indian bikes අඩුවෙයි ?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉන්දියානු යතුරු පැදි වලත් මිල අඩුවෙයි ? - මිල අඩුවන ජපන් යතුරු පැදි සහ මිළ ගණන් මෙන්න..!

    එන්ජින් ධාරිතාව 150cc වලට වඩා අඩු යතුරුපැදි සඳහා වූ ආනයනික බදු මුදල 90%කින් පහත දැමීමට රජය ගත් තීරණය ජපන් යතුරු පැදි සඳහා ප්‍රියතාවයක් දක්වන්නන්ට විශාල වාසියක් වී ඇති බව කුරුණෑගල යතුරු පැදි සංගමය පවසයි..

    මෙම බදු අඩු කිරීම ඊයේ (17දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.

    මෙම මිල අඩුවීමත් සමග සාමාණ්‍යයෙන් රු 250 000කට මිල නියම කර ඇති ජපන් යතුරුපැදියක් ආසන්න වශයෙන් රු 175 000කට මිලට ගැනීමට හැකිවනු ඇතැයි එම සංගමය වැඩිදුරටත් පවසයි.

    ජපන් යතුරු පැදි සඳහා මෙවැනි සහනයක් ලැබුණේ වසර 18කට පසුව බවත් එම සංගමය සඳහන් කරයි.

    මෙම බදු සහනය ඉන්දීය යතුරුපැදි වලට ලැබී නැතත්, වෙළඳපළ තරඟකාරිත්වය යන කාරණා මත ඉන්දියානු යතුරුපැදි වලත් මිල අඩුවිය හැකි බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

    GN 125 / CD 125 / CD 90 / CD 70 / CD 50 / C 90 / C 70 / C 50 / C 90 / CB 125 / GS 125 / MD 90 / PCX /XLR 125 / D TRACKER MINI / DIO 50 / ZOOMER / KDX 125 / CG 125 / ..... වැනි ජපන් යතුරු පැදි මෙසේ මිල අඩුවන බව වාර්තාවෙයි.

    nethnews
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,530
    113

    පොනිල්ගෙන් ගෙන් දෙහි කැල්ලක් ඉල්ලගෙන පුකේ ගාල , උණු වතුරෙන් පුක හෝදලා පොනිල්ට කියපන් පුක හිරි වැටෙන්න අරින්න කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    20881845_1932057917009340_6162334295243225363_n.jpg

    :lol::lol::lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    පොනිල්ගෙන් ගෙන් දෙහි කැල්ලක් ඉල්ලගෙන පුකේ ගාල , උණු වතුරෙන් පුක හෝදලා පොනිල්ට කියපන් පුක හිරි වැටෙන්න අරින්න කියල

    ආ එහෙමද මහින්ද වෙරි වෙලා උබට අරින්නේ?:lol::lol::lol:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    ජපන් යතුරු පැදි සඳහා මෙවැනි සහනයක් ලැබුණේ වසර 18කට පසුව බවත් එම සංගමය සඳහන් කරයි.

    මෙම බදු සහනය ඉන්දීය යතුරුපැදි වලට ලැබී නැතත්, වෙළඳපළ තරඟකාරිත්වය යන කාරණා මත ඉන්දියානු යතුරුපැදි වලත් මිල අඩුවිය හැකි බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

    GN 125 / CD 125 / CD 90 / CD 70 / CD 50 / C 90 / C 70 / C 50 / C 90 / CB 125 / GS 125 / MD 90 / PCX /XLR 125 / D TRACKER MINI / DIO 50 / ZOOMER / KDX 125 / CG 125 / ..... වැනි ජපන් යතුරු පැදි මෙසේ මිල අඩුවන බව වාර්තාවෙයි.

    nethnews

    Good :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුරුදු 18කත පස්සේ දුන්න සහනය ගැන කියපන් බයියෝ.මරාගේ බයියොන්ට කොච්චර දුන්නත් මදි මදි මදි.:lol::lol:නෙදකින් හිගන හැත්ත.:angry:

    වොස්සාවැගන් එකෙන් යන්ඩ බලාගෙන උන්න හදුන් බුවාට, වද රනිල තැපැල් 90ක් දීල...:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    yahapalaya eddi honda pcx bike thibbe 3-3.5 athare ganan walata.
    dan PCX yanne 4.5 uda.aluth ewa 5 uda.
    ithin tax adu una kiyala kalin ganan walata adu wewida ban
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තැපැල් 90 ගාන අඩු උනා කියල කොහොමද බන් ඉන්දියන් බයික් වලට තරගයක් දෙන්නේ?.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තැපැල් 90 ගාන අඩු උනා කියල කොහොමද බන් ඉන්දියන් බයික් වලට තරගයක් දෙන්නේ?.....

    ඔය වගේ අමාරු ප්‍රශ්න අහල හදුන් බුවාගෙ ආතල් කඩනව් නෙමේ ඔන්න...:rofl::rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය වගේ අමාරු ප්‍රශ්න අහල හදුන් බුවාගෙ ආතල් කඩනව් නෙමේ ඔන්න...:rofl::rofl:

    මුන්ගේ අමන වැඩමයි තියෙන්නේ.... මහ ලොකු බලාපොරොත්තු දෙනවා.... ඇත්තටම දෙන්න වගේ... බලද්දි කොහේ හරි ප්‍රෝඩාවක් හංගලා..... ප්‍රැක්ටිකල් නැති වදබැහැපු වැඩ මයි තියෙන්නේ.... මේකෙන් වෙන්නේ තව තවත් කෙලවෙන එක විතරයි....කාර් ගැන පොරොන්දු දීල අන්තිමට බයික් එකත් නැතිකලා