්ට්කිට් හා යන්ත්‍රවලින් මේ නව වයිරස් ප්‍රබේදයෙන් ආසාදිතවූවන් පහසුවෙන් පොසිටිව් කියල හදුනගන්න බෑ.

    P‍CR නෙගටිව් වුනත් එම පුද්ගලයා ආසදිතයෙක් වෙන්න පුලුවන් කියල තමයි වයිෆ් මට කිව්වෙ.

    මගේ වයිෆ් (ඇය ලතින් ඇමරිකානු කාන්තාවක් ) එයාගෙ ටීම් එකත් එක්ක මාස 16ක් ඔය වයිරස් එක ගැන හොයනව.

    එයාල දැනට සැක කරන්නෙ මේ වයිරස මිනිසා විසින් නිපදවපු වයිරස කියල (තව තොරතුරු තියෙනව ඒත් බයයි එලියට දාන්න)
    මේ වයිරසයේ මුල් වියාප්තියේ ආරම්භය යුරෝපය මුල්කරගෙන සිදුවුනා කියල තමයි එයාලගෙ ටීම් එක හිතන්නෙ. ගනනය කිරීම වලට අනුව මිලියන 30කට ආසන්න ජිවිත ප්‍රමනයක් මේකෙන් විනාශ වෙන්න පුලුවන් අවදානමක් තියෙනව.

    දැනට කරල තියෙන ගනනය කිරීම වලින් වැක්සීන් එකක් වත් සාර්තක වෙන්නෑ කියල තමයි එයා මට කිව්වෙ.

    තියෙන එකම විසදුම රෝගය සම්ප්‍රේශනය වන මාර්ග අවහිර කිරීම.
    ඒ කියන්නෙ, මුක ආවරන පැලදීම, අත් සේදීම, නිරෝදායනය සහ ලොක් ඩවුන් කිරීම.

    ලංකාවටත් ලොකුම තර්ජනයක් දැන් තියෙනව. උතුරු ඉන්දියානුවන් සහ සිංහල මිනිසුන් අතර ජානමය වශයෙන් සමානකම් තියෙනවලු. (මට තේරෙන විදියට කෙටියෙන් කිව්වෙ, මම I.T වලට සම්බන්ද කෙනෙක් )
    dan hamadetama deshapalayanta baninna kalin apima hithala parissam unoth me kisima awlak nah
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔක්සිජන් ඉවරද?
    අපි එනවා ගෙදරටම

    C6830212-F634-47BF-9744-211384C46616.jpeg
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    උන්ගෙ එක එක ස්ටේට් වල ප්‍රශ්න. සෙන්ට්‍රලයිස් සිස්ටම් එකකට නෙමෙයිනෙ වැඩ කරන්නෙ. 13+ දුන්නම අපිටත් ඔහොම වෙයි, තියෙන උන ගොඩගහගන්නවා නැති ප්‍රාන්ත අනාතයි.
     
    • Like
    Reactions: dilann

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,598
    1,862
    113
    ඉන්දියාව අපිට මොනවා කලත් ඒ වෙන්නේ දේශපාලන ලෙවල් එකෙන් නේ. අපෙත් ඕවා වෙන්නේ දේශපාලන ලෙවල් එකෙන් නේ.
    ඒ උනාට මේ බල්ලෝ වගේ මැරෙන්නේ අසරණ මිනිස්සු. පන්සලකට යනවා නම් ඒ මිනිස්සුන්ට පින් දෙමු. ක්‍රිස්තියානි ය ප්රේ කරන්න. වෙන කරන්න කිසිම දෙයක් දැන් ඉතුරු වෙලා නැ
    hmm
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    "Hope you like this video "තූක් විතරක් ලයික් හිගන්නො