Indian & Chinese companies battle to buy SLT

shenat

Well-known member
  • May 13, 2007
    58,199
    86,412
    113
    ආශ්චර්යමත් රටක
    Transport sector එක කලා වගේ. ප්‍රයිවට් බස් වගේ කලට වෙලාවට, සුපිරියට , සැප ඇතිව සුපිරියට දුවනවා. මාරු සල්ලි අතට ලැබෙනවා. පොල් පටවලා වගේ යන්නෙ නෑ, කෑගහන්නෙ නෑ. ලාබෙට දුවනවා. සැප තමා

    පොනිලා ගෙ ආර්තික දැක්ම 🤣
    ------ Post added on Feb 1, 2024 at 4:51 AM

    අනිවා ඉතින් ඔය වගේම තමා.
    ඔය සැපනේ මේ ජෙප්පො එපා කියන්නෙ 😹😹

    ගෝචූං, ජියෝ, පෙට්ටිලස් ද මොකක්ද මරාල ඇවිල්ලා මුන්ට අන්ලිමිටඩ් ඩේටා එක්ක 500mbps ඉන්ටනෙට් දෙයි කියල තමා උන් හිතන් ඉන්නෙ 😹😹😹
     
    • Haha
    Reactions: Kavindu1221

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    Transport sector එක කලා වගේ. ප්‍රයිවට් බස් වගේ කලට වෙලාවට, සුපිරියට , සැප ඇතිව සුපිරියට දුවනවා. මාරු සල්ලි අතට ලැබෙනවා. පොල් පටවලා වගේ යන්නෙ නෑ, කෑගහන්නෙ නෑ. ලාබෙට දුවනවා. සැප තමා

    පොනිලා ගෙ ආර්තික දැක්ම 🤣
    ------ Post added on Feb 1, 2024 at 4:51 AM

    හැමෝම ගන්නේ පුද්ගලික බස් උදාහරණයක් විදියට.
    read this

    https://economatta.blogspot.com/2021/09/blog-post_19.html

    බැංකු ගන්නේ නැද්ද? එක කාලයක තිබ්බ අවුරුදු ගානක් land phone එකක් ගන්න හිටපු. හැමදේම ආණ්ඩුවෙන් කරාම මෙහෙම තමයි
     
    • Like
    Reactions: Kavindu1221

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    අනිවා ඉතින් ඔය වගේම තමා.
    ඔය සැපනේ මේ ජෙප්පො එපා කියන්නෙ 😹😹

    ගෝචූං, ජියෝ, පෙට්ටිලස් ද මොකක්ද මරාල ඇවිල්ලා මුන්ට අන්ලිමිටඩ් ඩේටා එක්ක 500mbps ඉන්ටනෙට් දෙයි කියල තමා උන් හිතන් ඉන්නෙ 😹😹😹
    Me ponna wesige putha hitan inne ehema🤣🤣🤣

    @Kavindu1221 🤣🤣
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    SLT Telecom ඵකෙන් බාගයක් වෙන රටකට දීලනේ තියෙන්නේ (Global Telecommunications Holdings 44.98%)ඔය ඉතුරු ටික තමා දෙන්න හදන්නේ..වෙන රටවල් වල 60%ක් වගේ අාණ්ඩුවට තියන් ඉතුරු 40% තමා ප්‍රයිවෙට් කරන්නේ..ඵතකොට ඒ ප්‍රයිවෙට් කම්පනි වලට උන්ට හිතෙන හිතෙන ඒවා කරන්න බෑ.ගණන් වැඩි කරන්න බෑ.උන්ගෙ අතින් වැරැද්දක් වුනොත් ඒ පාඩුව අාණ්ඩුවට ගෙවන්න ඕන..

    ඵක අතකට ඉතින් බලනකොට වෙන රටවල වගේ ස්මාර්ට් විදිහට වැඩ කරන අාණ්ඩුවක් නෑනේ ලංකාවේ..60% ක් තියාගත්තත් වැඩක් නෑ..😬

    ඔය අඩුවෙන් දෙන්න ගිහිල්ල තමයි ආණ්ඩුවේ ආයතන බිලියන ගණන් පාඩු ලබන්නේ. ආණ්ඩුවේ ආයතන පහක පාඩුව income tax අවුරුදු 10 ගෙවුවත් මදි කියල කියන්නේ

    https://southasianvoices.org/the-case-for-privatization-of-state-owned-enterprises-in-sri-lanka/




     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,325
    6,497
    113
    දීලත් බෑ නොදිත් බෑ. මේක විශාල කරදරයක් වුනානෙ.