
bayawenna epa yakobe scared! very scared! Next SL series against AFG yako!![]()

මෙ කලාපෙ උන්ගෙ ක්‍රිකට් ඉම්පෲව් වෙන්න නම් දුක කට්ට තියෙන්න ඔනි .afgan un nm sirama improve wela thiynwa....
ape un nm loweth na goo hathai...
godak weleta afgan series eka kai...
last ODI match 2kath kawane afgan un ekka
indian unge ekama awula after 4y rohith , kholi ain unama loku partnership build karanna pluwan un eida kiyna eka..
mn hithnne na 1996 kale yudde thibba eka dn afgan unge ratath ekka compare karanna pluwan kiyala nm.මෙ කලාපෙ උන්ගෙ ක්‍රිකට් ඉම්පෲව් වෙන්න නම් දුක කට්ට තියෙන්න ඔනි .
අපි උනත් බලපන් 1996 වර්ල්ඩ් කප් ගැහැව්වෙ රටෙ යුද්ධයක් තියාගෙන එහෙම .එකම ශර්ට් එක මාරු කර කර ඇඳගෙන තමාලු ක්‍රිකට් සෙල්ලම් කලෙ ඒ කාලෙ .සුපිරි ක්‍රීඩකයො බිහි උනානෙ අපෙ රටෙන් .
පක්කොත් එහෙමනෙ උනුත් උන්ගෙ රට ලොකෙන් කොන් කරද්දි පට්ට ෆොම් විල්ලක් ෆොම් වෙනවා.
බංගලිත් එහෙමනෙ .
ඉන්දියාවනම් ඉතින් සල්ලි බලෙන් තමා ඉතින් තැන තියාගෙන ඉන්නෙ .
අපොයි ඇෆ්ගන් උන්ගෙ තත්වෙ එක්ක බලද්දි අපෙ තත්වෙ දහස් වාරයක් හොඳා.mn hithnne na 1996 kale yudde thibba eka dn afgan unge ratath ekka compare karanna pluwan kiyala nm.
afgan un me full nannaththara wela inne hama athinma..