ඉන්දියානු චිත්‍රපටි අපට උගන්වන දේවල් 4ක්.
1. නිවුන් දරු උපත් වලදී බොහෝ විට එක් දරුවෙක් දුෂ්ටයෙක් වී උපත ලබයි.
2. බෝම්බයක් නිෂ්ක්‍රිය කිරීමේදී ඔබ කපන වයරය ගැන වදනොවන්න, සැමවිටම ඔබ තෝරාගන්නේ නිවැරදි වයරයයි.
3. ගුටිකන වෙලාවේදී වීරයාට වේදනාවක් දැනෙන්නේ නැතිමුත් තම පෙම්වතිය තුවාලයට බෙහෙත් දමන විට වීරයා වේදනාවෙන් කෙදිරිගායි.
4. බොහෝ අවස්ථාවලදී රහස්පරික්ෂකයන්ට තම රාජකාරිය වඩා හොදින් කිරීමට හැකිවන්නේ ඔව්න්ව රාජකාරියෙන් නෙරපා දැමු අවස්ථාවලදීය.
gatte FB eken
