Indian bitch speaking

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මුන් නිකන් කඩේ යනව වගේ සල්ලි දීලා එහේ මෙහෙ යනවානෙ.. පට්ට ආතල්:rolleyes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මේ මිනිස්සු එන්නේ පන බයේ. නැත්නම් ඉන්දියාව දාල ලංකාවට එන්නේ මොකෙක්ද?
    මේ අහිංසක මිනිස්සු එලවන එක නම් කරන්න හොද නැ . පොඩි උන් දෙන්නෙකුත් ඉන්නවා
    මේවා අපේ රජය ඉන්දියාව එක්ක කතා කරලා නවත්තන්න ඕනේ දේවල්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本

    ළමයි හිටියහම හොරෙන් බෝට්ටුවක වෙන රටකට ගියොත් යන්න දෙන්න ඕන කියල නීතියක් තියෙනවද?උඹ කොහොමද දන්නෙ මුං අහිංසකද නැද්ද කියලා?ළමයි ඉන්න අහිංසක ඉන්දියාවේ වෙෙරස් ඔක්කොම හොර පාරෙන් බෝට්ටුවෙන් ලංකාවට ගමු ඵහෙනම්..මේක හරි ලොකු රටක්නේ..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ළමයි හිටියහම හොරෙන් බෝට්ටුවක වෙන රටකට ගියොත් යන්න දෙන්න ඕන කියල නීතියක් තියෙනවද?උඹ කොහොමද දන්නෙ මුං අහිංසකද නැද්ද කියලා?ළමයි ඉන්න අහිංසක ඉන්දියාවේ වෙෙරස් ඔක්කොම හොර පාරෙන් බෝට්ටුවෙන් ලංකාවට ගමු ඵහෙනම්..මේක හරි ලොකු රටක්නේ..
    මම කතා කලේ මහා උන් ගැන නෙමේ බන්. ළමයි ගැන . ළමයෙක් ඉන්නවා නම් තම තේරෙන්නේ වෙන එකෙකෙගේ ළමයෙක්ගේ දුක. එහෙම නැති කාලකන්නිනට එක තේරෙන්නේ නැ බන්. අනික් එක උබ කියනව වගේ ඉන්දියන් කාරයෝ මෙහෙ එන එක කොහොම හරි නවත්තන්න ඕනේ. එකට තමා කිව්වේ රජයන් කතා කරලා එක කරන්න ඕනේ. එකට දැන් ඉන්න රජයේ උන් එහෙන් මෙහෙ ගෙනල්ලා නිරෝදයනය කරන්නේ? එත් ඉන්දියන් කාරයෝ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    මම කතා කලේ මහා උන් ගැන නෙමේ බන්. ළමයි ගැන . ළමයෙක් ඉන්නවා නම් තම තේරෙන්නේ වෙන එකෙකෙගේ ළමයෙක්ගේ දුක. එහෙම නැති කාලකන්නිනට එක තේරෙන්නේ නැ බන්. අනික් එක උබ කියනව වගේ ඉන්දියන් කාරයෝ මෙහෙ එන එක කොහොම හරි නවත්තන්න ඕනේ. එකට තමා කිව්වේ රජයන් කතා කරලා එක කරන්න ඕනේ. එකට දැන් ඉන්න රජයේ උන් එහෙන් මෙහෙ ගෙනල්ලා නිරෝදයනය කරන්නේ? එත් ඉන්දියන් කාරයෝ.

    ළමයි නෙමෙයි මොක වුනත් රටකට ඵන්න ඕන පිලිවෙලක් තියෙනව.ඒකටනේ ඵයාර්පෝර්ට් ඵකක් තියෙන්නෙ.මෙහෙම මුං බෝට්ටුවෙන් ඵනවනම් ඒව තිබිල වැඩක් නැහැනේ..උඹ ඔය කියන විදිහට සානුකම්පිතව බලල රටකට මිනිස්සු ගන්නෙ නෑ.මහලොකුවට මානව හිමිකම් ගැන කථා කරන ගෙරි සුද්දොවත් ඵහෙම ගන්නෙ නෑ..මතක අැතිනෙ ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිය උන්‍ට වුන දේ..උනුත් ගියේ ළමයි,අත දරුවො ඵක්ක..අන්තිමට වෙනම අයිලන්ඩ් ඵකකට උන්ව අල්ලන් ගිහින් දැම්මා..ඒත් ඵන ඵක නවත්තන්න බැරි වුන තැන බෝ‍ට්ටු දෙක තුනක් ගිල්ලවල දැම්මා.අන්න ඵහෙමයි වැඩ කරන්න ඕන.මුං වුනත් දැන් හරිනම් හිරේ‍ ඉන්න ඕන..මෙහෙම ලීලෙ පෙන්නුවහම තව තව උන්‍ ඔය වගේ හොරෙන් මේක අස්සට රිංගයි..අපේ රටෙත් උන්ගෙ රට වගේම මිනී කඳු ගොඩගස්සන්න ඕකුන් ට්‍රයි කරන්නෙ..උඹලත් උන්ටම හුරේ දාපල්ල..
     
