Indian Bauddayo

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    Machanla, mea kaale therawaadi budhu dahama adahana indian jaathikayo innawada? Neththam indiaye mea wenakota pirisidu budhu dahama nethima wela gihinda?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සුළුතරයක් ඉන්නවා .වැඩි දෙනෙක් කුල කෙස් එක නිසා හින්දු ආගමෙන් අයින්වෙලා බෞද්ද වෙච්ච අය :)
     
    • Like
    Reactions: slash4u

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    මරුසිරා;22949564 said:
    සුළුතරයක් ඉන්නවා .වැඩි දෙනෙක් කුල කෙස් එක නිසා හින්දු ආගමෙන් අයින්වෙලා බෞද්ද වෙච්ච අය :)

    Ehemada. Net ekewath paththarekawath dekke nethi nisa ehuwe. Mechchara vidyaathmaka, pehedili aagamak darshanayak ea ratinma
    ethiwelath eaka samajen eathwa giya eka nam eka athakin ea minissungema awaasanawak.

    Sthuuthi denuwath kalata
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Ehemada. Net ekewath paththarekawath dekke nethi nisa ehuwe. Mechchara vidyaathmaka, pehedili aagamak darshanayak ea ratinma
    ethiwelath eaka samajen eathwa giya eka nam eka athakin ea minissungema awaasanawak.

    Sthuuthi denuwath kalata

    අගමැ විද්යාත්ම වුනත් කොච්චර නිදහසක් තිබුනත් වැඩක් නැ එක තේරුම් ගන්න පුළුවන් නිවහල් මනසක් තියෙන මිනිස්සු නැත්නම් .ඉන්දියාවේ උග බමුණු කුලවාදේ නිසා බ්‍මුනෝ කියන උන්ට ලොකු බලයක් තියෙනවා .කොටින්ම දඩුවම් පවා දෙන්න පුළුවන් උන්ට පොලිසි උසාවි නැතිව .

    ඉතින් මේ බමුණෝ උන්ගේ තියෙන බලේ නැතිවෙන්න දෙන්නේ නැ මොනම විදිහකටවත් .කොටින්ම ආණ්ඩුවටවත් බැ උන්ව යට කරන්න :baffled: