indian ambulance wageda menna badu

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,990
    16,634
    113
    Untitled-2169-620x360.jpg

    දෙරට අතර පවතින මිත්‍රත්වය තහවුරු කරනු වස් කොරියානු තානාපති කාර්යාලය හා හුන්ඩායි ලංකා එක්ව අංග සම්පූර්ණ ගිලන් රථයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර තිබේ.

    ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වොන්-සැම්, ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් ලිමිටඩ් සභාපති හේන්ස් රොයිටර්, හුන්ඩායි ලංකා විකුණුම් හා අලෙවි ප්‍රධානී තරංගා විතානගේ, ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් අධ්‍යක්ෂ ජූලියන් රොයිටර් හා විශේෂඥ වෛද්‍ය ලෝහිත සමරවික්‍රම මේ අවස්ථාවට එක්වූහ.

    කොරියානු තානාපතිවරයා විසින් මෙම ගිලන් රථය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සංකේතාත්මකව පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,385
    22,032
    113
    Gotland
    හුන්ඩායි වල පාර්ට්ස් ගණන් සෙන්සර් අව්ල් එනවා සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් නෑ :P
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,990
    16,634
    113
    හුන්ඩායි වල පාර්ට්ස් ගණන් සෙන්සර් අව්ල් එනවා සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් නෑ :P

    ewa okkoma free wenna athi.wahane nikan dunnanam sevice,parts kajjakda?:P