    • Like
    Reactions: shenat

    හරි මචන් මේක වැරදි තමා. ඕස්ට්‍රේලියාවේ ඔටුවෝ 1000 ගානක් මරපු එකෙන් පේනවා නේ බන් උන්ගේ හිතක් පපුවක් නැ කියන එක. එත් ලංකඅවේ මිනිස්සු එහෙම කලේ නැ . අපේ මුතුන් මිත්තෝ ඉදන් මිනිසුන්ට ආදරේ කල අය . මෙහෙම පන බයේ ආපු කෙනෙක් අපහු හරවන්න තරම් ලංකාවේ මිනිස්සු කුහක උනේ නැ. අන්න එකයි ලංකාවේ මොනවා උනත් අගේ කරන්න ඕනේ දේ. දැන් අපේ උන් හොරට ඉතාලි එහෙම යන්නේ එයා පොර්ට් එකෙන්ද? එහෙම නැනේ බන්. මේක කරන්නේ ඕනේ රජයෙන් ඉන්දියාව එක්ක කතා කරලා. මෙහෙම ප්‍රශ්නයක් තියනවා අපි නාවික හමුදාවෙන් එන බෝට්ටු පලව හරිනවා. කියල දැනුවත් කරලා හරි හමන් වැඩ පිළිවෙලක් දන්නා ඕනේ. ඒක කරන්නේ කොහෙද රජයේ උන්ම නේ එහෙන් ගෙනත් මෙහෙ නිරෝදයනේ කරන්නේ? එකෙන් රිසක් එකක් නැද්ද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,773
    85,951
    113
    ආශ්චර්යමත් රටක
    Mulin kiyanawa 3 denek awalu. Apahu anith aya India giyalu.

    Passe kiyanawa 4k awalu. Anith aya mannarame lu. 😡😡

    ළමයි නෙමෙයි මොක වුනත් රටකට ඵන්න ඕන පිලිවෙලක් තියෙනව.ඒකටනේ ඵයාර්පෝර්ට් ඵකක් තියෙන්නෙ.මෙහෙම මුං බෝට්ටුවෙන් ඵනවනම් ඒව තිබිල වැඩක් නැහැනේ..උඹ ඔය කියන විදිහට සානුකම්පිතව බලල රටකට මිනිස්සු ගන්නෙ නෑ.මහලොකුවට මානව හිමිකම් ගැන කථා කරන ගෙරි සුද්දොවත් ඵහෙම ගන්නෙ නෑ..මතක අැතිනෙ ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිය උන්‍ට වුන දේ..උනුත් ගියේ ළමයි,අත දරුවො ඵක්ක..අන්තිමට වෙනම අයිලන්ඩ් ඵකකට උන්ව අල්ලන් ගිහින් දැම්මා..ඒත් ඵන ඵක නවත්තන්න බැරි වුන තැන බෝ‍ට්ටු දෙක තුනක් ගිල්ලවල දැම්මා.අන්න ඵහෙමයි වැඩ කරන්න ඕන.මුං වුනත් දැන් හරිනම් හිරේ‍ ඉන්න ඕන..මෙහෙම ලීලෙ පෙන්නුවහම තව තව උන්‍ ඔය වගේ හොරෙන් මේක අස්සට රිංගයි..අපේ රටෙත් උන්ගෙ රට වගේම මිනී කඳු ගොඩගස්සන්න ඕකුන් ට්‍රයි කරන්නෙ..උඹලත් උන්ටම හුරේ දාපල්ල..

    ඒක හරි.
    කොහොම උනත් මම බලලා ඒකට මොනවා හරි කරන්නම්. රටේ ජනාධිපති නං පොල් පිත්තකින් උනත් කපාගන්න පුළුවන් නේ.
    ------ Post added on May 4, 2021 at 6:55 AM
     
    • Haha
    Reactions: HAneo

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    Meke neethimaya paththa danna kenek innawada ? me minissu lankawe minissu nisa aai indiyawata deport karanna baha kiyalai mama nam hithanne. Paw ahinsaka minissu. Pana baye awilla thiyenne.

    හරි මචන් මේක වැරදි තමා. ඕස්ට්‍රේලියාවේ ඔටුවෝ 1000 ගානක් මරපු එකෙන් පේනවා නේ බන් උන්ගේ හිතක් පපුවක් නැ කියන එක. එත් ලංකඅවේ මිනිස්සු එහෙම කලේ නැ . අපේ මුතුන් මිත්තෝ ඉදන් මිනිසුන්ට ආදරේ කල අය . මෙහෙම පන බයේ ආපු කෙනෙක් අපහු හරවන්න තරම් ලංකාවේ මිනිස්සු කුහක උනේ නැ. අන්න එකයි ලංකාවේ මොනවා උනත් අගේ කරන්න ඕනේ දේ. දැන් අපේ උන් හොරට ඉතාලි එහෙම යන්නේ එයා පොර්ට් එකෙන්ද? එහෙම නැනේ බන්. මේක කරන්නේ ඕනේ රජයෙන් ඉන්දියාව එක්ක කතා කරලා. මෙහෙම ප්‍රශ්නයක් තියනවා අපි නාවික හමුදාවෙන් එන බෝට්ටු පලව හරිනවා. කියල දැනුවත් කරලා හරි හමන් වැඩ පිළිවෙලක් දන්නා ඕනේ. ඒක කරන්නේ කොහෙද රජයේ උන්ම නේ එහෙන් ගෙනත් මෙහෙ නිරෝදයනේ කරන්නේ? එකෙන් රිසක් එකක් නැද්ද?

    Me ratey kenekwa aai indiyawata deport karanna baha kiyalai mama nam hithanne.
    ------ Post added on May 4, 2021 at 7:10 AM
     
    Last edited:
    • Like
    Reactions: HAneo