Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
indian bikes අඩුවෙයි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියානු යතුරු පැදි වලත් මිල අඩුවෙයි ? - මිල අඩුවන ජපන් යතුරු පැදි සහ මිළ ගණන් මෙන්න..!

එන්ජින් ධාරිතාව 150cc වලට වඩා අඩු යතුරුපැදි සඳහා වූ ආනයනික බදු මුදල 90%කින් පහත දැමීමට රජය ගත් තීරණය ජපන් යතුරු පැදි සඳහා ප්‍රියතාවයක් දක්වන්නන්ට විශාල වාසියක් වී ඇති බව කුරුණෑගල යතුරු පැදි සංගමය පවසයි..

මෙම බදු අඩු කිරීම ඊයේ (17දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.

මෙම මිල අඩුවීමත් සමග සාමාණ්‍යයෙන් රු 250 000කට මිල නියම කර ඇති ජපන් යතුරුපැදියක් ආසන්න වශයෙන් රු 175 000කට මිලට ගැනීමට හැකිවනු ඇතැයි එම සංගමය වැඩිදුරටත් පවසයි.

ජපන් යතුරු පැදි සඳහා මෙවැනි සහනයක් ලැබුණේ වසර 18කට පසුව බවත් එම සංගමය සඳහන් කරයි.

මෙම බදු සහනය ඉන්දීය යතුරුපැදි වලට ලැබී නැතත්, වෙළඳපළ තරඟකාරිත්වය යන කාරණා මත ඉන්දියානු යතුරුපැදි වලත් මිල අඩුවිය හැකි බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

GN 125 / CD 125 / CD 90 / CD 70 / CD 50 / C 90 / C 70 / C 50 / C 90 / CB 125 / GS 125 / MD 90 / PCX /XLR 125 / D TRACKER MINI / DIO 50 / ZOOMER / KDX 125 / CG 125 / ..... වැනි ජපන් යතුරු පැදි මෙසේ මිල අඩුවන බව වාර්තාවෙයි.

nethnews

[QUOTE="Sadun Buwa, post: 22110718, member: 427884"] [CENTER][SIZE="5"][COLOR="Black"][B]ඉන්දියානු යතුරු පැදි වලත් මිල අඩුවෙයි ? - මිල අඩුවන ජපන් යතුරු පැදි සහ මිළ ගණන් මෙන්න..![/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="black"][B]එන්ජින් ධාරිතාව 150cc වලට වඩා අඩු යතුරුපැදි සඳහා වූ ආනයනික බදු මුදල 90%කින් පහත දැමීමට රජය ගත් තීරණය ජපන් යතුරු පැදි සඳහා ප්‍රියතාවයක් දක්වන්නන්ට විශාල වාසියක් වී ඇති බව කුරුණෑගල යතුරු පැදි සංගමය පවසයි.. මෙම බදු අඩු කිරීම ඊයේ (17දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය. මෙම මිල අඩුවීමත් සමග සාමාණ්‍යයෙන් රු 250 000කට මිල නියම කර ඇති ජපන් යතුරුපැදියක් ආසන්න වශයෙන් රු 175 000කට මිලට ගැනීමට හැකිවනු ඇතැයි එම සංගමය වැඩිදුරටත් පවසයි. ජපන් යතුරු පැදි සඳහා මෙවැනි සහනයක් ලැබුණේ වසර 18කට පසුව බවත් එම සංගමය සඳහන් කරයි. මෙම බදු සහනය ඉන්දීය යතුරුපැදි වලට ලැබී නැතත්, වෙළඳපළ තරඟකාරිත්වය යන කාරණා මත ඉන්දියානු යතුරුපැදි වලත් මිල අඩුවිය හැකි බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි. GN 125 / CD 125 / CD 90 / CD 70 / CD 50 / C 90 / C 70 / C 50 / C 90 / CB 125 / GS 125 / MD 90 / PCX /XLR 125 / D TRACKER MINI / DIO 50 / ZOOMER / KDX 125 / CG 125 / ..... වැනි ජපන් යතුරු පැදි මෙසේ මිල අඩුවන බව වාර්තාවෙයි. nethnews[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom