පාකිස්ථානේ චාටර් ඕයි....මේක දිනාගන්න බැරි උනානේ.... දින්න නම් ෆයිනල් එක බඩේ ගින්දර නැතුව බලන්න තිබුනා. පාකිස්ථානේ එචිචරම හොද නෑ මේ පාර. ඉන්දියාව නම් ටිකක් විකර භයානක පාටයි....