Indian Crickerters in Action

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ක්‍රිකට් එපා වෙන්නේ මෙන්න මේ වෙලාවටය. හොරෙක්, මංකොල්ලකාරයෙක් වූවා නම් උස්සං දුවන්නටද ඉඩ තිබුනි. අපිව අවුස්සා මේගොලෝලෝ අනං මනං කීම වැරදිය. රහත් වී නැති නිසා ඇස් පිනවන දේවල්වලට ඉබේම හිතද ඉඩදේ. අනේ මංදාය, හිත නම් මෙල්ල කරගන්නම බැරිය. අපට වඩා ජ්‍යෙෂ්ඨ, පරිණත ක්‍රීඩකයෝ ලජ්ජාවෙන් අහක බලා සිටියත් හිත තියෙන්නේ මෙතනමය.

    අපි යමක් කළොත් පත්තරේ මුල් පිටුවේ පළවේ. එක්කෝ දඩ ගහයි. නැත්තනම් වාරණ දමයි. තහනම් කළයුත්තේ මෙන්න මේවාය. පශ්චාත්භාගයෙන්, භාගයකටත් වඩා එළියේ තිබෙනු දැකීම මහා ආනන්දයකි. පිටියේදී කා මෙල්ල කළත්, දඩබ්බර හිත මෙල්ල කිරීම අසීරුය

    India.jpg


    :lol::lol::lol::lol::lol: